windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
අනාථයෝ ටික 10 එනකම් ඉන්නවා වගේ. උබලා වැරදිලාවත් playstore එක හෝ istore එක පැත්තේ ගිහින් තියෙනවද ?
 
gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනාථයෝ ටික 10 එනකම් ඉන්නවා වගේ. උබලා වැරදිලාවත් playstore එක හෝ istore එක පැත්තේ ගිහින් තියෙනවද ?

    ඇයි බන් ඒ්වගෙත් windows apps තියෙනවද?.
    ගොනෝ උඹට සිංහල කියවන්න බැරිද
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    තොගෙ ගෑනි වැරදිලාවත් ජංගිය දානවද...

    :oo: :oo: රිදිලා ?

    ඇයි බන් ඒ්වගෙත් windows apps තියෙනවද?.
    ගොනෝ උඹට සිංහල කියවන්න බැරිද

    windows app වල හැටි බලපන්කො බන්. අඩුමගානේ IE එක ඇරෙන්න වෙන හොද browser එකක්වත් නැ. FB app එකේ හැටි බලපන්කො අඩුමගානේ comment වලට දාන reply වත් පෙන්නනේ නැ . එක පෙන්නනේ වෙන කොමෙන්ට් එකක් වගේ ලොල්
    මගේ windows phone තියෙන යාලුවෝ චෝර වෙනවා android එක්ක බලද්දී. මට තියෙන්නේ LG G4 එකක්. දැන් එකත් චාටර් කියපන් ලොල්
     
    • Like
    Reactions: Kasippu Sira

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :oo: :oo: රිදිලා ?

    windows app වල හැටි බලපන්කො බන්. අඩුමගානේ IE එක ඇරෙන්න වෙන හොද browser එකක්වත් නැ. FB app එකේ හැටි බලපන්කො අඩුමගානේ comment වලට දාන reply වත් පෙන්නනේ නැ . එක පෙන්නනේ වෙන කොමෙන්ට් එකක් වගේ ලොල්
    මගේ windows phone තියෙන යාලුවෝ චෝර වෙනවා android එක්ක බලද්දී. මට තියෙන්නේ LG G4 එකක්. දැන් එකත් චාටර් කියපන් ලොල්

    read the thread topic.only for windows phone users....not for android fanboys....Get out from this thread....උබේ g4 එක තියාගෙන පුක් ගහපන් පොන්නයෝ.....
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :oo: :oo: රිදිලා ?

    windows app වල හැටි බලපන්කො බන්. අඩුමගානේ IE එක ඇරෙන්න වෙන හොද browser එකක්වත් නැ. FB app එකේ හැටි බලපන්කො අඩුමගානේ comment වලට දාන reply වත් පෙන්නනේ නැ . එක පෙන්නනේ වෙන කොමෙන්ට් එකක් වගේ ලොල්
    මගේ windows phone තියෙන යාලුවෝ චෝර වෙනවා android එක්ක බලද්දී. මට තියෙන්නේ LG G4 එකක්. දැන් එකත් චාටර් කියපන් ලොල්

    බ්‍රවුසර් - edge and uc ෆට්ට
    Fb app එකේ රිප්ලයි පෙන්නනවා.
    උඹ අවසානෙට වින්ඩෝස් දැකලා තියෙන්නෙ අවුරැදු ගානකට කලින්..
    උඹ ගැන කියනවනම් උඹ ලිදක ජීවත් වෙන ගෙම්බෙක්...​
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :oo: :oo: රිදිලා ?

    windows app වල හැටි බලපන්කො බන්. අඩුමගානේ IE එක ඇරෙන්න වෙන හොද browser එකක්වත් නැ. FB app එකේ හැටි බලපන්කො අඩුමගානේ comment වලට දාන reply වත් පෙන්නනේ නැ . එක පෙන්නනේ වෙන කොමෙන්ට් එකක් වගේ ලොල්
    මගේ windows phone තියෙන යාලුවෝ චෝර වෙනවා android එක්ක බලද්දී. මට තියෙන්නේ LG G4 එකක්. දැන් එකත් චාටර් කියපන් ලොල්

    Ithin ai ban owa methana kiyanne. Anith eka ai ban me mala panala :D Kiyana ekak cool eke kiyala yamanko
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනාථයෝ ටික 10 එනකම් ඉන්නවා වගේ. උබලා වැරදිලාවත් playstore එක හෝ istore එක පැත්තේ ගිහින් තියෙනවද ?

