✈✈ Aviation ✈✈

යුක්‍රේනය ඇන්ටනෝව් අත්සිටුවයි

AN124-El-Centro.jpg




ලොව සුප්‍රසිද්ධ ගුවන් යානා නිශ්පාදන සමාගමක් වන යුක්රේන ඇන්ටනෝව් ගුවන් යානා නිශ්පාදන සමාගමේ ගුවන් යානා නිශ්පාදන කටයුතු අත්සිටුවන්නට යුක්‍රේන කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ. මගී සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් නව ආරක ගුවන් යානා නිපදවූ ඇන්ටනෝව් සමාගම මීට දශක දෙකකට පමන ඉහත දී ලොව දැවැන්තම ගුවන් යානා නිශ්පාදකයා විය.
ඇන්ටනෝව් ගුවන් සමාගම නිශ්පාදනය කල An-12, An-24, An-32, An-148, An-158, An-74, An-124, An-70 ගුවන් යානා ඉතා ඉහළ පාරිභෝගික ප්‍රසාදයකට ලක්වූ අතර An-225 ගුවන් යානය මෙතෙක් ලොව බිහිවූ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවයි.
ආරම්භයේ සිට ඇන්ටනෝව් ලේබලය යටතේ විවිධ මාඳිලි ඔස්සේ ගුවන් යාන 22 000 ක් පමන නිපදවා ඇති සමාගම සතු සේවක සංඛ්‍යාව 13 000 කට අධික විය. ගුවන් සමාගම සතු වත්කම් සියල්ල යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතනයක් වෙත ලබාදීමට නියමිතය.


aviation mirror

උන්ගෙ ඇසෙම්බ්ලි ප්ලාන්ට් එක තියෙන්නෙ රුසියාවේ, ඒක නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ. හෙට අනිද්දට ඔක්කොම අළුත් ඇන්ටනෝව් ඒවා ඉලුෂින් කියලා රී-බ්‍රෑන්ඩ් වෙලා එයි. :cool:
 

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඉදිරියේ රාළ;19635712 said:
    මේක බොහොම පරණ විඩියෝ එකක්. ඒත් නාකි වෙන්නෙ නම් නෑ.

    කොහොමද ඕස්ට්‍රේලියන් එවුන්ට යේසුව මතක් වෙන්න ඉලුෂින් චන්ඩියා දාන වෙට්ටුව ?



    daapu wettuwak newei bung. plane eka maximum Take off weight eke 11 hour flight ehekata. warm day. not so long runway. thawa dingen iwarai. Jesus mathak wenna athi pilot ta thawa dingen :lol:
     
    daapu wettuwak newei bung. plane eka maximum Take off weight eke 11 hour flight ehekata. warm day. not so long runway. thawa dingen iwarai. Jesus mathak wenna athi pilot ta thawa dingen :lol:

    නෑ බං, ඕක මිලිටරි කාගෝ උස්සන කොටත් ඔය ප්ලේන් එකේ කරන සම්මත වැඩක් (standard procedure) ලු ය කියල බුකියෙ පයිලට්ලා සෙට් එකක් කතා වෙලා තිබ්බා.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;19635704 said:
    උන්ගෙ ඇසෙම්බ්ලි ප්ලාන්ට් එක තියෙන්නෙ රුසියාවේ, ඒක නිසා වෙන්න ඇති ඔහොම කරන්නේ. හෙට අනිද්දට ඔක්කොම අළුත් ඇන්ටනෝව් ඒවා ඉලුෂින් කියලා රී-බ්‍රෑන්ඩ් වෙලා එයි. :cool:

    :cool::cool::cool::cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;19635712 said:
    මේක බොහොම පරණ විඩියෝ එකක්. ඒත් නාකි වෙන්නෙ නම් නෑ.

    කොහොමද ඕස්ට්‍රේලියන් එවුන්ට යේසුව මතක් වෙන්න ඉලුෂින් චන්ඩියා දාන වෙට්ටුව ?



    :oo::oo::oo: thawa tiken iwarai :dull::dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Emirates Increases Colombo Flights from August 2016

    ek.jpg


    Emirates starting 01AUG16 is introducing overall 5th daily service on Dubai – Colombo route, which will be operating on nonstop basis with 3-class Boeing 777-300ER aircraft. Reservation for EK648/649 gradually opened in the last 30 minutes.

    EK648 DXB1355 – 1935CMB 77W D
    EK649 CMB2210 – 0100+1DXB 77W D

    Overall, Emirates operates 27 weekly nonstop flights and 7 weekly 1-stop flight.


    airlineroute

    Only airline that have its own lounge in CMB beside ALK, They really wanted to invest in SL but lack of terminal space in the problem.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Emirates also planing to operate flights nonstop from Dubai to Auckland

    Also last night they gave huge offer to coupls those who wish to travel Italy in this valentine's day. They offered two return tickets just for $899 from New York to Milan.

    :cool::cool: