මම අවුරුදු 2ක් විතර පාවිච්චි කරපු ලුමියා 630 ස්ක්රීන් එක කුඩුවෙලා තියෙද්දිත් 8000කට දුන්නා 
ඊලගට යන්න හිතන් හිටියේ ග්රෑන්ඩ් ප්රයිම් එකකට
ඒත් දැන් පවතින යහපාලනයත් එක්ක වැඩිය ණයවෙන එක ඇගට ගුණ නැති නිසා මම ලෝබජට් ෆෝන් එකක් හෙව්වා
එහෙම හොයාගෙන යනකොට මට මේ බඩ්ඩ අහුවෙලා ඊයේ ගත්තා
http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php
මේකනම් ගෙවන මිලට සුපිරි බාණ්ඩයක්.. මට රු. 12000යි ගියේ.. අවුරුදු 2කක සිංගර් වගකීම එක්ක..
හොද : 8මෙගා පික්සල් කැමරා විත් 1080 විඩියෝ, ඉදිරිපස 2 මෙගා පික්සල් කැමරා
1GB රැම්.
ඇන්ඩ්රොයිඩ් කිට් කැට්
හොද නිමාව
2 ටෝන් ෆ්ලෑශර්
නරක : බැටරි පවර් අන්තිමයි.. ඉක්මණට බහිනවා..
මියුසික් සවුන්ඩ් කොලිටි මදි..
ටච් සෙන්සිටිව් මදි..
ඉතින් මෙන්න මේ ෆෝන් එක මම වගේ දුප්පත් කොල්ලන්ට තමන්ගේ ඇන්ඩ්රොයිඩ්, ස්මාර්ට් ෆෝන් හීනය හැබෑකරගන්න හොද මෙවලමක් කියලා හිතනවා..

ඔය ලොකු ලොකු ස්මාර්ට් ෆෝන්ස් තියෙන නෝනා මහත්තුරු පොඩි අයට මේක දැකගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න

Last edited: