උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )
මේකයි මචං ලා .. අවංකවම උබ කෙල්ලෙක් බඳින්න යනකොට ඒ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා ද ? මන් අහන්නේ අවංකම ?
මොකද සමහර උන් කියයි කවුද බන් දැන් ඕව බලන්නේ අරක මේක කියල .
ඒත් මන් අහන්නේ උබ උබ ගැන හිතල කියපන් උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා ද නැද්ද කියල ?
බලනවා නම් ..
බලන්න හේතුව කියන්න ..
බලන්නේ නැත්නම් ..
නොබලන්න හේතුව කියන්න ..
හැමෝම වගේ සබ්ස්ක්‍රයිබ් වෙන්න .
මොකද මේක හැමෝම දැනගන්න ඕනේ දෙයක් කාලින මාතෘකාවක්
මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් කියන්නම් .
අපේ අක්කලාගේ වයසේ යාලුවෝ දෙතුන් දෙනෙක් උන් උන් ක්ලාස් එකේදී කතා උනා ඊයේ ,
කවුද බන් දැන් ඕවා බලන්නේ .. කොල්ලෝ දැන් ඒ කාලේ වගේ ඕවා හොයන්නේ නැහැ බන් .
අරක මේක කියල .
එහෙම අදහසක් දැන් ඉන්න කෙල්ලෝ අතරට ගිහින් තියනවා කියන්නේ
කොල්ලෝ අවන්කවම මේක දැන් බලන්නේ නැහැ කියන එකද ?

.හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා කඩාගෙන හනිමුන් එකේදී නිකන් බබා වෙන්න හදන උන්
.සමහරු නම් ඇත්තම කියනවා..ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ කෙල්ල අවංක කෙල්ලෙක්.