Android වගේද CyanogenMod ?

Cyper

Well-known member
  • CyanogenMod kiyanne mn danna widihata nm android wenuwata replace karnna puluwn os ekk.
    Eka gana danna kenek innawa nm me thread ekata set wenna.

    mata podi prashna wagayak thiyanawa,:eek::eek:
    #. CyanogenMod oonama android device ekakata install karanna puluwnda?
    #. CyanogenMod install karana eka safe da?
    #. CyanogenMod install karanne kohomada?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    CyanogenMod කියන්නේ Custom Rom එකක්.. OS එකක් නෙවෙයි. Android අලුත් Versions දාන්න බැරි ෆෝන්ස් වලට ඕක දාලා Android අලුත් Versions දාන්න පුලුවම්.

    සාමාන්‍යෙන් ඔයා Phone එක ගත්ත Company එකෙන් ආපු ROM එකට වඩා ඕක Powerful වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Cyper

    Cyper

    Well-known member
  • CyanogenMod කියන්නේ Custom Rom එකක්.. OS එකක් නෙවෙයි. Android අලුත් Versions දාන්න බැරි ෆෝන්ස් වලට ඕක දාලා Android අලුත් Versions දාන්න පුලුවම්.

    thanks machn. Eth podi prashnayak thiyanawa mage device eka huawei tab ekk. www.cyanogenmod.org eke devices wala mage eka dala na. mata ethakota oya custom rom eka pavichchi karanna puluwnda?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බ්‍රෝ cyanogenmod හදන්නෙත් android source code වලින්. android වලට වඩා cyanogenmod හොඳයි කියන්න බෑ. ;) cyanogenmod කියන්නේ එක්තරා android developers group එකක්. එයාලා pure android base කරගෙන තමයි CM OS එක හදන්නේ.

    හැබැයි හැම ෆෝන් එකකටම CM නෑ developer කෙනෙක් ඒ ෆෝන් එකට OS එක port කරන්න, phone company එකෙන් source code දීලා නැත්තම් වගේ, ගොඩක් SONY SAMSUNG ෆෝන් support. දැනුමක් නැතිව වෙන ෆෝන් වලට හදපු CM version install කරන්න එපා. ෆෝන් එකට බඩු පැකට් වෙනවා පුතේ

    අනික company එකෙන් පිට වෙනම developers ලා සෙට් එකක් develop කරන නිසා ලෙඩ දෙන සම්භාවිතාව ගොඩක් වැඩි. Company එක ඔක්කොම source codes out කරලා නම් bugs අඩුයි :)
     
    • Like
    Reactions: Cyper

    Cyper

    Well-known member
  • බ්‍රෝ cyanogenmod හදන්නෙත් android source code වලින්. android වලට වඩා cyanogenmod හොඳයි කියන්න බෑ. ;) cyanogenmod කියන්නේ එක්තරා android developers group එකක්. එයාලා pure android base කරගෙන තමයි CM OS එක හදන්නේ.

    හැබැයි හැම ෆෝන් එකකටම CM නෑ developer කෙනෙක් ඒ ෆෝන් එකට OS එක port කරන්න, phone company එකෙන් source code දීලා නැත්තම් වගේ, ගොඩක් SONY SAMSUNG ෆෝන් support. දැනුමක් නැතිව වෙන ෆෝන් වලට හදපු CM version install කරන්න එපා. ෆෝන් එකට බඩු පැකට් වෙනවා පුතේ

    අනික company එකෙන් පිට වෙනම developers ලා සෙට් එකක් develop කරන නිසා ලෙඩ දෙන සම්භාවිතාව ගොඩක් වැඩි. Company එක ඔක්කොම source codes out කරලා නම් bugs අඩුයි :)

    thanks machan lohu udawwak.:)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,100
    363
    83
    ow bn danna epa original ama aka tharam mona mgupkwth hoda naha mama oma rom akak dala antimta normal msg krna app aka salli dila gnnaxqwa un mala keliyai kallath akka msg krne komda tikaka hitapn msg app aka salli dila gna wamacmgula epara aka aka mgul krla yanthm gada gtta et wdk naha bn original aka tharam 4n akta fit naha oya mona mgulkwth aka tyaganin aka samahara welwta hoyagnnath amarui net akth nati wena awastha enwa aka nisa dana epa danwanm mulinma origilanak ake backup aka ganin nathnm putho iwarai
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    rom හරියට කෙල්ලෝ වගේ හැම තැනම ඉන්නවා නමුත් හරියන එකක් සෙට් වෙන්නේ බොහොම කලාතුරකින්, රොම් ගහන්න බයවෙන්න ඕනි නෑ බන් උබේ ටැබ් එකට නම් තියෙයිද දන්නේ නෑ හැබැයි CM12 රොමක් ගැහුවා කියන්නේ පට්ට තමා හැබැයි bug අඩු එකක්ම හොයල ගන්න
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    :rofl: