Selfiemobile ගැන දන්නේ කවුද? - Phone ගන්න හොද shop

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Selfiemobile ගැන දන්නේ කවුද? - Phone ගන්න හොද shop

    කොල්ලනේ, මම Phone එකක් ගන්න හොද Shop එකක් හොයනවා. හැමෝම දාල තිබ්බ DialCom අවුල් කියල. මම මෙච්චර කල් ගත්තේ එතනින්. දැන් වෙන ජොයින්ට් එකක් හොයනවා.


    ඔයාල කවුරු හරි දන්නවද Selfie mobile කියල Shop එකක් ගැන? තියෙන්නේ Liberty එකේ. නැත්තම් වෙන හොද තැනක් දන්නවද?

    පුලුවන් හැටියට rep දෙනවා හැමෝටම :D
     

    marijuana

    Member
    Dec 18, 2008
    51
    1
    0
    Selfie mobile good . bought a HTC and still using good since 1 year. had a small software problem but they resolved in a day . helpful staffs too .
     
    • Like
    Reactions: SAN_APIIT

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උදවු කරපු හැමෝටම ඉස්තුතියි. Rep+ දුන්න ඔන්න. තව දන්න තැන තියෙනවනම් කියන්න.
     
    • Like
    Reactions: jasz

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Devine එකෙන් අරන් මගේ යාලුවෙක්ට කෙස් උනා.

    මට නම් කේස් එකක් ඇවිත් නෑ තාම.
    නොකියා,සැම්සුන්ග්,මයික්‍රොසොෆ්ට් ෆෝන්ස් අරන් තියනවා.
    ඇයි බන් මොකෝ උනේ උබේ යාලුවට?
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Machan MC eke divine eken ganin. Badu sure. Mama eken mage phone 2kakui anith eunta 4n 10k vithrath set krla deela thynwa. Ea kisima ekaka thama aulak na.
     
    Last edited: