nirosh551

Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Machanla.. Aluth tv ekak ganna baluwe. Mokakda Hoda brand eka? 40inch thama yanna inne.. Sony Bravia ekak Thibbe. Aragena awruddai eka case una. Any ideas?
     
    • Like
    Reactions: miyuru4u

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    api gatta samsung H6400 ekak last month.. everything is perfect... but ekama awula view angle eka case.. kelin arenna side eken baluwoth sudu gathiyak enawa.. me wage..

    ka1wnt.png


    LG OLED mehe nathuwa athi.. price nam high.. puluwannam ekak ganin.


     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    api gatta samsung H6400 ekak last month.. everything is perfect... but ekama awula view angle eka case.. kelin arenna side eken baluwoth sudu gathiyak enawa.. me wage..

    ka1wnt.png


    LG OLED mehe nathuwa athi.. price nam high.. puluwannam ekak ganin.



    Echchara ba Machan.. Has to be below 1 lakh
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    LG
    අබාන්ස් බලහන්

    Panasonic
    සොෆ්ට්ලොජික් බලහන්

    තුම්පනේ තියෙන බ්රාන්චස් වලට යන්න එපා මචන්.
    උන්ගේ කොළඹ තියෙන එකෙන්ම ගන්නා බලහන්.
    උඹ දුර නම් ඉන්නේ ලගම තියෙන ප්‍රදාන ටවුන් එකේ එකකින් බලහන්.

     
    • Like
    Reactions: miyuru4u

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    LG
    අබාන්ස් බලහන්

    Panasonic
    සොෆ්ට්ලොජික් බලහන්

    තුම්පනේ තියෙන බ්රාන්චස් වලට යන්න එපා මචන්.
    උන්ගේ කොළඹ තියෙන එකෙන්ම ගන්නා බලහන්.
    උඹ දුර නම් ඉන්නේ ලගම තියෙන ප්‍රදාන ටවුන් එකේ එකකින් බලහන්.


    Thanks machan.. LG da hoda ? Mama baluwe wow.lk eken ganna..
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mama use keranne Sony Bravia W600 135,000/=,dan awurdak, masyeak wenewa,elate wade,Samsung hodai,habai tv brand Sony thama hode, Tv ganne kote podi shopwelin aren mehen ganne epa,ewa kunu godewal,standerd eken baale ewa wenewa,tv brand dealers company welin ganne,ethekote awulak naha. mama num lankawe kerene anek tv brand anumatha keranne naha, me deke arenne,LG try kerela baluwate kamk naha. agal 40 gannewanum Full HD, wenath internet,pahsukam thiyene, hode ekak balalame ganne one..sony gannewanum Sony siedles company ekete yanne..Samsung gannewanum,Sinhagiri,softlogic yanne..:yes:


    http://www.singersl.com/products/index.asp?PC=televisions

    http://www.siedles.com/#!w674/c152y

    http://www.buyabans.com/index.php/Loader/page/cats/1/21/80/314

    http://www.thetoptens.com/best-television-brands/

    http://www.singhagiri.lk/
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    LG
    අබාන්ස් බලහන්

    Panasonic
    සොෆ්ට්ලොජික් බලහන්

    තුම්පනේ තියෙන බ්රාන්චස් වලට යන්න එපා මචන්.
    උන්ගේ කොළඹ තියෙන එකෙන්ම ගන්නා බලහන්.
    උඹ දුර නම් ඉන්නේ ලගම තියෙන ප්‍රදාන ටවුන් එකේ එකකින් බලහන්.


    Don't buy from soflogic they sold me a used TV. Panasonic gannawanam damro LA gen ganna. un ta lankaawe dealership eka Hammba una
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    abans namhari nha bn ita wada sinhagiri hodai singer patth palathe yanna ea

    panasonic wage gannwanm damro hodai hodama warranty
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,158
    1,295
    113
    ගඟ ළඟ
    Lg වල කේස් එනවා වැඩිපුර.සැම්සුන්ග් නම් එහෙම අවුලක් නෑ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Thanks machan.. LG da hoda ? Mama baluwe wow.lk eken ganna..

    Samsung Vs LG කෝකද හොඳම කියලා හරියටම දන්නේ නැ බන්.
    එකෙක්ට සෙට් වෙන්න පුළුවන් එක බ්‍රාන්ඩ් එකක්.එතකොට එක පාවිච්චි කරන කෙනා එක හොඳයි කියයි.තව එකෙක්ට ඒ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා එකක් කෙල වෙලා යන්න පුළුවන්.එතකොට ඌ එකට කැමති නැති වෙන්න පුළුවන්.
    උඹ කොහොමත් නෙට් එකෙත් හොඳට හොයල බලලා ගනින්.

    Samsung,LG දෙන්න TV මාර්කට් එකේ ඉහලින් ඉන්නේ උන් සැහෙන ඉක්මනට උන්ගේ තාක්ෂණය දියුණු කරන හින්ද.
    මට ඔහොම TV එකක් ගන්නා සෙට් වුනොත් මම යන්නේ Sharp,Panasonic,වගේ බ්‍රෑන්ඩ් එකකට තමා මචන්.උන්ගේ කල්පැවැත්ම හොඳ නිසා.

    වොව්.lk එකේ warranty ගන්නා ගියාම ප්‍රශ්න තියෙනවා කියනවා නේද?
    එලකිරියේම මීට කලින් ත්‍රඩ් වැටිලා තිබ්බ ඔය ගැන.

    ගාන අඩුවෙන් ගන්න හොයනවට වඩා මචන් හොඳම එකක් ගන්නා බලහන් ගාන ගැන හිතන්නේ නැතුව.



    Don't buy from soflogic they sold me a used TV. Panasonic gannawanam damro LA gen ganna. un ta lankaawe dealership eka Hammba una

    :cool::cool::cool::cool::cool:

    උඹ කොහින්ද ගත්තේ?:confused: