මගේ ඉල්ලීමට ගීත දෙකම එක ලඟ ප්‍රචාරය කල කිඹුලාට මගේ ස්තූතිය ඊට පෙර ප්‍රචාරය වුන එපා හිරු පායන්න ගීතයත් එක්ක නුබේ නමින් මා දුක්වි ගීතයත් ප්‍රචාරය වුනා නම් කියලා වැඩක් නෑ කිඹුලෝ

දෙන්නං ජම්බු......ඔක්කොටම වඩා පිස්සු කොර මේ යන සිංදුව...ඒදඬු පාළම![]()
ශෝ එක ඉවර උනාට මේ යන සිංදු ටික නියමයි....
නැවතී මෙතෙකින්....
නින්ද යන් නැතිවෙයි යකුනේ![]()

මොනව හරි කියපල්ලා ඉතිං......
ඔන්න ඔහේ මගේ කැටගරයිස් සිංදු ෆෝල්ඩර් එක අතාරින්න හිතුනා අද මට.....

මොනව හරි කියපල්ලා ඉතිං......
ඔන්න ඔහේ මගේ කැටගරයිස් සිංදු ෆෝල්ඩර් එක අතාරින්න හිතුනා අද මට.....
මොනව හරි කියපල්ලා ඉතිං......
ඔන්න ඔහේ මගේ කැටගරයිස් සිංදු ෆෝල්ඩර් එක අතාරින්න හිතුනා අද මට.....

....