cyanogenmod install help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    yaluwane mama gawa sony xperia L phone ekak thiyanawa ..
    mata mekata cyanogenmod install karanna asai .
    meka kohomada karanne ??

    1.meka karanna phone eka root karanna one da??
    2.monawa hari awlak giyoth parana os eka ayeth ganna puluwan ? ehama karanne kohomada ?
    3.cyanogenmod insall karana hati danna kenek share karannako step by step
    meka mata witharak nemai godak denekta wadagath wei..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සයිනෝජෙන්මොඩ් එක දාන්න එපා බන් එක්ස්පිරියා එල් එකට.
    බැටරි බහින්න ගන්නවා ඉක්මන්ට.
    නෙට් එකේ ගොඩක් තැන් වල දැක්කේ මම දැන් සර්ච් කරද්දි.


     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    සයිනෝජෙන්මොඩ් එක දාන්න එපා බන් එක්ස්පිරියා එල් එකට.
    බැටරි බහින්න ගන්නවා ඉක්මන්ට.
    නෙට් එකේ ගොඩක් තැන් වල දැක්කේ මම දැන් සර්ච් කරද්දි.



    na ban mama aluth phone ekak ganna inne meka dan patta gahala
    test parak danna inne ..eeth mokak hari karanna gihin kela unoth kiyala byata ahuwe
    anith para phoneeken wdakma nathi unoth