මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න යෝෂිත රාජපක්ෂව බලන්න කියල ඔන්න තාත්තා මහින්ද රාජපක්ෂ, අයියා නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අද (31) දවල් ඇවිත් තියෙනවා.
සාමාන්‍යයෙන් බන්ධනාගාර නීතිය අනුව ඉරිදා දිනවල රැඳවියන්ව බලන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ.
යෝෂිත රාජපක්ෂව බලන්න ගිය මහින්ද රාජපක්ෂ මහතා මෝටර් රථයේ අැතුළේ ඉදගෙන මාධ්‍යෙව්දීන් හමුවේ විශේෂ කතාවක් කිව්වා. ඔහු කිව්වේ තමන්ව කූඩු කරා නම් බොහොම හොදයි කියලා.
ඒ වගේම මේ වෙලාවේ නාමල් රාජපක්ෂත් තමන්ගේ සහෝදරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ කතා කළා.

ow ow balan hitapan