3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු
මේ කියන්නේ මොන කුනුහබ්බයක්ද? 3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු? ඇත්තටම ඇනිමේෂන් කරන ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ත්‍රීඩී මැක්ස්, මායා වැනි කිසිම මෘදුකාංග දැනුමක් නොමැතිව වුවත් 3D ඇනිමේෂන් කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි මේ කියන්නේ.
මේ මෘදුකාංගයේ නම ෆ්ලෝටගන්(Plotagon). plotagon.com වෙබ් අඩවියෙන් මේ මෘදුකාංගය නොමිලේම බා ගත කර ගන්න පුලුවන්. බාගෙන ඉන්ස්ට්‍රෝල් කරලා, පළමු භාවිතයේදී අදාල වෙබ් අඩවිය හරහා තමාට නොමිලේ ගිණුමක් නිර්මාණය කර ගන්න පුලුවන්. ෆේස්බුක් වලින් ලොග් වෙන්නත් පුලුවන්.
ඉස්සුවේ මෙතනින්..

දැන් ඉතිං ක්‍රියේට් මෙනුව හරහා ගිහින් තමාට අවශ්‍ය කැරැක්ටර්ස් නිර්මාණය කරලා ස්ටෝරිය ලියන්නයි තියෙන්නේ. ලියන් ස්ටෝරියේ හැටියට එයාල ඇනිමේට් වෙනවා. අවශ්‍ය ඩයලොග් එක දුන්නාම කියවනවා. බැක්ග්‍රවුන්ඩ්, තීම්ස් මදිනම් ක්‍රියේට් මෙනුව කෙලවරේ ඇති ෂොපින් කාර්ට් එක ක්ලික් කරන්න. ප්‍රිමියම් බැක්ග්‍රවුන්ඩ්, තීම්ස් සල්ලි දීල ගන්නත් පුලුවන්. හැබැයි නොමිලේ දෙන ටිකත් හොදටෝම ඇති වැඩක් ගන්න කෙනෙක්ට. එහෙනම් ට්‍රයි කරලා බලන්න. නිර්මාණශීලී නම් මේකත් ඇති ගොඩ යන්න. ඔබට ජය.
245MB
මාව රේප් කරාට මම තරහ වෙන්නේ නෑ හොදේ.. රේප් කරගෙනම බම්ප් එකකුත් දාල පලයල්ලා..
මාව රේප් කරාට මම තරහ වෙන්නේ නෑ හොදේ.. රේප් කරගෙනම බම්ප් එකකුත් දාල පලයල්ලා..
ඉස්සුවේ මෙතනින්..
Last edited:

+7 පලවෙනිදාට බලන්න වෙන්නේ. 