2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් හැමෝටම සුවබර රැයක් වේවා.
    කිඹුලයියේ හොද රසාස්වාදයක් මිනිස්සුන්ගේ හිත් වලට දෙනවට බොහෝම පිං.
    කිඹුලට ඇතුලු ත්‍රෙඩ් එකේ එකතු වෙලා හිටපු හැමෝටම තෙරුවන්සරණයි!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ ඉල්ලීමට ගීත දෙකම එක ලඟ ප්‍රචාරය කල කිඹුලාට මගේ ස්තූතිය ඊට පෙර ප්‍රචාරය වුන එපා හිරු පායන්න ගීතයත් එක්ක නුබේ නමින් මා දුක්වි ගීතයත් ප්‍රචාරය වුනා නම් කියලා වැඩක් නෑ කිඹුලෝ



    :cool::cool:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,686
    7,880
    113
    මෙන්න මෙතන...
    සින්දු ටික නම් මල් හතයි ඈ..බොහොම පින් කිඹුලයියේ..අනිත් දවසේ නම් මුල ඉදන්ම සෙට් වෙනවා..එහෙනම් හැමෝටම සුවබර රැයක් වේවා...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ශෝ එක ඉවර උනාට මේ යන සිංදු ටික නියමයි....

    නැවතී මෙතෙකින්....

    නින්ද යන් නැතිවෙයි යකුනේ:cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    lonely-man-1406456.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව හරි කියපල්ලා ඉතිං......
    ඔන්න ඔහේ මගේ කැටගරයිස් සිංදු ෆෝල්ඩර් එක අතාරින්න හිතුනා අද මට.....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගීත කියන්නේ හදවතේ සියුම් තැන් වලට කතා කරන දෙයක් එයින් හිතට දැනෙන දේ වචනයෙන් ප්‍රකාශ කරන්න අපහසුයි. විල්තෙරින් හදවතට දැනෙන ඒ ගීත අපට අසන්නට ලැඛෙනවා. හැමදාම වගේ වැඩසටහන අවසානයත් සමඟ ඒ ගී මතකයන් එක්ක ජිවත් වෙනවා. වින්දනීය ඉසව්වකට අප කැදවා යන කිඹුලාට මගේ ප්‍රණාමය
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මොනව හරි කියපල්ලා ඉතිං......
    ඔන්න ඔහේ මගේ කැටගරයිස් සිංදු ෆෝල්ඩර් එක අතාරින්න හිතුනා අද මට.....

    මාත් මේ අදහසක් දාන්න නැතුව අහගෙන ඉන්නවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනව හරි කියපල්ලා ඉතිං......
    ඔන්න ඔහේ මගේ කැටගරයිස් සිංදු ෆෝල්ඩර් එක අතාරින්න හිතුනා අද මට.....




    සිතුවිලි ගොළුවෙනවා මේවට අයියේ:dull::dull:....
    කියන්න වචන උපදින්නේ නෑ....
    එකක් හරි එළියට පැන්නොත් කියවිල්ල නවතින්නෙත් නැතිවෙයි:no:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ප්‍රේමයට පළමු දෙවන කියලා ස්ථානීය වටිනාකමක් දීම සුදුසු නෑ මට හිතෙන්නේ :no: