2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිතුවිලි ගොළුවෙනවා මේවට අයියේ:dull::dull:....
    කියන්න වචන උපදින්නේ නෑ....
    එකක් හරි එළියට පැන්නොත් කියවිල්ල නවතින්නෙත් නැතිවෙයි:no:
    external HD එකක් ඇන්න එන්න හිතෙන්නේ නැද්ද දැන් මේ පැත්තේ.....:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ පොඩි දෙයක් ඇත්තටම බලන්නේ......
    මම කොලිටි එන්හෑන්සින් ප්ලග් ඉන් එකක් ගැහුවා....
    මේ වගේ ගීත වල ප්‍රචාරණය වීමේ කොලිටිය මම මේ බලන්නේ...
    මේක රෙකෝඩ් වෙනවා...
    රෙකෝඩිං එක ගෙදර තියන බෝස්-3-2-1 සවුන්ඩ් සිස්ටම් එකට ආන්සර් කරන ආකාරය බලන්න ඕන මට....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි කැපෙන්නම් දැන් නේද වැටකඩුළු පනින්න කලින්...:)

    කට්ටියටම සුභ රාත්‍රියක්:)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම මේ පොඩි දෙයක් ඇත්තටම බලන්නේ......
    මම කොලිටි එන්හෑන්සින් ප්ලග් ඉන් එකක් ගැහුවා....
    මේ වගේ ගීත වල ප්‍රචාරණය වීමේ කොලිටිය මම මේ බලන්නේ...
    මේක රෙකෝඩ් වෙනවා...
    රෙකෝඩිං එක ගෙදර තියන බෝස්-3-2-1 සවුන්ඩ් සිස්ටම් එකට ආන්සර් කරන ආකාරය බලන්න ඕන මට....

    කොලටි එකේ අඩුවක් නෑ කිඹුලෝ
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොලටි එකේ අඩුවක් නෑ කිඹුලෝ
    11.gif
    11.gif
    love me like you do - your my number one වගේ ගීත වල උපරිම පට්ටම කොලිටියක් එනව ඒ එන්හැන්ස්මන්ට් වලින්....
    මට බලන්න ඕන සිංහල ගීතවලටත් ඒ විදියම තත්ත්වයක් එනවද කියලා.....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    love me like you do - your my number one වගේ ගීත වල උපරිම පට්ටම කොලිටියක් එනව ඒ එන්හැන්ස්මන්ට් වලින්....
    මට බලන්න ඕන සිංහල ගීතවලටත් ඒ විදියම තත්ත්වයක් එනවද කියලා.....

    සමහර සිංහල සින්දුවල රෙකොඩින් කොලටි වල අවුල් තියෙනවා එහෙම ඒවායේ කොලටි නැති වෙයි