What do you think about incest?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

ඉස්සරහට කොලු, ආප්ප සීන් එහෙමත් ලීගල් වෙන එකේ ඕකත් උන දෙන් මචන්.
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,544
    3,959
    113
    Lanka
    nangita wayasa keeyada? yako wayasa adu deyak terene nathi thamngema family eke ewunwa owata hara wagnna epa.. 18+ ta wadi nam eka ubalage kamaththa. ehema nathiwa mea podi ewunwa eka eka wikara karala chater weda karanna epa bn. ocharama amaru nam baduwak gahapan
     
    martiyo

    Member
    Jan 30, 2016
    19
    2

    eya 26
     
    Death-Inn

    Member
    Dec 12, 2015
    96
    19
    0
    උබ සින්හලඩ්?

    ජන්මේ ගති අත හරින්න බැ. විජයගේ තාත්තගේ පරම්පරාවේ දරුවොනේ. අයියා නන්ගි උබලට හුරුයි..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    1. Incest ලංකාවේ නීතියේ විදියට සහ ලෝකේ ගොඩක් රටවල නීති විරෝදී

    2. විද්‍යාත්මකව ගත්තත් තමුන්ගේ දෙමව්පියන් අතින් රැකබලා ගැනෙන (Parented by your parents) අනිත් දරුවන් ගැන තමුන්ට ලිංගික හැඟීම් පහල වෙන්නේ නැති වෙන්න තමයි මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ. අඩුම තරමේ හදාගන්න ගත්ත සහෝදර සහෝදරියෙක් ගැනවත්.

    වැඩිහිටි දෙන්නෙක් අතර දෙන්නගෙම කැමැත්තෙන් ඕන ලබ්බක් උනාට අපිට පාන් නෑ. ඒත් නීතිය ගැන හිතල හරි බැරි වෙලා හරි pregnant උනොත් හම්බෙන අංගවිකල දරුවෝ ගැන හිතල හරි ප*යෙන් හිතන එක නවත්තල මොලෙන් කල්පනා කරලා බලපන් :baffled: තූ විතරක් :dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lankaweth leagal da?

    ඉස්සර ලංකාවේ ගේ උන් ටික ටික මුට්ටිය දාලා බලනකොට ගොඩක් උන් උන්ට මඩ ගැහුවා, බැන්නා, පොන්නයෝ කිව්වා, සාමාන්‍යය උන් විතරක් නෙවෙයි වෙස්ටර්න් විදියට හිටපු උන් පවා කැමති උනේ නෑ, නමුත් අද එළකිරි එකේ පවා ගොඩක් උන් ගේ උන්ට සපෝට් කරනවා, ෆ්බී එකෙත් එහෙමයි.මේ විදියට තව අවුරුදු 10,20 වගේ යනකොට ව්‍යභිචාරයත් ඒ වගේම සාමාන්‍යය දෙයක් වෙයි. සංස්කෘතිය පැත්තක දාලා බැලුවොත් ව්‍යභිචාරයේ වරදක් නෑ ඒකෙ ආදරය තියෙන්න පුලුවන්, ඒකේ දෙදෙනා අතර එකගතාව තියෙන්න පුලුවන්. එකම ප්‍රශ්ණය විකෘති ළමයි ඉපදීමේ සම්භාවිතාවක් තියෙන එක විතරයි නමුත් ගේ උන්ටත් ළමයි හදන්න බෑනේ, ව්‍යභිචාරය කරන උන් ළමයි නොහදා හිටියොත් හෝ තාක්ෂණය යූස් කරලා විකෘති ජාන අයින් කරගත්තොත් උන්ටත් කේස් නෑ.මේ යන විදියට වෛද්‍යය විද්‍යාව ඉස්සරහට ගොඩක් දියුණු වෙයි. ඉස්සර ලෙස්බි කෙල්ලොන්ට ළමයි හදන්න බෑ පිට එකෙක්ට කියලා ඇරගත්තොත් මිසක් නමුත් අද බැංකු වලින් බඩු අරගෙන ප්‍රෙග්නට් වෙන්න පුලුවන්.

    උබේ ප්‍රශ්ණාය්ට ,ඔව් ඒක ලීගල් වෙයි. මට සිරා කියන්න පුලුවන් තව අවුරුදු අඩුම ගානේ 20 ක් වගේ ගියාම ඕක ලීගල් වෙයි. මුලින්ම ලීගල් වෙන්නේ USA වලයි ඊට පස්සේ ටික ටික ලංකාවට ලීක් වෙයි ඒකට තව කල් යයි, ඒ අතර වාරේ ලංකාවෙ එකා දෙන්නා මුට්ටිය දාල බලයි. උබ ඇහුවා නේ කලින් ව්‍යභිචාරය කරන උන් ලංකාවේ ඉන්නවද කියලා? ඉන්නවා බන්, ඕන තරම් ඉන්නවා. පොඩ්ඩක් වැල කථා සයිට් එහෙකට ගිහින් බලපන්, අක්කලා/නංගිලා/අම්මලා එක්ක සෙක්ස් කරන කථා තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඕවල ලියන උන් ,ඕවා බලන උන් ඇත්ත ලෝකෙත් ඉන්නවානේ? නමුත් ඇත්ත ලෝකේදි උන් කාටවත් උන්ගේ හිතේ තියෙන දේ කියන්නේ නෑ මිනිස්සු වැරදි විදියට බලයි කියලා නමුත් මේක සාමාන්‍යය දෙයක් වේගෙන යනකොට, බටහිරින් ෆුල් සප් එක දෙන කොට උනුත් ෆෝම් වෙන එක නවත්වන්න බෑ. සංස්කෘතිය කියලා දෙයක් තියෙන්නේ මිනිස්සුන්ගේ ආශාවන් වලින් මිනිස්සුන්ව බේරගන්නයි නමුත් නව රැල්ලට අනුව සංස්කෘතිය මොඩිෆයි වෙන්නේ මිනිස්සුන්ගේ ආශාවන්ට අනුවයි,
    එතකොට කාටවත් හානියක් වෙන්නේ නැති ඕනම දෙයක් සාමාන්‍යය දේවල් වෙන්න පුලුවන්, ලීගල් වෙන්න පුලුවන්.

    http://www.google.com/trends/explore#q=mother sex
    http://www.google.com/trends/explore#q=sister sex
    LbiVczn.png

    ----------------------

    RLx6kI4.png
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. Incest ලංකාවේ නීතියේ විදියට සහ ලෝකේ ගොඩක් රටවල නීති විරෝදී

    2. විද්‍යාත්මකව ගත්තත් තමුන්ගේ දෙමව්පියන් අතින් රැකබලා ගැනෙන (Parented by your parents) අනිත් දරුවන් ගැන තමුන්ට ලිංගික හැඟීම් පහල වෙන්නේ නැති වෙන්න තමයි මිනිස්සු හැඩගැහිලා තියෙන්නේ. අඩුම තරමේ හදාගන්න ගත්ත සහෝදර සහෝදරියෙක් ගැනවත්.

