ayye udau karanna

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    BANNED..... :D
    anigif_enhanced-3914-1401467436-18.gif
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Amani97 eken mama login wenakota mehema note ekak enawa.

    You have been banned for the following reason:
    No fake IDs please
    Date the ban will be lifted: Never

    mata mage post ekata yannath be.
    http://www.elakiri.com/forum/showthread.php?t=1723240
    dan meke mage pinthure penneth ne.
    mata mukuth karanna be.mata meka hadala denna. mata ayya kenek job ekak hoyala denawa kiuwa. e ayyata cv eka yawanna ona mata.e ayyata sms ekak danna ona mata. mata e ayyage nama mathaka ne.mata udau karanna. akila ayyath job ekak hoyala denna udau karannam kiuuwa. mata eyatawath sms ekak danna vidiya ne. ane mata udau karanna.

    GTRZ , tintin123 කියන දෙන්නට මැසේජ් එකක් දාලා අහන්න ඇයි බෑන් කරේ කියලා.

    http://www.elakiri.com/forum/member.php?u=1

    http://www.elakiri.com/forum/member.php?u=95387

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ උඹ අඳුරනවද මේ කියන අමනි:rolleyes::baffled::oo:

    පර්සනලි දන්නේ නෑ බන් මම.
    ඊයේ මේ ත්‍රේඩ් එකෙන් සෙට් උනේ රෑ.
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා දන්නෙත් නෑ.

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පර්සනලි දන්නේ නෑ බන් මම.
    ඊයේ මේ ත්‍රේඩ් එකෙන් සෙට් උනේ රෑ.
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා දන්නෙත් නෑ.

    එල එල :cool: වැඩිය නංගිලව විශ්වාස කරන එකනං හොඳ නෑ ගොයියෝ.. ;)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama dan adum kadeka job eka karanwa.mama yanawa ayye.hawasata gedara enakota amani97 mata hadala denna udau karanna.mama yanawa.bye

    මම කිව්ව දෙන්නට තමා හදන්න පුලුවන්.
    ඒ දෙන්නට මැසේජ් එකක් දාලා තියන්න.

     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    යකෝ අපි උදව් ඉල්ලලා පොස්ට් එකක් දැම්මම දෙන්නෙක් තුන්දෙනෙක් උත්තරයක් දෙනවා. එකට උඹලා චීත්තයක් දැක්කම :rofl: ඔහොම නැවෙන්න එපා කොලුකම අත ඇරලා. ඕක කොල්ලෙක් කරන එකක් නම් වස නෝන්ඩිය :P:P:P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    හෙනයා;19630608 said:
    Banned :rofl::rofl::rofl:

    මොනා උනත් අපරාදේ ආතල් එක.. :baffled::baffled:
    Ow yako GT Ayya , Nangita Loku udawwak karala :rofl: