උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

මේකයි මචං ලා .. අවංකවම උබ කෙල්ලෙක් බඳින්න යනකොට ඒ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා ද ? මන් අහන්නේ අවංකම ?

මොකද සමහර උන් කියයි කවුද බන් දැන් ඕව බලන්නේ අරක මේක කියල .
ඒත් මන් අහන්නේ උබ උබ ගැන හිතල කියපන් උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවා ද නැද්ද කියල ?

728px-Lose-Your-Virginity-Without-Pain-(Girls)-Step-1-Version-2.jpg

බලනවා නම් ..
බලන්න හේතුව කියන්න ..

බලන්නේ නැත්නම් ..
නොබලන්න හේතුව කියන්න ..

හැමෝම වගේ සබ්ස්ක්‍රයිබ් වෙන්න .
මොකද මේක හැමෝම දැනගන්න ඕනේ දෙයක් කාලින මාතෘකාවක් :yes:

මම මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවත් කියන්නම් .
අපේ අක්කලාගේ වයසේ යාලුවෝ දෙතුන් දෙනෙක් උන් උන් ක්ලාස් එකේදී කතා උනා ඊයේ ,
කවුද බන් දැන් ඕවා බලන්නේ .. කොල්ලෝ දැන් ඒ කාලේ වගේ ඕවා හොයන්නේ නැහැ බන් .
අරක මේක කියල .
එහෙම අදහසක් දැන් ඉන්න කෙල්ලෝ අතරට ගිහින් තියනවා කියන්නේ
කොල්ලෝ අවන්කවම මේක දැන් බලන්නේ නැහැ කියන එකද ?

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    බලනවා බලනවා, කසාදයක් බඳිනකන් ඕක පරිස්සම් කරගන්න තරම් ඉවසීමක් නැත්තන් ඉතින් තව මොනවද!!!
     
    • Like
    Reactions: siri_ayya and dgboy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    තිබ්බොත් හොදයි ඉතිං.:D.හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා කඩාගෙන හනිමුන් එකේදී නිකන් බබා වෙන්න හදන උන්:angry:.සමහරු නම් ඇත්තම කියනවා..ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ කෙල්ල අවංක කෙල්ලෙක්.:):)
     
    • Like
    Reactions: DHE and ComanMan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    මම සිද්ධාර්ථ කෙනෙක් නෙමේ මචං යශෝධරාවක් හොයන්න

    :Dපිරිමි වගේ නෙමේ බං ගෑණු..කොහොමද බැන්දටත් පස්සේ කලින් සැප ගත්ත එකත් එක්ක සිල් බිදගත්තොත්..:rofl:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ADA KALEE KANAYAA BAYAWA TA WADA KALIN KOLLA GAWA PHOTOS THIYENAWADA OR WEDSITE WALA PHOTOS THIYENAWADA KIYALA THAMI BALANAN WENNE MACHO, KELLEK KALIN YALUWUNA KENA EKAK INANWA KIYANNE , SAMANYA DEYAK , ETH PHOTOS LEAK WENAWA KIYANNE AUL NEH DA ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තිබ්බොත් හොදයි.හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා කඩාගෙන හනිමුන් එකේදී නිකන් බබා වෙන්න හදන උන්.සමහරු නම් ඇත්තම කියනවා..ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ කෙල්ල අවංක කෙල්ලෙක්.:)
    අපි කියලා ඉටිපන්දම් හදුන්කූරු කාලයැ බන්. අපිත් එක්ක මෙව්වා කරපු කෙල්ලො බදින උනුත් ඔහොම හිතුවොත් උන් අනාතයි. මම නම් හිතන විදියට ව්දගත් විවාහයට කලින් හිටිය විදියට වඩා ඉන්න විදිය. ගනිකාවක් උනත් ඒකෙන් අත හැරිලා එන්න පුලුවන් නම් ජීවිත කාලෙම කන්යාවක් වෙලා ඉදලා බැන්දට පස්සේ ගනිකාවක් වෙන කෙල්ලට වඩා වටිනවා.
     
    • Like
    Reactions: starcred007

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    යකෝ බම්ප් දාන්නේ උත්තරේ කියන්න බැරිද ?

