He he..katha wage da ban security eka.....bada maamata wage katha assawannada yanne matath![]()
He he..katha wage da ban security eka.....bada maamata wage katha assawannada yanne matath![]()
geethaya maa satuwa nometha![]()

මෙතන ඉන්නව එක්කෙනෙක් එයා ලගදි පෙඩෝමීටර් එකක් ඇණව්ම් කලා මොකද එයා මහත හින්ද...තාම ඇවිල්ල නෑලු ඒක..![]()

කවුද ඒ රාත්රිය කියලා හරියට ගහන්න බෑනෙ බන්.මගේ අවුලක්ද මන්දා

මාත් හෙන ගේමක් දීල හොයාගත්තෙ ඕක රාත්රිය කියලා හරියට ගහන්න බෑනෙ බන්.මගේ අවුලක්ද මන්දා

මාත් හෙන ගේමක් දීල හොයාගත්තෙ ඕක