උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya wede mage client kenektath wela thibba. miniha attorney powers deela gihin akkata, eddi akka eka ukas karala idama sinna wenna gihin. minika ugasai poliya gewala idama beragatta. hebei gedara hadanna ithuru karan awa salli walin bagayakma iwarai, a madiwata akkala muge weda walata ehe mehe giya ewata 3vl bill pawa illagena :lol:

    උඹේ ක්ලයන්ට්ස්ලත් අනේ මංදා...
    මම විතරයි හොඳ... :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම මේක කීප පාරක්ම කියෙව්වා... නමුත් මට මේකේ අර්ථය ලඝු කර ගන්න බැරි උනා... ඇත්තටම සෛලම කියන්නේ මොකටද?? චිත්‍රපටියකුත් තියේ.. තව ගීතයකුත් තියෙන්නේ "රාවණා ඇවිත් හිඳිවී සෛලමේ ඉඳන්" කියලා.... වාහනයක් හරි කරත්තයක් වගේ එකක්ද? (සමාවෙන්න මට ලොකු සාහිත්‍යය දැනුමක් නෑ...:dull: )

    අර්ථය ටිකක් තේරුනාට මේක ගලප ගන්න බෑ...:no: අක්ක කෙනෙක් හරි අයියා කෙනෙක් හරි දුක් විඳලා තියෙනවා මල්ලි කෙනෙක්ගේ ජීවිතේ ගොඩ දාන්න වගේ.. නමුත් මල්ලි පිස්සු කෙලලා වගේ එකක්ද??:baffled:

    මේ පද පේළි දෙක තමයි අමාරු..!

    මල්ලියේ උඹ දවසෙ අන්තිමය වෙනකොට
    මං උන්නෙ හෙම්බත් වෙලා බං හොඳටම
    වැඩි ලංසුවට ආ මොණරු ඉගිලෙනකොට
    උන් කොටනවා ළමැඳ රිදෙනවා එතකොට...

    මල්ලියේ කැණි මඬල කඩා වැටුනා බං
    තුන් වෙනි සිල් පදේ කියා දුන්නානෙ මං
    ළමැඳ තැලුවේ මං උඹේ මැදුරටනෙ බං
    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං.
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මට මතක් උනේ වික්ටර් රත්නායක මත්තයාගේ අම්මා නැති මට... කියන සින්දුව

    කොහොම උනත් නියමය්.

    බොහොම ස්තුතියි...:)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    this seems to have become a recurring theme in your works. :P I won't comment on the creativity itself since undoubtedly it has dwarfed all the rest of the poems by any of us.

    anyway, to comment on the subject matter, I guess It's rather unhealthy to make sacrifices and expect to be rewarded for your trouble..this is a tragedy that cannot be helped. :P there may be an equally tragic story from this brothers end if you look into it.

    No, I did it intentionally, cos' I wanted it to be a more emotional one compared to the previous version. Also, this was based on a story I've herd. I was expecting this kind comment, but thought of sharing with you guys..A poet never goes out themes Bro...:love:

    To me it does not sound like an expectation of a reward for what she did...it is just that a sister (literally a mom like to him, who raised him) wants her brother to be a good human being after all, no matter what she did for him...especially she does not want to see him being end up at a brothel...In this case, the only tragic is the brother could not control his feelings, as many young kids these days..

    I truly understand how a sister thinks about a brother's well being, 'cos I am one of them..My brother is my life and I don't expect anything from him :love:
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    shaa maru akke..
    rep+++
    "dewrangi" me nama godak then wala dakala purudui...

    ගොඩක් ස්තුතියි මල්ලි...මේ එළකිරියේ විතරමයි මම නම් මේ නමින් ලියන්නේ මල්ලි...:)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    ඔයාගේ නිර්මාණය නම් ගොඩක් හිතන්න පොළඔවනවා....
    මගේ මිත්‍රයෙක් ඉන්නව කවියෙක්.... බලන්න

    https://www.facebook.com/ruwan.bandujeewa?ref=br_rs

    ගොඩක් ස්තුතියි...ඔව් මම රුවන්ගේ කවි රස විඳින කෙනෙක්..ඔහු දක්ෂ නිර්මාණ කරුවෙක්...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම මේක කීප පාරක්ම කියෙව්වා... නමුත් මට මේකේ අර්ථය ලඝු කර ගන්න බැරි උනා... ඇත්තටම සෛලම කියන්නේ මොකටද?? චිත්‍රපටියකුත් තියේ.. තව ගීතයකුත් තියෙන්නේ "රාවණා ඇවිත් හිඳිවී සෛලමේ ඉඳන්" කියලා.... වාහනයක් හරි කරත්තයක් වගේ එකක්ද? (සමාවෙන්න මට ලොකු සාහිත්‍යය දැනුමක් නෑ...:dull: )

    අර්ථය ටිකක් තේරුනාට මේක ගලප ගන්න බෑ...:no: අක්ක කෙනෙක් හරි අයියා කෙනෙක් හරි දුක් විඳලා තියෙනවා මල්ලි කෙනෙක්ගේ ජීවිතේ ගොඩ දාන්න වගේ.. නමුත් මල්ලි පිස්සු කෙලලා වගේ එකක්ද??:baffled:

    මේ පද පේළි දෙක තමයි අමාරු..!

    මල්ලියේ උඹ දවසෙ අන්තිමය වෙනකොට
    මං උන්නෙ හෙම්බත් වෙලා බං හොඳටම
    වැඩි ලංසුවට ආ මොණරු ඉගිලෙනකොට
    උන් කොටනවා ළමැඳ රිදෙනවා එතකොට...

    මල්ලියේ කැණි මඬල කඩා වැටුනා බං
    තුන් වෙනි සිල් පදේ කියා දුන්නානෙ මං
    ළමැඳ තැලුවේ මං උඹේ මැදුරටනෙ බං
    උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං.

    මල්ලි සෙයිලම කියන්නේ පැරණි සිංහල ව්‍යවහාරයේ "නගරය" යන තේරුමට..මම මේකේ සම්පුර්ණ අදහස ඔයාට PM එකක් දාන්නම්..මොකද මෙතන අදහස දැම්මම චෝදනා ඒක රසයට බාධාවක් කියල
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,096
    1,028
    113
    ඇත්තටම හොද නිර්මාණයක්.
    අනිවාර්යයෙන්ම දෙවෙනි තුන්වෙනි වරටත් කියවන්න, එතකොට නියම රසය විදින්න පුළුවන්.
    ස්තුතියි
     
    Last edited:
    • Like
    Reactions: Dewrangi

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    උඹට මං පෙන්නුවෙම පිරිසිදුම සුදු පාට
    අද දකින්නට ඇහැකි ආදරේ රතු පාට...

    ඒකනම් රිදුනා සැරටම.. " අක්කා නොව අම්මා උන මන් උඹට ණයත් ඇති"
     
    • Like
    Reactions: Dewrangi

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මල්ලි සෙයිලම කියන්නේ පැරණි සිංහල ව්‍යවහාරයේ "නගරය" යන තේරුමට..මම මේකේ සම්පුර්ණ අදහස ඔයාට PM එකක් දාන්නම්..මොකද මෙතන අදහස දැම්මම චෝදනා ඒක රසයට බාධාවක් කියල

    BERIDA APITATH OYA GAMANMA FORWARD KARANNA pm EKAK :D ETHAKOTA HARIMA ADAHASA BALAGANNA :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    No, I did it intentionally, cos' I wanted it to be a more emotional one compared to the previous version. Also, this was based on a story I've herd. I was expecting this kind comment, but thought of sharing with you guys..A poet never goes out themes Bro...:love:

    To me it does not sound like an expectation of a reward for what she did...it is just that a sister (literally a mom like to him, who raised him) wants her brother to be a good human being after all, no matter what she did for him...especially she does not want to see him being end up at a brothel...In this case, the only tragic is the brother could not control his feelings, as many young kids these days..

    I truly understand how a sister thinks about a brother's well being, 'cos I am one of them..My brother is my life and I don't expect anything from him :love:

    I know right..when your mind is fixed on an idea, your tendency is to explore the theme as deep as possible..

    I guess my sister is worried sick too about everything I touch turning to ashes :P