    පුද්ගලිකව මම අනිවාර්යෙන් බලනවා .

    මොකද මම දන්නවා එහම එක පාරක් හරි ඉදලා තියනවා නම් ආයේ හිසේ කෙස් ගානට ඒ කෙල්ල ඒ උන එකත් එක්ක හු*වා ගෙන තියනවා .
    කිසිම සිද්ධියක් එක පාරින් නවතින්නේ නැහැ .
    අනිවා ආයේ ආයේ ඔය දේ කරනවා .
    ඉතිං කෙල්ල ඊට පස්සේ පොලු වල රස දැනගන්නවා .
    බදින්න ඉස්සෙල්ල වෙන එකෙක්ට කියල ඇරගනිපු එකක් බදිනවා කියන්නේ අනිවා ඒකි උබටත් හොරෙන් තව එකෙක්ට කියල ඇරගන්න තියන අවස්ථාව 99 % යි .
    මොකද උන් දන්නවා පොලු වල රස හොඳට .

    අනික අවංකව මෝල් අමාරුව නැතිව ආදරේ කරා නම් කවදාවත් කඩා ගන්න යන්නේ නැහැ නේ .
    කිස් එකක් දීලා නැවතුනාට ආදරේ කරද්දී ඕවා කරනවා නම් ඒක නෙමේ ආදරය .
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.

    • Like
    Reactions: siri_ayya

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Balanawa ban, oya katha una un sure ekatama kadagena athi. Ekane eka sadarsniya karanaya karanna hadanne. Badinna gihamai bandala tikak kal gihin paw prashna enna gaththama owa eliyata enawa. E data thama pettiye watinakama therenne. Umbe akkawa parissam karaganin
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    අපි කියලා ඉටිපන්දම් හදුන්කූරු කාලයැ බන්. අපිත් එක්ක මෙව්වා කරපු කෙල්ලො බදින උනුත් ඔහොම හිතුවොත් උන් අනාතයි. මම නම් හිතන විදියට ව්දගත් විවාහයට කලින් හිටිය විදියට වඩා ඉන්න විදිය. ගනිකාවක් උනත් ඒකෙන් අත හැරිලා එන්න පුලුවන් නම් ජීවිත කාලෙම කන්යාවක් වෙලා ඉදලා බැන්දට පස්සේ ගනිකාවක් වෙන කෙල්ලට වඩා වටිනවා.

    මම දන්නා විදිහට මචන් කෙල්ලෝ කොල්ලෝ වගේ නෙමේ..උන් ජීවිතේ පලවෙනි පාරට sex කරන්නේ 100% ඌට ලව් හින්දා..ඒ එන ෆීල් එක කොහෙත්ම වෙන කෙනෙක් එක්ක ඉන්නකොට එන්නේ නැහැ.අපි හිතමු අපි ඒ වගේ කෙල්ලෙක්ව බැන්දා කියලා..එතකොට ඒ කෙල්ල අපිත් එක්ක sex කරාට අර පලවෙනි පාර කරගත්ත එකාගෙන් එන ෆීල් එක එන්නේ නැහැ කොහොමත්.ඔහේ බොරුවට කෙදිරි ගගා ඉදියි.සමහර කෙල්ලෝ ඉන්නවා එහෙම වෙන එකෙක්ව බැදලා sex කරන කොට අකමැති.ඒ කියන්නේ මිනිහට ඕනවට කරනවා මිසක් එයාට ෆීල් එකක් නැහැ.අන්න ඒක තමා ප්‍රශ්නේ..:yes:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    තිබ්බොත් හොදයි ඉතිං.:D.හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා කඩාගෙන හනිමුන් එකේදී නිකන් බබා වෙන්න හදන උන්:angry:.සමහරු නම් ඇත්තම කියනවා..ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ කෙල්ල අවංක කෙල්ලෙක්.:):)

