එන්න නම් ආසයි බන් මගේ කඩ්ඩ එච්චර පොලිශ් නෑ බන්..ඒකයි අවුල..,මෙහෙ ඉදල නම් ගොඩ ඒමක් නෑ![]()
කඩ්ඩ අවුලක් නෑ මචන්. මෙහෙ උන්ගෙ කඩ්ඩ පට්ට ලොස්. මේක අහපන්කො
"Can also can, Cannot also can" කිවොත් උබට මොනවද හිතෙන්නෙ කියපන්කො.. එ වගේ තම මෙහෙ කඩ්ඩ.
"I go to shop. price too high. I ask for low. they never give." ඔන්න මුන්ගෙ කඩ්ඩ






