☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොකෝ මේ ඊයෙ ඉඳන් කුමාගේ සුදු හුණු ගාන්නේ....

    ඌ ඊයෙ ඉඳන්ම මුරුංග අත්තේ:P

    අත්තේ හිටියට මොකෝ.. අද ලීටර් 4 ක්ම ෆෘට් ඇන්ට් නට් අයිස් ක්‍රීම් ලැබෙනවා පෙරා ගානෙ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හොඳ දත නෙහ් ;):rofl:

    පික්සුද? යාලුවන්ගෙන් දත් ගලවන්නෙ නැහැ. අනික කිඹුලගෙ වැඩේ අපිට පුරුදු නැහැ. මම මේ පෙරා සිය කැමැත්තෙන් බල කර කර දෙන නිසා අකමැත්තෙන් බාර ගන්නෙ.. යාලුවො තරහ වෙයි කියල..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol:

    එහෙනම් වැඩේ කරහං....නැත්නම් මට අමතගන්න වෙයි උඹේ වැඩ පාඩු කලා කියල:rofl:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    චතුරන්ග එකාට සුභ උපන් දිනයක් වේවා.

    අප්පට සිරි....
    ඌට අදට 60යි ද?
    සුබ උපන් දිනයක් ම වේවා!!
    ඉක්මනින් අමාරුවේ වැටේවා!!!:P

    චතුරන්ග එකාට සුභ උපන් දිනයක් වේවා.

    චතුරංග එකාටත් මහේෂ් බලු දොස්තරටත් සුබ උපන් දිනයක් වේවා..

    චතුවට සුභ උපන්දිනයක් වේවා :cool:

    ආරංචියක් අවා මට පාටියක් ලෑස්ති කල්ල කියල ..!! :D:D කෝ ගනිල්ලා කාම බීම :D:D
    උපන්දින සැමරුම් වලට නම් වැඩිය බර නැති උනත් ඉතින් හදවතින්ම සුභ පතපු උබල ඔක්කොටම බොහොම ස්තුතියි :yes::yes: :)
    චතුවා තවත් අවුරුදුද්දකින් මරණය කරා මෙසේ සමීප වූ වගයි ..!!
    ඉතින් මෙහෙම බලද්දී අමුතුවෙන් අමාරුවේ වැටෙන්න දෙයක් නෑ කිබුල් මාමේ ..මේ ඉපදීමට වැඩ තව අමාරුවේ වැටීමක් තියනවද :dull::dull:
     
    මේහ්...එහෙනං අඩියක් ගහමුද?:confused:

    උඹ කියන හැටියට කෝමත් මරණයට ළංවෙන එකනේ:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පේරෝ බලපන්කෝ බන් තාම මට අර වැඩේ කරගන්න බැරි උනා..ගේ කුමාරයත් මට හෙල්ප් කරේ නෑ..මට පිස්සු වගේ ඕයි
     
    මොකෝ කියන්නේ අඩියක් ගහමුද දුකට හරි සතුටට හරි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:

    එහෙනම් වැඩේ කරහං....නැත්නම් මට අමතගන්න වෙයි උඹේ වැඩ පාඩු කලා කියල:rofl:

    එදා සිංහල පන්තිය තාම අමතක නැහැ වගේ :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    චතුරංග එකාටත් මහේෂ් බලු දොස්තරටත් සුබ උපන් දිනයක් වේවා..

    ඒ මතං...මහේශ් කිව්වේ මහේශ් සේනාධීර අයිය නේද? :confused::confused::confused:

    මං පොරගේ මින්මැදුර ත්‍රෙඩ් එක දැකල තමයි මුලින්ම එළකිරි ආවේ:cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ආරංචියක් අවා මට පාටියක් ලෑස්ති කල්ල කියල ..!! :D:D කෝ ගනිල්ලා කාම බීම :D:D
    උපන්දින සැමරුම් වලට නම් වැඩිය බර නැති උනත් ඉතින් හදවතින්ම සුභ පතපු උබල ඔක්කොටම බොහොම ස්තුතියි :yes::yes: :)
    චතුවා තවත් අවුරුදුද්දකින් මරණය කරා මෙසේ සමීප වූ වගයි ..!!
    ඉතින් මෙහෙම බලද්දී අමුතුවෙන් අමාරුවේ වැටෙන්න දෙයක් නෑ කිබුල් මාමේ ..මේ ඉපදීමට වැඩ තව අමාරුවේ වැටීමක් තියනවද :dull::dull:

    කාමයෙ වරදවා හැසිරීම පවක් නේද සහෝ... :yes::yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පේරෝ බලපන්කෝ බන් තාම මට අර වැඩේ කරගන්න බැරි උනා..ගේ කුමාරයත් මට හෙල්ප් කරේ නෑ..මට පිස්සු වගේ ඕයි

    තොට හෙලුප් කරන්නෙම නැහැ. හැමිණිය ගල් කාරයා ... :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එදා සිංහල පන්තිය තාම අමතක නැහැ වගේ :baffled::baffled:

    :baffled::baffled::cool:

    කිඹුල් පන්තිය හොඳයි පෙරාගේ පන්තියත් එක්ක බලද්දි:yes::yes:...

    පෙරා කෙලින්ම වේවැලෙන්මයි ගහන්නේ:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒ මතං...මහේශ් කිව්වේ මහේශ් සේනාධීර අයිය නේද? :confused::confused::confused:

    මං පොරගේ මින්මැදුර ත්‍රෙඩ් එක දැකල තමයි මුලින්ම එළකිරි ආවේ:cool:

    යෙස්.. මහේෂ් සේනාධීර තමයි. :yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මේහ්...එහෙනං අඩියක් ගහමුද?:confused:

    උඹ කියන හැටියට කෝමත් මරණයට ළංවෙන එකනේ:P

    මොකෝ කියන්නේ අඩියක් ගහමුද දුකට හරි සතුටට හරි

    :rolleyes::rolleyes::rolleyes:
    තොපිල මාව තවත් ඉක්මනට මරාවන්න නේ හදන්නේ .අඩියක් කිව්වේ ලාඩමක් වත් ද :baffled::baffled::rofl: