☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ko meh kuma

    leave him alone... :frown:
    උට පාඩුවේ වැඩ කරන්න දීපං. ඌ බිසී...

    මෙකේ ඔක්කොම උන්ට කියන්නේ.. කුමාරයට අද දවසටම එකෙක් හරි වද දෙනවා නෙමෙයි.
    ඔන්න මම නොකිවා කියන්න එපා..හොඳ සිංහලෙන් අහගන්නවා උට වද දුන්නොත් මගෙන්..:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ko meh kuma

    කව්දෝ කව්දෝ මා සෙව්වේ...
    මා නම් නැත කිසිවෙකු පැතුවේ...
    නොගියට ඔය නුපුරුදු දීගේ...
    සුපුරුදු තනිය හොදා...

    විසිතුරු දේදුනු පායනවා :shocked: දේදුනු පෙරා
    යලි නොපෙනී යනවා
    හිනැහෙනවා ලං වෙනවා
    හිනැහෙනවා... ලං වෙනවා
    යලි අප වෙන් වෙනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩක් කරන්නෙ කොහොමද.. ඇවිත් මනස විකාර කරනවා... තන්හා රතී රගා....

    කුමරියක පා සලඹ සැලුණා
    වසා සිටි නෙතු පියන් ඇරුණා
    කුමර456 බඹසර අසපුවේ මා
    සමවැදි උන් දැහැන බිඳුණා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කව්දෝ කව්දෝ මා සෙව්වේ...
    මා නම් නැත කිසිවෙකු පැතුවේ...
    නොගියට ඔය නුපුරුදු දීගේ...
    සුපුරුදු තනිය හොදා...

    විසිතුරු දේදුනු පායනවා :shocked: දේදුනු පෙරා
    යලි නොපෙනී යනවා
    හිනැහෙනවා ලං වෙනවා
    හිනැහෙනවා... ලං වෙනවා
    යලි අප වෙන් වෙනවා...

    පල!!!!!
    වැඩ කරපං. උඹට ඔෆිස් වැඩ වලට අමතරව තව වැඩ තියෙනවා නේ කරන්න. ඒවා කරපං. මේක අස්සේ රිංගන් ඉන්නේ.. :angry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    leave him alone... :frown:
    උට පාඩුවේ වැඩ කරන්න දීපං. ඌ බිසී...

    මෙකේ ඔක්කොම උන්ට කියන්නේ.. කුමාරයට අද දවසටම එකෙක් හරි වද දෙනවා නෙමෙයි.
    ඔන්න මම නොකිවා කියන්න එපා..හොඳ සිංහලෙන් අහගන්නවා උට වද දුන්නොත් මගෙන්..:angry:

    ai uta ada baba hambawenawada?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    cpylIt1.gif

    පෙරා ඉන්නවදෝ :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ පැරීස්... ඉතින් ඉතින් සුදූ... මොනවද විස්තර?
    මේ දවස් වල පැරීසියට වහිනවද? අමායා එහෙම කොහොමද? මතක් කරා කියන්න...
    මේ ඒක නෙමෙයි.. ඔයා උදේට කෑවද සුදු පැටියෝ? වැඩිය සැර ජාති කන්න එහෙම එපා හරිද.. ගැස්ට්‍රයිටිස් හදාගත්තොත් ඔයාට රිදෙයි පැටියො... ඔයාට රිදෙනව කියන්නෙ මටත් මාර අප්සට්...
    ආ බබී... මම දැන් පොඩ්ඩක් එලියට යනවා. ඇවිත් අපි ගොඩාක් ලොකු චැට් එකක් දාමු..

    :cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ආ පැරීස්... ඉතින් ඉතින් සුදූ... මොනවද විස්තර?
    මේ දවස් වල පැරීසියට වහිනවද? අමායා එහෙම කොහොමද? මතක් කරා කියන්න...
    මේ ඒක නෙමෙයි.. ඔයා උදේට කෑවද සුදු පැටියෝ? වැඩිය සැර ජාති කන්න එහෙම එපා හරිද.. ගැස්ට්‍රයිටිස් හදාගත්තොත් ඔයාට රිදෙයි පැටියො... ඔයාට රිදෙනව කියන්නෙ මටත් මාර අප්සට්...
    ආ බබී... මම දැන් පොඩ්ඩක් එලියට යනවා. ඇවිත් අපි ගොඩාක් ලොකු චැට් එකක් දාමු..

    :cool:

    pera mata bani mewata reply karala :( :dull: