EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    එන්න නම් ආසයි බන් මගේ කඩ්ඩ එච්චර පොලිශ් නෑ බන්..ඒකයි අවුල..,මෙහෙ ඉදල නම් ගොඩ ඒමක් නෑ:(

    කඩ්ඩ අවුලක් නෑ මචන්. මෙහෙ උන්ගෙ කඩ්ඩ පට්ට ලොස්. මේක අහපන්කො

    "Can also can, Cannot also can" කිවොත් උබට මොනවද හිතෙන්නෙ කියපන්කො.. එ වගේ තම මෙහෙ කඩ්ඩ.

    "I go to shop. price too high. I ask for low. they never give." ඔන්න මුන්ගෙ කඩ්ඩ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කඩ්ඩ අවුලක් නෑ මචන්. මෙහෙ උන්ගෙ කඩ්ඩ පට්ට ලොස්. මේක අහපන්කො

    "Can also can, Cannot also can" කිවොත් උබට මොනවද හිතෙන්නෙ කියපන්කො.. එ වගේ තම මෙහෙ කඩ්ඩ.

    "I go to shop. price too high. I ask for low. they never give." ඔන්න මුන්ගෙ කඩ්ඩ
    ලොල්....එහෙනම් අවුලක් නෑ අමිල අයියේ..හිතේ නම් ලොකුම ලොකු ආසවක් තියෙනව ඔය රටේ ජොබක් කරන්න...එන්න ඕනේ කොහොම හරි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තාත්ත කෙනෙක් උනෝ. පොඩි කෙල්ලව ඊයේ රෑ තමා ගෙදර ගෙනාවේ :D :D

    සුබ පැතුම් මචන්... සන්තෝසයි.. පරිස්සමින් කල්පනාවෙන් බලාගනින්... :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    :love::love: පට්ට අයියේ සුබ පැතුම් ;)

    සුබ පැතුම් මචන්... සන්තෝසයි.. පරිස්සමින් කල්පනාවෙන් බලාගනින්... :yes:

    congrats machan!! :love::love::love:

    Thanks මචන්ලා, මම ඉතින් සති දෙකක් ගෙදර. තාත්ත නිවාඩු හම්බ උනා :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Thanks මචන්ලා, මම ඉතින් සති දෙකක් ගෙදර. තාත්ත නිවාඩු හම්බ උනා :yes:

    එලස්.... මට මතකයි උඹ මාස ගානකට කලින් පොඩි වැඩකට එලියට යනව මචන්ලා ගිහින් ඇවිත් කියන්නන් කියල ගියා... :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එලස්.... මට මතකයි උඹ මාස ගානකට කලින් පොඩි වැඩකට එලියට යනව මචන්ලා ගිහින් ඇවිත් කියන්නන් කියල ගියා... :D

    ඔව් මචන් scan එකකට ගියේ, නිරෝගී පොඩි එකෙක් හම්බ උනා :yes:

    අඩේ සුභ පැතුම් අපෙන් මචෝ!!!!

    තැන්ක්ස් ලොක්කා :yes:

    Congrats mchn !!!

    තැන්ක්ස් මචන් :):)