English help

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    English help කිව්වට ඇත්තටම් ඕනේ සිංහල help එකක් :nerd:

    Empathy කියන වචනෙට සිංහල තනි වචනයක් තියෙනවද? :confused: Empathy කියන එකේ තේරුම නෙවේ දැනගන්න ඕනේ. සිංහලෙන් තනි වචනයක් :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,305
    68,866
    113
    තදනුභූතිය Mng.සභානුභූතිය Mng.සහකම්පනය
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    • Like
    Reactions: pradeeplk1025

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    මචන් පුලුවන් නම් මටත් පහලින් මම දාල තියෙන එක English වලින් හදල දෙන්න.
    "උම්බට තමයි හරියටම තෙරුනෙ"
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,305
    68,866
    113
    මචන් පුලුවන් නම් මටත් පහලින් මම දාල තියෙන එක English වලින් හදල දෙන්න.
    "උම්බට තමයි හරියටම තෙරුනෙ"

    Only you got it correct