Selfiemobile ගැන දන්නේ කවුද? - Phone ගන්න හොද shop
කොල්ලනේ, මම Phone එකක් ගන්න හොද Shop එකක් හොයනවා. හැමෝම දාල තිබ්බ DialCom අවුල් කියල. මම මෙච්චර කල් ගත්තේ එතනින්. දැන් වෙන ජොයින්ට් එකක් හොයනවා.
ඔයාල කවුරු හරි දන්නවද Selfie mobile කියල Shop එකක් ගැන? තියෙන්නේ Liberty එකේ. නැත්තම් වෙන හොද තැනක් දන්නවද?
පුලුවන් හැටියට rep දෙනවා හැමෝටම