1 year vithara. training ehemath giya . exam ekath hodata pass una
මේ.. පොඩි ප්‍රශ්නයක් අහන්නද ..... "ලෙඩා මලත් බඩ සුද්දයි" කියන්නේ මොකද?
1 year vithara. training ehemath giya . exam ekath hodata pass una
ape ammalata wediya salli nee akila ayye.
mama hithagena inne .mama o/l pass unoth a/l karala kohomahari a/l pass wela. rajaye nurseing exam eka liyanna. private course karapu lamainta exam pass una gaman job eka denawalu.

බොද මිදුම් ද කියෙව්වේ? ape ammalata wediya salli nee akila ayye.
mama hithagena inne .mama o/l pass unoth a/l karala kohomahari a/l pass wela. rajaye nurseing exam eka liyanna. private course karapu lamainta exam pass una gaman job eka denawalu.
අම්මටසිරි.
හොදා හොදා රෑට මේකේ කෙල්ලෙක් ඉන්න එක.
මොනාහරි අව්ලක් තිබ්බොත් කියපන් නගෝ.
පාලුවක්,කාන්සියක්,තනිකමක් වගේ තිබ්බොතින් මැසේජ් එකක් දාන්නකෝ.
විහිලු කලන්න එපා හලෝ මට ලැජ්ජයි![]()

mage pinthure penawa. magadia ayyada pithure demme. thank u ayye

පයියා මරු ෆිල්ම් එක නේද බන්?
හොද දෙමල ෆිල්ම් එකක්.
ඔය අයියා මගේ පයියා වගේ

මම බැලුවේ නැහැ බන්
මට ඒ නළුවව අල්ලන්නේ නැහැ බන්
සිංදු ටික නම් පට්ට![]()
97 කිව්ව නිසා කියන්නේ මම ඔයා සිරාවටම කෙල්ලෙක්නම්.
කොල්ලෝ පස්සේ යන්න එපා.
ඕන කොල්ලෙක් එක්ක ෆිට් එකේ කතා කරන්න.
ඒකේ අව්ලක් නෑ ඒත් හැම කොල්ලාවම විස්වාස කරන්න යන්න එපා.
හෙට බදිනවා කිව්වත් රූම් ගානේ යන්න එපා.
දෙමාපියෝ මහන්සි වෙලා ලොකු කරන්නේ.
ඒකේ වටිනාකම තියලා ඉගෙන ගන්න.
මට කෙල්ලෙක් ඉන්නවා,නන්ගි කෙනෙකුත් ඉන්නවා.
සමාජේ දරුනුයි,සුන්දරයි වගේ පෙනුනට.

ape ammalata wediya salli nee akila ayye.
mama hithagena inne .mama o/l pass unoth a/l karala kohomahari a/l pass wela. rajaye nurseing exam eka liyanna. private course karapu lamainta exam pass una gaman job eka denawalu.
Tarzon ayya ai hina wenne. mama kohomahari karanawa exam. oya hari narakai
විභාගයක් තියල එකෙන් රජයේ හෙද සේවයට කෙලින්ම බදවා ගන්නවා , පුද්ගලික පාඨමාලාවක් කරපු අයට රජයේ හෙද සේවයේ ප්‍රමුකතාව ලැබෙනවා වගේ කතා වලට හිනා යනවා තමයි. උසස්පෙළ විද්‍යා විෂය දාරාවෙන් පාස් වෙච්ච අය රජයේ හෙද විදුහල් වලට බදවා ගෙන එකේ විභාග සමත් වෙච්ච අය තමා රජයේ හෙද සේවයට ගන්නේ. නැතුව එක එක තැන් වල පොඩි පොඩි කෝස් කරපු අය නෙමෙයි හලෝ. මෙනවා කොරන්නත් කලියෙන් A/L කරගන්න. anyway Good luck!