    වැඩිහිටි දෙන්නෙක් අතර දෙන්නගෙම කැමැත්තෙන් ඕන ලබ්බක් උනාට අපිට පාන් නෑ. ඒත් නීතිය ගැන හිතල හරි බැරි වෙලා හරි pregnant උනොත් හම්බෙන අංගවිකල දරුවෝ ගැන හිතල හරි ප*යෙන් හිතන එක නවත්තල මොලෙන් කල්පනා කරලා බලපන් :baffled: තූ විතරක් :dull:
    :yes::yes::yes::yes:
    එක කතාවක් මම අහලා තියනවා අයියා අදින සරම නන්ගි නාන්න ඇදගෙන ගිහිල්ලා ප්‍රෙග්නන්ට් වෙච්ච සීන් එකක්. ඇත්තකද දන්නේ නැ. හැබැයි සිරාම ඇත්ත සීන් එකක් බ්‍රිතාන්යෙ උනා, නිවුන් අයියයි නන්ගියි උපතෙදි වෙන් වෙන්ව ෆොස්ටර් කෙයා ෆැමිලි වලට බාරදීලා. අහම්බෙන් මේ දෙන්න ලොකු කාලේ යාලු වෙලා බැන්දට පස්සේ තමා දන්නේ අයියයි නන්ගියි කියලා. ඒක බ්‍රිටිශ් පාර්ලිමෙන්තුවෙත් ඩිබෙට් උන අහඹු සිද්ඩ්ශියක්. ඒක ගැන සැහෙන්න ආන්දොලනයක් ගියා ෆොස්ටර් බේබීස් රෙගග්නයිස් කරන්න වැඩක් හදන්න කියලා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සර ලංකාවේ ගේ උන් ටික ටික මුට්ටිය දාලා බලනකොට ගොඩක් උන් උන්ට මඩ ගැහුවා, බැන්නා, පොන්නයෝ කිව්වා, සාමාන්‍යය උන් විතරක් නෙවෙයි වෙස්ටර්න් විදියට හිටපු උන් පවා කැමති උනේ නෑ, නමුත් අද එළකිරි එකේ පවා ගොඩක් උන් ගේ උන්ට සපෝට් කරනවා, ෆ්බී එකෙත් එහෙමයි.මේ විදියට තව අවුරුදු 10,20 වගේ යනකොට ව්‍යභිචාරයත් ඒ වගේම සාමාන්‍යය දෙයක් වෙයි. සංස්කෘතිය පැත්තක දාලා බැලුවොත් ව්‍යභිචාරයේ වරදක් නෑ ඒකෙ ආදරය තියෙන්න පුලුවන්, ඒකේ දෙදෙනා අතර එකගතාව තියෙන්න පුලුවන්. එකම ප්‍රශ්ණය විකෘති ළමයි ඉපදීමේ සම්භාවිතාවක් තියෙන එක විතරයි නමුත් ගේ උන්ටත් ළමයි හදන්න බෑනේ, ව්‍යභිචාරය කරන උන් ළමයි නොහදා හිටියොත් හෝ තාක්ෂණය යූස් කරලා විකෘති ජාන අයින් කරගත්තොත් උන්ටත් කේස් නෑ.මේ යන විදියට වෛද්‍යය විද්‍යාව ඉස්සරහට ගොඩක් දියුණු වෙයි. ඉස්සර ලෙස්බි කෙල්ලොන්ට ළමයි හදන්න බෑ පිට එකෙක්ට කියලා ඇරගත්තොත් මිසක් නමුත් අද බැංකු වලින් බඩු අරගෙන ප්‍රෙග්නට් වෙන්න පුලුවන්.

