Credit card stamp duty

chacks

Member
Apr 18, 2012
13
1
0
මචන්, 2016 budget එකෙන් stamp duty එක අයින් කරාද? Bank එකක වැඩ කරන එකෙක් කියපන්කො seen එක ඇත්තද බොරුද කියලා..

මේ Link එකේ නම් තියෙනවා stamp duty එක අයින් කරා කියලා (Point No 17), but sure නෑනේ , මුන් budget එක එහෙම් පිටින්ම වෙනස් කරානේ.
 
Last edited:

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    stamp duty local transaction wata ain kara kiyala sin ekak thibba anwy February bill ekema thama balanna wenne
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්, 2016 budget එකෙන් stamp duty එක අයින් කරාද? Bank එකක වැඩ කරන එකෙක් කියපන්කො seen එක ඇත්තද බොරුද කියලා..

    මේ Link එකේ නම් තියෙනවා stamp duty එක අයින් කරා කියලා (Point No 17), but sure නෑනේ , මුන් budget එක එහෙම් පිටින්ම වෙනස් කරානේ.

    තාම අය කරනු ලැබේ