☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඵට්ටනේ බන් ..:cool::cool: උබත් මාර ගල්කාරයෙක් නේ බලන් යද්දී :baffled:
    අයි ෆෝන් 6 ප්ලස් එකකට වෙනම සෙන්සර් එකක් දාල ගැහුවේ බන්...:yes:
    මම ඕවා කපන්න දන්නේ නෑ බන්:sorry:..මෙහේ ඒවට වෙන උන් ඉන්නවා:cool:
     
    • Like
    Reactions: Chathuranga1

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමත් ගොහින් එන්නම් සීඩ්හලු :yes::yes:



    11.gif
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අයි ෆෝන් 6 ප්ලස් එකකට වෙනම සෙන්සර් එකක් දාල ගැහුවේ බන්...:yes:
    මම ඕවා කපන්න දන්නේ නෑ බන්:sorry:..මෙහේ ඒවට වෙන උන් ඉන්නවා:cool:

    මොකෝ බන් ඒ වෙනම සෙන්සර් දාල ගහන්නේ :confused::confused:
    මේ වගේ එකක් කපන්නනම් සැහෙන සංයමයක් පළපුරුද්දක් තියෙන්න ඕනේ ඇති මයේ හිතේ :confused::confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකෝ බන් ඒ වෙනම සෙන්සර් දාල ගහන්නේ :confused::confused:
    මේ වගේ එකක් කපන්නනම් සැහෙන සංයමයක් පළපුරුද්දක් තියෙන්න ඕනේ ඇති මයේ හිතේ :confused::confused:
    වෙනම සෙන්සර් දාල ගැහුවම ගලේ කොලිටි එක/ෆැසට් (ගලක ඔය පේන දාර වගේ ඒවා ඒ විදියටම පේනව බන්..ඒ නැචුරල් ලුක් එකෙන්ම ඇතුලේ පලුදු ඒවා මේවා...සාමන්යෙන් මේ වගේ ගලක් කට් කරන්න මාස තුනක් වත් ට්‍රේනින් වෙන්න ඔනේ බන්...:confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං ඔය ගංජා ඔතන හැටි අපිට බලන්න තහනම් වුනත් මිනිය තියෙන කාමරේ ජනෙල් පියන් උඩින් අපි හොරෙන් ඕක බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලම පාවට්ටා (ආඩතෝඩ) කොලයක් අරං අතින් හොඳට පිරිමැදලා පත්තර කෑල්ලක් අරං ඒකට ගිනිකූරක් ගහලා අර බත් බඳින්න කෙහෙල් කොල තවනවා වගේ පාවට්ටා කොලේ තවාගන්නවා. ඒකොල්ලා ගංජා කට්ටේ ඒ කියන්නේ ගංජා පැකට්ටෙක කඩලා කඩදාසියක් උඩට දාලා ඒකේ තියෙන ඇටයි කඳන් කෑලි ඒ කියන්නේ රොඩු ටික අහක්කරලා සිකරට් බාගෙක දුංකොල කඩලා ඒකට කලවම් කරනවා. දැන් ඒ මිශ්රනේ අර පාවට්ටා කොලේ උඩ තියලා කිටි කිටියේ තද කරලා කකුලේ තට්ටමකට තියලා රෝල් කරගන්නවා.පස්සේ බීඩියක් අරං ඒකේ ලේබලේ හීන් සීරුවේ උරුට්ටුව නොකැඩෙන්න ගලවගෙන බීඩියේ නූල් කෑල්ලත් ගලවගන්නවා. ඒකොල්ලා නූල් කෑල්ලෙන් ගංජා සුරුට්ටුවේ උඩින් ගැටයක් දාලා අර ලේබල් සිලින්ඩරේ උඩින් (බොන තැනින්) ටිකක් පහලට බස්සනවා. දැන් ගින්දර ගහලා පත්තු කරලා ඒක උරන ගමන් අර බූරු පොලට ගිහිං බොන බොන එකාගේ අතින් අතට යවනවා. හැම එකාම සොට්ටෙක ගානේ අදිනවා. තව රවුමක් ... තව රවුමක් වශයෙන් ඉවර වෙනකන් සුරුට්ටුව සංසරණය වෙනවා. සුරුට්ටුවේ මිශ්‍රණය දැල් වෙවී ගියත් අර පාවට්ටා කොලේ පත්තු වෙන්නෙ නෑ.

    professionalism.png