    :oo: :oo: රිදිලා ?

    windows app වල හැටි බලපන්කො බන්. අඩුමගානේ IE එක ඇරෙන්න වෙන හොද browser එකක්වත් නැ. FB app එකේ හැටි බලපන්කො අඩුමගානේ comment වලට දාන reply වත් පෙන්නනේ නැ . එක පෙන්නනේ වෙන කොමෙන්ට් එකක් වගේ ලොල්
    මගේ windows phone තියෙන යාලුවෝ චෝර වෙනවා android එක්ක බලද්දී. මට තියෙන්නේ LG G4 එකක්. දැන් එකත් චාටර් කියපන් ලොල්

    වින්ඩෝස් 10 යුස් කරලා තියනවද දවසක්වත් ?
    අපරාදේ උබේ ජි4 එක.
    සින්හලවත් කියවන්න බැරි ගොබ්බ පකෙක්ටනේ ජි4 එකක් හම්බෙලා තියෙන්නේ.
    වින්ඩෝස් ෆෝන්ස් වලට ආස අයට විතරයි මේ ත්‍රේඩ් එක.
    ටයිටල් එක බලපන්.
    ජි4 එකක් මාත් යුස් කරා මල්ලි.
    කැම් එක නම් හොදයි.
    ඒකේ කිසිම අව්ලක් නෑ ඒත් ඔය රේන්ජ් එකේ යන වෙන ෆෝන්ස් වල ස්නැප්ඩ්‍රැගන් 810 තියෙද්දි 808 චිප් සෙට් එකක් දාලා තියෙන්නේ ජි4 එකේ.
    808 එකෙන් ෆ්ලැග්ශිප් ඩිවයිස් එකක තියන එක්ස්පිරියන්ස් එක ගන්න අමාරුයි මට නම්.
    සෝනි සී5 එකක් යුස් කරා මම.
    අම්මටහුඩු අන්න ෆෝන්ස් ජි4 එකත් එක්ක බලද්දි.
    ස්නැප්ඩ්‍රැගන් 810 එකත් එක්ක.
    හීට් උනාට බැක් කවර් එකක් එක්ක යුස් කරද්දි අව්ලක් නෑ.
    දැනට ස්නැප්ඩ්‍රැගන් 810 එකත් එක්ක රත් නොවි තියන ෆෝන්ස් 2 ලුමියා 950 ඇන්ඩ් 950 එක්ස් එල්.
    ලික්විඩ් කූලින් නිසයි එහෙම රත් වෙන්නේ නැත්තේ.
    කොන්ටිනම් ගැන හිතලවත් තිබ්බද ගුගල්,ඇපල් එකේ එවුන්?
    දන්නවද කොන්ටිනම් කියන්නේ මොකක්ද කියලාවත්?
    අනේ නිකන් පලයන් බන් යන්න.
    ටයිටල් එක කියවලා වරෙන්.
    ජි4 කියන්නේ හොද ෆෝන් එකක්.
    ඒකේ කතා දෙකක් නෑ.
    කලර් පැලට් එක ඇඩ්වාන්ස් නිසා ෆොටෝස් වල පොඩි ආටිෆිශල් බවක් තේරෙනවා ෆෝන් එක කැමරාවක් කරන් ඉන්න එවුන්ට ඒත් ඒක එච්චර අව්ලක් නෙවෙයි.
    ඕවරෝල් හොද ෆෝන් එකක්.
    ඒ උනාට උබ මෝඩයෙක්නේ.
    ඒ නිසා උබේ ජි4 එක ගැන දුකයි මට.
     
    ලොල් hardware තිබ්බට වැඩක් නෑ ගොබ්බයො. software නැතුව. windows 10 use කරා ගොනෝ. මටත් 735 එකක් තියෙනවා. preview එක දාලා තිබ්බ.

    windows වල bluetooth කරන ෆයිල් හොයන්න පොලිසියෙන් දාන්න ඕනේ.
    edge එකේ ගුගල් sup කරන්නේ නැ

    බලපන් chrome එක. PC එකේ bookmark ඔක්කොම ටික තියෙනවා.
    උබලට ඉතින් මේවා හින. අඩුම ගානේ gmail වත් app එකක් නැ. ලොල්. ඕක හොදයි අට පාස් නැති email එකක්වත් බලන්නේ නැති ගොඩේ බයියන්න්ට අඩුව අරගෙන ගමේ උන්ට පෙන්නන.
    රිදෙයි
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ලොල් hardware තිබ්බට වැඩක් නෑ ගොබ්බයො. software නැතුව. windows 10 use කරා ගොනෝ. මටත් 735 එකක් තියෙනවා. preview එක දාලා තිබ්බ.

    windows වල bluetooth කරන ෆයිල් හොයන්න පොලිසියෙන් දාන්න ඕනේ.
    edge එකේ ගුගල් sup කරන්නේ නැ

    බලපන් chrome එක. PC එකේ bookmark ඔක්කොම ටික තියෙනවා.
    උබලට ඉතින් මේවා හින. අඩුම ගානේ gmail වත් app එකක් නැ. ලොල්. ඕක හොදයි අට පාස් නැති email එකක්වත් බලන්නේ නැති ගොඩේ බයියන්න්ට අඩුව අරගෙන ගමේ උන්ට පෙන්නන.
    රිදෙයි

    මොකක්ද ඔය වටිනා කියන සොෆ්ට්වෙයාර් එක?
    වින්ඩෝස් කියන්නේ ක්ලෝස්ඩ්බේස් ප්‍රොෆශනල් ඕ එස් එකක් බ්ලැක්බෙරි ඕ එස් එක වගේ.
    බ්ලැක්බෙරි ඕස් එක ලෝකේ අඩුවෙන්ම යුස් කරන ඕ එස් එකක් ඒත් දැනට ලෝකේ තියන හැක් කරන්න අමාරුම ඕ එස් එකත් බ්ලැක්බෙරි ඕ එස් එක.
    දෙවෙනියට තියෙන්නේ වින්ඩෝස්.
    එක එක මිනිස්සුන්ගේ කැමැත්ත මත ෆෝන්ස් තෝරගනිවි.
    දැන් උබනේ කොහේවත් නැතුව ෆේක් එකකුත් හදාගෙන ඇවිත් මගුල් කරන්නේ.
    10 එක දාලා බ්ලුටූත් කරලා බැලුවද උබ?
    735 එකක් තියනවනේ.
    එහෙනම් අලුත්ම බිල්ඩ් එකට අප්ඩේට් කරලා බ්ලුටූත් කරන් බලපන් උබේ ජි 4 එකෙන්.
    රිසිව්ඩ් වලට යනවා ඔක්කෝම.
    ගුගල් එකේ එවුන් ඇප්ස් ගහන්නේ නෑ කියන්නේ වින්ඩෝස් ඕ එස් එකේ අව්ලක් නිසා නෙවෙයි.
    උන්ගේ තියන කුප්පකම ඒක.
    යුටියුබ් එකට උනත් එච්චරයි.
    උබ මට 8 පාස් ගැන කියවන්න කලින් ත්‍රේඩ් එකක ටයිටල් එකක් බලලා කමෙන්ට් කරන්න ඉගෙන ගනින්.

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    එකෙන්ම
     
    • Like
    Reactions: akilar25

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    ලොල් hardware තිබ්බට වැඩක් නෑ ගොබ්බයො. software නැතුව. windows 10 use කරා ගොනෝ. මටත් 735 එකක් තියෙනවා. preview එක දාලා තිබ්බ.

    windows වල bluetooth කරන ෆයිල් හොයන්න පොලිසියෙන් දාන්න ඕනේ.
    edge එකේ ගුගල් sup කරන්නේ නැ

    බලපන් chrome එක. PC එකේ bookmark ඔක්කොම ටික තියෙනවා.
    උබලට ඉතින් මේවා හින. අඩුම ගානේ gmail වත් app එකක් නැ. ලොල්. ඕක හොදයි අට පාස් නැති email එකක්වත් බලන්නේ නැති ගොඩේ බයියන්න්ට අඩුව අරගෙන ගමේ උන්ට පෙන්නන.
    රිදෙයි

    අකිලයගෙන් උත්තරේ අහගත්තනෙ..
    දැන් මෙතන පොදු බඩුව නොවී කැපියං..
    පරිස්සමින් උඹ යන එන ගමං මේ වගෙ අනුන්ගෙ ගෙවල් වලටත් ඔලුව දාන්න ගිහින් ගුටි කන්න වෙයි..​
     
    Status
    Not open for further replies.