    කඩා ගත්තම කොහොමද බන් බබා වෙන්නේ ?
    කොල්ලෝ අපි පොන්නයෝ නෙමේ නේ බන් උන් කියල හැමදෙයක්ම විස්වාස කරන්න ?
    අනික වෙන එකෙක් ගේ බඩ උඩ නැගලා කෙඳිරි ගගා උඩ පැනපු එකක් හොදටම දන්නවා නේ පොලු දෙකේ තියන රස දෙකේ වෙනස ?
    උන් ලොවෙත් තව එකක් හොයනවා මේ රස මදි වෙනකොට :yes:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මම දන්නා විදිහට මචන් කෙල්ලෝ කොල්ලෝ වගේ නෙමේ..උන් ජීවිතේ පලවෙනි පාරට sex කරන්නේ 100% ඌට ලව් හින්දා..ඒ එන ෆීල් එක කොහෙත්ම වෙන කෙනෙක් එක්ක ඉන්නකොට එන්නේ නැහැ.අපි හිතමු අපි ඒ වගේ කෙල්ලෙක්ව බැන්දා කියලා..එතකොට ඒ කෙල්ල අපිත් එක්ක sex කරාට අර පලවෙනි පාර කරගත්ත එකාගෙන් එන ෆීල් එක එන්නේ නැහැ කොහොමත්.ඔහේ බොරුවට කෙදිරි ගගා ඉදියි.සමහර කෙල්ලෝ ඉන්නවා එහෙම වෙන එකෙක්ව බැදලා sex කරන කොට අකමැති.ඒ කියන්නේ මිනිහට ඕනවට කරනවා මිසක් එයාට ෆීල් එකක් නැහැ.අන්න ඒක තමා ප්‍රශ්නේ..:yes:

    අන්න හරි බන් ,
    උන් පුළුවන් උනොත් ආයේ දවසක අර ඉස්සෙල්ල කොල්ලට කියල කරවගන්න මාර ආසාවක් තියනවා යටි හිතේ . ඒවා වලක්වන්න අපිට බැහැ බන් .
    ගොඩක් කොල්ලොත් පොන්නයෝ වෙලා කෙල්ලෝ ඉස්සරහ කියනවා අපෝ දැන් ඕවා බලන්නේ කවුද ? අපි නම් බලන්නේ නැහැ අරක මේක කියල . ඕවා අහල කෙල්ලෝ හිතනවා ඒ දේ ගානක් නැහැ අද සමාජේ කියල .
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සමහරුන්ට උප්පත්තියෙන් ම කැඩිලා බං එන්නේ. ඒ හින්දා ඒ ගැන ලොකු අවධානයක් යොමු කරන එක කෙල්ලෙක්ට කරන අසාධාරණයක්.
    මොනවා වුනත් බොහෝ උදවියගේ මුල් කැමැත්ත නම් කඩා ගත්තේ නැති සුකොමල කෙල්ලෙක් නේ. මොනවා වුනත් කෙල්ල උඹට බොක්කෙන් ම ආදරේ නම් වෙන එවුන් දිහා වැරදි චේතනාවෙන් හිත් යොමු කරන්නේ නැත්නම් කෙල්ලගේ අහවල් එක කැඩිලා තිබ්බා කියලා ඒකිත් එක්ක මතබේදකාරි තත්වයක් ඉස්මතු කරන්න උත්සහ කරන එක නම් මෝඩ වැඩක්.
     
    • Like
    Reactions: DXB2021

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,946
    16,569
    113
    කඩා ගත්තම කොහොමද බන් බබා වෙන්නේ ?
    කොල්ලෝ අපි පොන්නයෝ නෙමේ නේ බන් උන් කියල හැමදෙයක්ම විස්වාස කරන්න ?
    අනික වෙන එකෙක් ගේ බඩ උඩ නැගලා කෙඳිරි ගගා උඩ පැනපු එකක් හොදටම දන්නවා නේ පොලු දෙකේ තියන රස දෙකේ වෙනස ?
    උන් ලොවෙත් තව එකක් හොයනවා මේ රස මදි වෙනකොට :yes:

    උබ දන්නේ නැති උනාට එහෙම උන් ඉන්නවා බං.සමහර උන් හනිමූන් එකේදී සාරියේ කටු ගලවනකොට කට්ටක් හන්ගන් ඉන්නේ.:rofl:කොල්ලට අත්දැකීම් නැහැ කියලා දැනගත්තොත් උන් ලස්සනට බබා පාට් එක දාලා එදාට් රෑට ආයෙත් කන්‍යාවියක් වෙනවා..:D