manasika getaluwak help me ....

ranga150

Member
Jan 28, 2016
27
1
0
උඹ සිංහල බෙහෙත් කරලා බලපංකො..
කොහොමත් ඕනවට වඩා ලෙඩ ගැන හිතනකොට ලෙඩ වැඩියි..
නැති ලෙඩක් ගැන උඹ නිතර හිත හිතා බයෙන් හිටියත් ඒ දේමයි..
අන්තිමට ඒ ලෙඩේ හැදෙනවා ඇත්තටම..

sinhala behethuth kala bn eth adu nehe , dewilla apuhama a genamane bn hithenne
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    anee mata oya beheth ganna behe , wena aul awoth ehema , mano chikissa krama kiyanne monawada

    Psycho Therapy machan!!
    Ewata tamai oya counselling kiyanne:yes::yes:
    Umba ehenan counselling karapan etakota beheth denne naa:)
    Tiken tika umbage baya adu karai:yes::yes:
    Eka eka technique tiyenawa ekata egollo langa:yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sinhala behethuth kala bn eth adu nehe , dewilla apuhama a genamane bn hithenne
    උඹ ඉංශ්‍රීසි බෙහෙතුත් කලාද..?
    විශේෂඥයෙක් චැනල් කරලා..?
    එහෙම කලේ නැත්තං අද හෙටම කරපං..
    සමහර විට අඩු නොවෙන්නෙ උඹගෙ බඩවැල් වල තුවාල හැදීගෙන එනවද දන්නෙ නැහැ..
    හදාගන්න නම් එපා..
    උඹට මැරෙන්න හිතෙනවා ලොවෙත්..
    පුදුම වේදනාවක් තියෙන්නෙ..
    මට වතාවක් හැදුනා..

    එයාලා උගුරෙන් කැමර් එකක් දාලා බලයි..
    ඒක කරවගනිං..
    බයවෙන්න දෙයක් නෑ..
    ස්ප්‍රේ එකක් ගහලා කැමරාව දාන්නෙ..
    හැබැයි එපා වෙනවා ටිකක් විතර..

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මචන් ලංකා හොස්පිටල් එකේ ක්ලිනික් එකක් තියෙනවා....කොළඹ අවටනන් පොඩ්ඩක් ගිහින් බලපන්
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    උඹ ඉංශ්‍රීසි බෙහෙතුත් කලාද..?
    විශේෂඥයෙක් චැනල් කරලා..?
    එහෙම කලේ නැත්තං අද හෙටම කරපං..
    සමහර විට අඩු නොවෙන්නෙ උඹගෙ බඩවැල් වල තුවාල හැදීගෙන එනවද දන්නෙ නැහැ..
    හදාගන්න නම් එපා..
    උඹට මැරෙන්න හිතෙනවා ලොවෙත්..
    පුදුම වේදනාවක් තියෙන්නෙ..
    මට වතාවක් හැදුනා..

    එයාලා උගුරෙන් කැමර් එකක් දාලා බලයි..
    ඒක කරවගනිං..
    බයවෙන්න දෙයක් නෑ..
    ස්ප්‍රේ එකක් ගහලා කැමරාව දාන්නෙ..
    හැබැයි එපා වෙනවා ටිකක් විතර..

    oyatath camara wak demmada, man camara wak danna giya ethanadi mata behethak widda ,ethako mata mara widihata gastic wediuna , doctor bate gaththa danna , kate plastic kellak gahanawane eka bimata wetenawa mata wamane yannama enawa , eka nisa doctor demme nehe , eka nisa wena dawasaka enna kiuwa , man giye nehe eta passe , ai eka dana eka epa wenne amaruda , mata wamane yanna ena nisa eka danna amaruy mata ....
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    oya kohomada ithin adukara gaththe , mata thethigemmak apuhama gastic godak wedi wenawa , mata eka palanaya karaganna behe auto wena deyak , man meka adu karaganne kohomada kiyannako
    sorry bro, reply පරක්කු වුනාට...

    මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න බය වෙන්න ඕනේ නෑ bro...
    සමහර විට බේත් බොන්නත් නොදී සනීප කරගන්න විදිය කියලා දෙයි...
    අනිත් එක ඔයාට බනින්නේවත් මුකුත් කියන්නේවත් නෑ එයාලා.
    ඔයාට දැන් ඔය තත්ත්වේ සාමාන්‍ය ජීවිතේට බාධාවක් කියලා ඔයාටම තේරේනවනේ...
    බය නැතුව අපි කියනවා වගේ docter කෙනෙක් හම්බවෙන්න.

    ඒවගේම කට්ටිය කියලා තියනවා වගේ ඔයා පුළුවන් තරම් මිනිස්සු අශ්‍රය කරන්න.
    තනියම ඉන්නේ නැතුව ටොපියක් ගන්න හරි, කඩේකට වගේ යන්න දවසට සැරයක්වත්.
    පුළුවන්නම් course එකක් වගේ කරන්න ඔයා කැමතිම අංශයකින්.
    ඔයා හිතන විදිය තමයි ඕකට බලපාන්නේ...
    නරක විදියට හිතන්නේ නැතිව හැමදේම හොඳට හිතන්න.

    ආයෙත් කියන්නේ හොඳ doctor කෙනෙක් channel කරලා මුණගැහෙන්න.
    කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    oyatath camara wak demmada, man camara wak danna giya ethanadi mata behethak widda ,ethako mata mara widihata gastic wediuna , doctor bate gaththa danna , kate plastic kellak gahanawane eka bimata wetenawa mata wamane yannama enawa , eka nisa doctor demme nehe , eka nisa wena dawasaka enna kiuwa , man giye nehe eta passe , ai eka dana eka epa wenne amaruda , mata wamane yanna ena nisa eka danna amaruy mata ....
    අපෝ ඔව් බං..
    මගේ බඩවැල් වල තුවාල දැම්මා..
    ඩ්‍රින්ක් එක දාලා ඩේලි..

    මගේ නම් කටට මොකක්ද ස්ප්‍රේ එකක් ගැහුවෙ..
    එහෙම අවුලක් උනේ නෑ..
    හැබැයි ස්ප්‍රේ එක ගැහුවම අමුතුයි..
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    sorry bro, reply පරක්කු වුනාට...

    මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න බය වෙන්න ඕනේ නෑ bro...
    සමහර විට බේත් බොන්නත් නොදී සනීප කරගන්න විදිය කියලා දෙයි...
    අනිත් එක ඔයාට බනින්නේවත් මුකුත් කියන්නේවත් නෑ එයාලා.
    ඔයාට දැන් ඔය තත්ත්වේ සාමාන්‍ය ජීවිතේට බාධාවක් කියලා ඔයාටම තේරේනවනේ...
    බය නැතුව අපි කියනවා වගේ docter කෙනෙක් හම්බවෙන්න.

    ඒවගේම කට්ටිය කියලා තියනවා වගේ ඔයා පුළුවන් තරම් මිනිස්සු අශ්‍රය කරන්න.
    com එකේම ඉන්නේ නැතුව ටොපියක් ගන්න හරි, කඩේකට වගේ යන්න දවසට සැරයක්වත්.
    පුළුවන්නම් course එකක් වගේ කරන්න ඔයා කැමතිම අංශයකින්.
    ඔයා හිතන විදිය තමයි ඕකට බලපාන්නේ...
    නරක විදියට හිතන්නේ නැතිව හැමදේම හොඳට හිතන්න.

    ආයෙත් කියන්නේ හොඳ doctor කෙනෙක් channel කරලා මුණගැහෙන්න.
    කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ...

    ok , machan
     
    ranga150

    Member
    Jan 28, 2016
    27
    1
    0
    අපෝ ඔව් බං..
    මගේ බඩවැල් වල තුවාල දැම්මා..
    ඩ්‍රින්ක් එක දාලා ඩේලි..

    මගේ නම් කටට මොකක්ද ස්ප්‍රේ එකක් ගැහුවෙ..
    එහෙම අවුලක් උනේ නෑ..
    හැබැයි ස්ප්‍රේ එක ගැහුවම අමුතුයි..

    machan bate danna kalin behethak widde nedda ethakota