Mekanam tikak hithata waduna..

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    12321236_10153824913059030_5178213990725034445_n.jpg
    :sorry::sorry:
     
    • Like
    Reactions: sithija.h

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    Paw.mona unath puthane.yoshitha waradi karala naha math hithana widihata.waradi karath ewa dan awussanna ona naha.non of us are perfect ne..
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Paw.mona unath puthane.yoshitha waradi karala naha math hithana widihata.waradi karath ewa dan awussanna ona naha.non of us are perfect ne..

    yes...mama hitanne oya amendment ekei CEPA ekei mokak hari case ekak cover kerena tama meka kale.. minissunge awadane wenas kerenna..:dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    they just wanted to grill him so that MR won't form a new front for the upcoming election.
    all part of a political game.

    if he indeed was guilty of abusing state funds they surely would've brought charges based on that.
    the fact that he was arrested for fund mishandling in a private tv channel clearly shows he didn't mishandle state funds.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අම්මයි තාත්තයි පව්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ශිරන්තියි මහින්දයි ගොඩක් දුක්වෙනවා ඇති. අම්මා තාත්තට තමන්ගේ පුතාව තත්පරේකට හරි හිරේට යනවා දකින්න ලැබීම ගොඩක් අවසනාවන්ත සිද්දියක්. දරාගන්න අමාරු දෙයක්. ඒත් අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව හරියට හදාගන්න තිබ්බා. රාජ විසේ ඔලුවට ගහලනේ තිබ්බේ.
     
    • Like
    Reactions: Sheenmax

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මම ඔය කාටවත් ඡන්දේ දීලා නෑ. දෙන එකකුත් නෑ.
    ඒවගේම එකෙක්ගෙවත් පැත්තක නෑ.
    ඒත් මම ගරු කරනවා මහින්ද රාජපක්ෂට...
    හේතුව ලොකු භයකින් නිදහස් කළාට...
    දැන් කෑගහන එකෙකුටවත් පුළුවන් කමක් තිබුනේ නෑ යුද්ධය නවත්තන්න.
    උන්ගේ කට විතරයි. මෙතුවා මොන ක්‍රමයකින් හරි යුද්ධය නැවැත්තුවා කොහොමහරි.
    හොඳ කරන මිහිහට දුක් විඳින්න වෙනවා. හැබැයි කවදාහරි යහපතක්ම වෙනවා.
    මෙතුමා හින්දා අනික් වුන්ට ඕනේ දේවල් ඒ කාලේ කරගන්න බැරි වුනාට දැන් පළිගන්නවා.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අම්මයි තාත්තයි පව්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ශිරන්තියි මහින්දයි ගොඩක් දුක්වෙනවා ඇති. අම්මා තාත්තට තමන්ගේ පුතාව තත්පරේකට හරි හිරේට යනවා දකින්න ලැබීම ගොඩක් අවසනාවන්ත සිද්දියක්. දරාගන්න අමාරු දෙයක්. ඒත් අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව හරියට හදාගන්න තිබ්බා. රාජ විසේ ඔලුවට ගහලනේ තිබ්බේ.

    What were the charges against him?
    some fund mismanagement at CSN, a private TV station which they own.

    Don't you see this is a total political drama?

    sirisena wants to stop MR from forming a new political front.

    If yoshitha was guilty of mishandling state funds why didn't they bring charges on those??

    this is a government run by stupid cunts
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    they just wanted to grill him so that MR won't form a new front for the upcoming election.
    all part of a political game.

    if he indeed was guilty of abusing state funds they surely would've brought charges based on that.
    the fact that he was arrested for fund mishandling in a private tv channel clearly shows he didn't mishandle state funds.

    But the matter is how they flow state fund to private tv however this is disgusting .
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අම්මයි තාත්තයි පව්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට ශිරන්තියි මහින්දයි ගොඩක් දුක්වෙනවා ඇති. අම්මා තාත්තට තමන්ගේ පුතාව තත්පරේකට හරි හිරේට යනවා දකින්න ලැබීම ගොඩක් අවසනාවන්ත සිද්දියක්. දරාගන්න අමාරු දෙයක්. ඒත් අම්මටයි තාත්තටයි තමන්ගේ පුතාව හරියට හදාගන්න තිබ්බා. රාජ විසේ ඔලුවට ගහලනේ තිබ්බේ.

    man danna widihata meyata tibbe sports wise (rugby). eka nisa lankawe 1st time sport channel ekak damma..eken api godak sattlelite tv eke yana sports free baluwa..dan e ekakwath pennanne na habai. dan hariyata cricket match ekakwath danna channel ekak nane..:dull: