Mahinda Rajapaksa went to Walikada

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න යෝෂිත රාජපක්ෂව බලන්න කියල ඔන්න තාත්තා මහින්ද රාජපක්ෂ, අයියා නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අද (31) දවල් ඇවිත් තියෙනවා.

    සාමාන්‍යයෙන් බන්ධනාගාර නීතිය අනුව ඉරිදා දිනවල රැඳවියන්ව බලන්න අවස්ථාව හිමි වෙන්නේ නැහැ.

    යෝෂිත රාජපක්ෂව බලන්න ගිය මහින්ද රාජපක්ෂ මහතා මෝටර් රථයේ අැතුළේ ඉදගෙන මාධ්‍යෙව්දීන් හමුවේ විශේෂ කතාවක් කිව්වා. ඔහු කිව්වේ තමන්ව කූඩු කරා නම් බොහොම හොදයි කියලා.

    ඒ වගේම මේ වෙලාවේ නාමල් රාජපක්ෂත් තමන්ගේ සහෝදරයා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ කතා කළා.




     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම හොද වැඩක් කරේ,ගොන් ආණ්ඩුව කරපු දේට මාගෙ ප්‍රසාදය.ඔය සතියක් දෙකක් හිරේ ඉදල ආවදෙන් මොකො වෙන්නෙ , ඒ වගේද චන්ද හිටු කියල චන්ද හැදෙන්නෙ ඔහොම යන්,
     
    • Like
    Reactions: HKavinda

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කරන කලට පව් මිහිරිය මී සේ....
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,109
    3,101
    113
    බොහොම හොද වැඩක් කරේ,ගොන් ආණ්ඩුව කරපු දේට මාගෙ ප්‍රසාදය.ඔය සතියක් දෙකක් හිරේ ඉදල ආවදෙන් මොකො වෙන්නෙ , ඒ වගේද චන්ද හිටු කියල චන්ද හැදෙන්නෙ ඔහොම යන්,

    :lol: ow ow balan hitapan
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    නුදුරු පරාජයෙන් වියරු වෑටුනු පොනිල්ගේ හා සිරාගේ හෙලුව :lol::lol::lol:

    නිකමට හිතලා බලපන් 2015 ජනවාරි 09 වෙනිදා පොනිලගෙයි සිරාගෙයි හොද කියපු එවුන් කී දෙනෙක් අද උන්ගෙ හොද කියනවද කියලා ? දෑං උන් දෙන්නගෙ ගුන කෙසේ වෙතත් උන්ගෙ අම්මලාගෙ ගුන වයනවා රටේ ජනතාව. :lol::lol::lol:

    ඕක රනිල් උපතින්ම අරගෙන ආපු දෙයක්. රටෙ මිනිස්සු කී පාරක් ඌව රජෙක් කරන්න හෑදුවද ? කෝ මේ වස්සට ඒක කරගෙන ඉන්න පින නෑ.:lol: සිරාවටම ඌ කාලකන්නියෙක්.
    :cool::cool::cool:

    තව ටික දවසකින් මෙදා පාරත් බඩු බනිස් :lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    NR lawyer kenek welath kianawa mewa deshapalana paliganeem lu. thama mokuth oppou welath nah anika NR kohomada YR, NR ta sahathika denne :)
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කරන කලට පව් මිහිරිය මී සේ....
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    • Like
    Reactions: Amila llll
    May 30, 2014
    413
    110
    0
    කරන කලට පව් මිහිරිය මී සේ....
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....

    dana kalata thread mihiriya meese
    nondi wenakota dukwei dadise

    my3 palanayak, dinu de rakaganimu

    meka ayet awilla....:lol::lol::lol::lol:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    rajapaksha family ekata meken lebena publisity ekay...janathawage anukampaway...profile ekay.maaray.

    case eka mokak unath den daruwangen paliganna epa kiyalay kathawa..

    meka Nam raniltay my3tay weraduna...:lol::lol:
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යෝෂිත මහත්තයා මුනේ හිනාව තියාගෙන හිරේට ගියෙත්.හරියට මාධ්‍ය සංදර්ශනයක් වගේ.මොනා නැතත් චන්දනම් හැදෙයි හෝ ගාලා
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    යහපාලනයේ අනුහසින් ගස්බෙනවල,ගල් ගුහාවල,කුඹි ගුල්වල,වැසිකිලි කැසිකිලි වලවල් වල,ලිං පතුල් වල,ගෑනුන්ගේ යට සායවල් ඇතුලේ මෙකී නොකී සෑම සියලු සැඟවිය හැකි තැන්වල සැඟවී එක අතකින් කනකුත්,අනෙක් අතෙන් රහසඟත් වසාගෙන, සිනහව දොතොලින් පෙන්වා ඇතුලෙන් දත්මිටි කමින්,දෙපරැන්ද දිගේ සුළුදිය ගලමින් උන් හුදී ටොයි ජනතාව රාජපක්ෂගේ පුතෙකු අත්අඩංගුවට ගැනීමත් සමග සැඟවී සිටි තැනින් එලියට එන අන්දම ඉතාමත් පැහැදිලිව මේ රුපයේ දක්වා ඇත..
     

    Mr.Choco

    Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    නුදුරු පරාජයෙන් වියරු වෑටුනු පොනිල්ගේ හා සිරාගේ හෙලුව :lol::lol::lol:

    නිකමට හිතලා බලපන් 2015 ජනවාරි 09 වෙනිදා පොනිලගෙයි සිරාගෙයි හොද කියපු එවුන් කී දෙනෙක් අද උන්ගෙ හොද කියනවද කියලා ? දෑං උන් දෙන්නගෙ ගුන කෙසේ වෙතත් උන්ගෙ අම්මලාගෙ ගුන වයනවා රටේ ජනතාව. :lol::lol::lol:

    ඕක රනිල් උපතින්ම අරගෙන ආපු දෙයක්. රටෙ මිනිස්සු කී පාරක් ඌව රජෙක් කරන්න හෑදුවද ? කෝ මේ වස්සට ඒක කරගෙන ඉන්න පින නෑ.:lol: සිරාවටම ඌ කාලකන්නියෙක්.
    :cool::cool::cool:

    තව ටික දවසකින් මෙදා පාරත් බඩු බනිස් :lol::lol:

    Balapan ponilge gal kollo umbe rep kapala athi uda dagena,ponilta monawahari kuwoth ponilge kolukaaya form wenawa,mageth rep kapala lollek me wage reply ekak dala :angry: