ko meh kuma
leave him alone...

උට පාඩුවේ වැඩ කරන්න දීපං. ඌ බිසී...
මෙකේ ඔක්කොම උන්ට කියන්නේ.. කුමාරයට අද දවසටම එකෙක් හරි වද දෙනවා නෙමෙයි.
ඔන්න මම නොකිවා කියන්න එපා..හොඳ සිංහලෙන් අහගන්නවා උට වද දුන්නොත් මගෙන්..

ko meh kuma


ko meh kuma
දේදුනු පෙරාකව්දෝ කව්දෝ මා සෙව්වේ...
මා නම් නැත කිසිවෙකු පැතුවේ...
නොගියට ඔය නුපුරුදු දීගේ...
සුපුරුදු තනිය හොදා...
විසිතුරු දේදුනු පායනවාදේදුනු පෙරා
යලි නොපෙනී යනවා
හිනැහෙනවා ලං වෙනවා
හිනැහෙනවා... ලං වෙනවා
යලි අප වෙන් වෙනවා...

leave him alone...
උට පාඩුවේ වැඩ කරන්න දීපං. ඌ බිසී...
මෙකේ ඔක්කොම උන්ට කියන්නේ.. කුමාරයට අද දවසටම එකෙක් හරි වද දෙනවා නෙමෙයි.
ඔන්න මම නොකිවා කියන්න එපා..හොඳ සිංහලෙන් අහගන්නවා උට වද දුන්නොත් මගෙන්..![]()
ai uta ada baba hambawenawada?


දවස මහා කාළකන්නි එකක් වීමේ පෙරමග ලකුණු පහල වෙමින් තිබේ!!!!!
මොනව හරි වුනොත් ලෙමන් පෆ් ඇන්න වරෙව්! :ඩල් මූණ:


ඔය කරලා තියෙන්නේ උදේ පාන්දරම.............



කීවම අහපං.
ඌ වැදගත් වැඩක ඉන්නේ. උට ඒක කරනකන් එකෙක්වත් වද දෙනවා එහෙම නෙමෙයි..![]()

ආ පැරීස්... ඉතින් ඉතින් සුදූ... මොනවද විස්තර?
මේ දවස් වල පැරීසියට වහිනවද? අමායා එහෙම කොහොමද? මතක් කරා කියන්න...
මේ ඒක නෙමෙයි.. ඔයා උදේට කෑවද සුදු පැටියෝ? වැඩිය සැර ජාති කන්න එහෙම එපා හරිද.. ගැස්ට්රයිටිස් හදාගත්තොත් ඔයාට රිදෙයි පැටියො... ඔයාට රිදෙනව කියන්නෙ මටත් මාර අප්සට්...
ආ බබී... මම දැන් පොඩ්ඩක් එලියට යනවා. ඇවිත් අපි ගොඩාක් ලොකු චැට් එකක් දාමු..
![]()

කිව්වත් වගේ ඊයේ බෝව හීනෙන් පෙනුනා...ගැස්සිල ඇහැරුනේ
...තුඃ
