api gatta samsung H6400 ekak last month.. everything is perfect... but ekama awula view angle eka case.. kelin arenna side eken baluwoth sudu gathiyak enawa.. me wage..
![]()
LG OLED mehe nathuwa athi.. price nam high.. puluwannam ekak ganin.
LG
අබාන්ස් බලහන්
Panasonic
සොෆ්ට්ලොජික් බලහන්
තුම්පනේ තියෙන බ්රාන්චස් වලට යන්න එපා මචන්.
උන්ගේ කොළඹ තියෙන එකෙන්ම ගන්නා බලහන්.
උඹ දුර නම් ඉන්නේ ලගම තියෙන ප්රදාන ටවුන් එකේ එකකින් බලහන්.

LG
අබාන්ස් බලහන්
Panasonic
සොෆ්ට්ලොජික් බලහන්
තුම්පනේ තියෙන බ්රාන්චස් වලට යන්න එපා මචන්.
උන්ගේ කොළඹ තියෙන එකෙන්ම ගන්නා බලහන්.
උඹ දුර නම් ඉන්නේ ලගම තියෙන ප්රදාන ටවුන් එකේ එකකින් බලහන්.
Thanks machan.. LG da hoda ? Mama baluwe wow.lk eken ganna..
Don't buy from soflogic they sold me a used TV. Panasonic gannawanam damro LA gen ganna. un ta lankaawe dealership eka Hammba una