    උබේ ප්‍රශ්ණාය්ට ,ඔව් ඒක ලීගල් වෙයි. මට සිරා කියන්න පුලුවන් තව අවුරුදු අඩුම ගානේ 20 ක් වගේ ගියාම ඕක ලීගල් වෙයි. මුලින්ම ලීගල් වෙන්නේ USA වලයි ඊට පස්සේ ටික ටික ලංකාවට ලීක් වෙයි ඒකට තව කල් යයි, ඒ අතර වාරේ ලංකාවෙ එකා දෙන්නා මුට්ටිය දාල බලයි. උබ ඇහුවා නේ කලින් ව්‍යභිචාරය කරන උන් ලංකාවේ ඉන්නවද කියලා? ඉන්නවා බන්, ඕන තරම් ඉන්නවා. පොඩ්ඩක් වැල කථා සයිට් එහෙකට ගිහින් බලපන්, අක්කලා/නංගිලා/අම්මලා එක්ක සෙක්ස් කරන කථා තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඕවල ලියන උන් ,ඕවා බලන උන් ඇත්ත ලෝකෙත් ඉන්නවානේ? නමුත් ඇත්ත ලෝකේදි උන් කාටවත් උන්ගේ හිතේ තියෙන දේ කියන්නේ නෑ මිනිස්සු වැරදි විදියට බලයි කියලා නමුත් මේක සාමාන්‍යය දෙයක් වේගෙන යනකොට, බටහිරින් ෆුල් සප් එක දෙන කොට උනුත් ෆෝම් වෙන එක නවත්වන්න බෑ. සංස්කෘතිය කියලා දෙයක් තියෙන්නේ මිනිස්සුන්ගේ ආශාවන් වලින් මිනිස්සුන්ව බේරගන්නයි නමුත් නව රැල්ලට අනුව සංස්කෘතිය මොඩිෆයි වෙන්නේ මිනිස්සුන්ගේ ආශාවන්ට අනුවයි,
    එතකොට කාටවත් හානියක් වෙන්නේ නැති ඕනම දෙයක් සාමාන්‍යය දේවල් වෙන්න පුලුවන්, ලීගල් වෙන්න පුලුවන්.
    උබ කියන එක හරි. හැබැයි මචන් යුඇස් ෆස්ට් කසින් මැරේජ් සමහර ස්ටේට්වල ඉල්ලිගල්. ඒ නිසා මම හිතන්නේ නැ incest ඉස්සර වෙලාම යුඇස් වල ලීගල් වෙයි කියල. ෆස්ට් කසින් මැරේජ් යුරොප් වල ලීගල්. නමුත් යුඇස් උන් ඒක දකින්නේ චාටර් විදියට..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Lankawa 100% ae kiyanne lokenma lankawenda wediyanma owa search karala thiyanne?

    උබේ ප්‍රශ්ණයට උත්තරය මේ තියෙන්නේ. අදාළ රටේ, නගරයේ ජනප්‍රියම කීවර්ඩ් එකයි බන් ඒකේ පෙන්වන්නේ. එතකොට සෙක්ස් වචනය ගත්තම, ඒ වචනය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි අනෙක් රටවලට සාපේක්ෂ ලෙස. ලංකාවේ මුළු ජනගහනය ගත්තම, ඒකේ ඔන්ලයින් ජන පිරිසගෙන් වැඩිපුරම සර්ච් කරන්නේ සෙක්ස් වචනයයි ඉන්දියාවේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස. ඉන්දියාවේ උන් අපිට වඩා ඔන්ලයින් යන්න පුලුවන්, අපිට වඩා සෙක්ස් වචනය සර්ච් කරන්න පුලුවන් නමුත් උන්ගේ ඔන්ලයින් යන ජනගහනයට සාපේක්ෂ ලෙස සෙක්ස් වචනය සර්ච් කරන්නේ අඩුවෙන්. මේකේ පෙන්වන්නේ සාපේක්ෂ අගයයි. ලංකාවේ තමයි ජනප්‍රියම (ඒක එතකොට 100 කියලා ගන්නේ), ඊට පස්සේ ඊට සාපේක්ෂ ලෙස අනෙක් රටවල කීවර්ඩ් එක කොච්චර ජනප්‍රියද කියලා පෙන්වනවා. :)

    උදාහරණයට. ලංකාවේ මිලියන 5 ඔන්ලයින් යනවා, මිලියන 3 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    3/5 = 0.6
    ඉන්දියාවේ මිලියන 100 ඔන්ලයින් යනවා, මිලියන 40 සෙක්ස් වචනය සර්ච් කරනවා එතකොට සෙක්ස් වචනය සර්ච් කරන පිරිසගේ අනුපාතය
    40/100 = 4/10 = 2/5 = 0.4

    SL (0.6) > IN (0.4)

    https://support.google.com/trends/answer/4355212?hl=en

    ...........