UCSC FIT උදව්වක්

k-9

Member
Oct 13, 2014
114
36
0
මචන් මට BIT කරන්න ඕනි. මට A/L නැහැ. ඉතින් FIT කරන්න ඕනි නේ මුලින්ම .
ගිය අව්රුද්දෙ කරන්න හිටියේ මන්. එත් ජොබ් එකක් සෙට් වුන නිසා එහෙමම
අතපසු වුනා. දැන් ජොබ් එකේ ෆ්‍රී ටිකක්. දැන් මුදල් ප්‍රශ්නෙත් නැහැ.
මට FIT කරන්න ඕනි.

මට උදව්වක් ඕනි. Register වෙන විදිය ගැන.
bit site එකේ තියෙන විස්තර ටික කියෙව්වා මන්. මට මේ වගේ විස්තර ටිකක් දැනගන්න ඕනි.

1. Application එක සාමාන්‍ය විදියට නේද පුරවන්නේ. ?
2. බෑන්ක් එකට සල්ලි දාලා අර ස්ලිප්ස් 4 පුරවන විදිය ගැනත් විස්තර ඕනි.?
3. Register වෙලා Exam වලට පෙනී ඉන්න විදිය.
මට IT දැනුමක් තියෙනවා . මට register වෙලා කොච්චර කාලෙකින් exam එක ලියන්න පුලුවන්ද.?
subject 3 ම එක පාර ලියන්න ඕනිද?
4. මම self study කරන්න යන්නේ. මට exam centers කොහෙද තියෙන්නේ කියල දැනගන්න ඕනි. e-test එක ගැනත් පොඩි විස්තරයක්
5. මේ මාසේ 31 නේද BIT registration ඉවරවෙන්නේ. මට FIT කරලා ඉවරවුනාම BIT කරනකම් කොච්චර කල් ඉන්න ඕනිද.

දැනට මේ ප්‍රශ්න ටික දැනගන්න ඕනි.

මට උදව් කරන්න. Thanks in advance:yes:
 
GalacticEmpire

Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away

    Check this site bro

    http://fit.bit.lk/

    registration - http://fit.bit.lk/register

    contact them - Tel: 011-4720511/3

    Good luck.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    1. Application එක සාමාන්‍ය විදියට නේද පුරවන්නේ. ?

    ඔව්

    2. බෑන්ක් එකට සල්ලි දාලා අර ස්ලිප්ස් 4 පුරවන විදිය ගැනත් විස්තර ඕනි.?

    එකේ ප්‍රින්ට් වෙලානේ එන්නේ. බැංකුවේ ශාක අංකය, දිනය, අත්සන වගේ පොඩි දේවල් ටිකක් පුරවන්න ඕන

    3. Register වෙලා Exam වලට පෙනී ඉන්න විදිය.
    මට IT දැනුමක් තියෙනවා . මට register වෙලා කොච්චර කාලෙකින් exam එක ලියන්න පුලුවන්ද.?

    නොදනියි ෆිට් කරලා නැහැ මස තුනක් වගේ මතක :confused:

    subject 3 ම එක පාර ලියන්න ඕනිද?

    අමාරු නැහැ o/l maths , office package , english තියෙන්නේ දන්නා තරමින්

    4. මම self study කරන්න යන්නේ. මට exam centers කොහෙද තියෙන්නේ කියල දැනගන්න ඕනි. e-test එක ගැනත් පොඩි විස්තරයක්

    ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙන්නේ. VLE එක හම්බුනාම මේකේ
    vle.fit.lk ඔන්ලයින් අක්ටිවිටි තියෙනවා පුරුදුවෙන්න

    :confused: