උඹ සිංහල බෙහෙත් කරලා බලපංකො..
කොහොමත් ඕනවට වඩා ලෙඩ ගැන හිතනකොට ලෙඩ වැඩියි..
නැති ලෙඩක් ගැන උඹ නිතර හිත හිතා බයෙන් හිටියත් ඒ දේමයි..
අන්තිමට ඒ ලෙඩේ හැදෙනවා ඇත්තටම..
sinhala behethuth kala bn eth adu nehe , dewilla apuhama a genamane bn hithenne
උඹ සිංහල බෙහෙත් කරලා බලපංකො..
කොහොමත් ඕනවට වඩා ලෙඩ ගැන හිතනකොට ලෙඩ වැඩියි..
නැති ලෙඩක් ගැන උඹ නිතර හිත හිතා බයෙන් හිටියත් ඒ දේමයි..
අන්තිමට ඒ ලෙඩේ හැදෙනවා ඇත්තටම..
anee mata oya beheth ganna behe , wena aul awoth ehema , mano chikissa krama kiyanne monawada







Psycho Therapy machan!!
Ewata tamai oya counselling kiyanne
Umba ehenan counselling karapan etakota beheth denne naa
Tiken tika umbage baya adu karai
Eka eka technique tiyenawa ekata egollo langa![]()
sinhala behethuth kala bn eth adu nehe , dewilla apuhama a genamane bn hithenne
oyatath camara wak demmada, man camara wak danna giya ethanadi mata behethak widda ,ethako mata mara widihata gastic wediuna , doctor bate gaththa danna , kate plastic kellak gahanawane eka bimata wetenawa mata wamane yannama enawa , eka nisa doctor demme nehe , eka nisa wena dawasaka enna kiuwa , man giye nehe eta passe , ai eka dana eka epa wenne amaruda , mata wamane yanna ena nisa eka danna amaruy mata ....උඹ ඉංශ්‍රීසි බෙහෙතුත් කලාද..?
විශේෂඥයෙක් චැනල් කරලා..?
එහෙම කලේ නැත්තං අද හෙටම කරපං..
සමහර විට අඩු නොවෙන්නෙ උඹගෙ බඩවැල් වල තුවාල හැදීගෙන එනවද දන්නෙ නැහැ..
හදාගන්න නම් එපා..
උඹට මැරෙන්න හිතෙනවා ලොවෙත්..
පුදුම වේදනාවක් තියෙන්නෙ..
මට වතාවක් හැදුනා..
එයාලා උගුරෙන් කැමර් එකක් දාලා බලයි..
ඒක කරවගනිං..
බයවෙන්න දෙයක් නෑ..
ස්ප්‍රේ එකක් ගහලා කැමරාව දාන්නෙ..
හැබැයි එපා වෙනවා ටිකක් විතර..
ehemada , mohanaya karanawa kiyanne mokakda ethakota


sorry bro, reply පරක්කු වුනාට...oya kohomada ithin adukara gaththe , mata thethigemmak apuhama gastic godak wedi wenawa , mata eka palanaya karaganna behe auto wena deyak , man meka adu karaganne kohomada kiyannako
ok machanmohanaya karana ekaknan naban
Umbath ekka kathakarala umbage baya nathi karana eka tamai karanne![]()
oyatath camara wak demmada, man camara wak danna giya ethanadi mata behethak widda ,ethako mata mara widihata gastic wediuna , doctor bate gaththa danna , kate plastic kellak gahanawane eka bimata wetenawa mata wamane yannama enawa , eka nisa doctor demme nehe , eka nisa wena dawasaka enna kiuwa , man giye nehe eta passe , ai eka dana eka epa wenne amaruda , mata wamane yanna ena nisa eka danna amaruy mata ....
sorry bro, reply පරක්කු වුනාට...
මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න බය වෙන්න ඕනේ නෑ bro...
සමහර විට බේත් බොන්නත් නොදී සනීප කරගන්න විදිය කියලා දෙයි...
අනිත් එක ඔයාට බනින්නේවත් මුකුත් කියන්නේවත් නෑ එයාලා.
ඔයාට දැන් ඔය තත්ත්වේ සාමාන්‍ය ජීවිතේට බාධාවක් කියලා ඔයාටම තේරේනවනේ...
බය නැතුව අපි කියනවා වගේ docter කෙනෙක් හම්බවෙන්න.
ඒවගේම කට්ටිය කියලා තියනවා වගේ ඔයා පුළුවන් තරම් මිනිස්සු අශ්‍රය කරන්න.
com එකේම ඉන්නේ නැතුව ටොපියක් ගන්න හරි, කඩේකට වගේ යන්න දවසට සැරයක්වත්.
පුළුවන්නම් course එකක් වගේ කරන්න ඔයා කැමතිම අංශයකින්.
ඔයා හිතන විදිය තමයි ඕකට බලපාන්නේ...
නරක විදියට හිතන්නේ නැතිව හැමදේම හොඳට හිතන්න.
ආයෙත් කියන්නේ හොඳ doctor කෙනෙක් channel කරලා මුණගැහෙන්න.
කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
අපෝ ඔව් බං..
මගේ බඩවැල් වල තුවාල දැම්මා..
ඩ්‍රින්ක් එක දාලා ඩේලි..
මගේ නම් කටට මොකක්ද ස්ප්‍රේ එකක් ගැහුවෙ..
එහෙම අවුලක් උනේ නෑ..
හැබැයි ස්ප්‍රේ එක ගැහුවම අමුතුයි..
machan bate danna kalin behethak widde nedda ethakota

mata behethak widdane bn , behethak ubata widde nedda ethakotaඋගුරට ස්ප්‍රේ එකක් ගහන්නෙ..