Torrent මෙව්ව එකේ Scheduler පාවිච්චි කරල රෑ 12 වෙච්ච ගමන් Auto Download පටන් ගන්න දාල හොඳට සැපට නිදියපන් බන්![]()
![]()
![]()
![]()
පස්සෙ Download Complete උනාම Auto Shout down වෙන්නත් දාපන්...
යෝ යෝ තද තද නිග නිග![]()
![]()

ane manda. samahara wita customer support unwa inform karala nathuwa athi. eth uba hithenawada kisima announcement ekak nathuwa nikanma wadi karai kiyala. page ekewath mukuth na ban.
ඒක හරියටම කියන්න බෑ. තව දවස් 2, 3 වගේ ඉදලා බලමු කෝ. මම හිතන්නේ නෑ බග් එකක් කියලා ,හැමෝටම පීක් ටයිම් එකෙන් ඩබල් වැඩිවෙන්න බෑනේ බග් එකක් නම්. 55 උන්ට 110 වෙලා, 30 උන්ට 60 වෙලා, පොඩි පැකේච් වලටත් වැඩි වෙලා ඩබල්, මේ වගේ බග් ලොවෙත් නෑ. අන්ලිමිටට් වගේ උනා නම් බග් එකක් කියලා හිතන්න තිබ්බා.

ඈ බන්... ඩේටා වැඩිවෙලා කියලා ත්‍රෙඩ් 2-3ක් ගියාම ඇති බන්... වැඩි උන හැම එකාම ත්‍රෙඩ් දාන්න ඕනේ නෑ...![]()

සත්‍ය කතාව මෙසේ පවසන්නට සිතුනා
කට්ටිය හිතයි ඩයලොග් එකෙන් මේක මුලින්ම වැඩි කරා කියලා
හැබැයි එහෙම එකක් නෙවෙයි මෙතන උනේ ඇත්තම කියනවා නම් මේ වෙනකොට මේ ගැන අභ්‍යන්තර පරික්ෂනෙකුත් යනවා සමාගමේ තීරණ තවත් පාර්ශවයකට ගිය එක ගැන දෙසැම්බර් මාසේ ලොක්කන් ගත්ත තීරණයකට අනුව තමයි මේක දෙන්න තීරණේ කලේ හැබැයි අර ඩයලොග් කාරයොන්ට ඒ නිවුස් එක කොහෙන් හරි ලීක් වෙලා උන් උන්ගෙ සෙල් එක වැඩි කරගන්න එක්ක නොසිතු විදියට වැඩි කළා ඩේටා
මේ වෙනකොටත් කිහිප දෙනෙකුට ඒ පිලිබන්ධ චෝදනා එල්ල වෙලා
මම හිතන්නෙ SLT එකේ ලොක්කො කීප දෙනෙකුට මේක නිසා ගෙදර යන්න තමා වෙන්නෙ වෙන කොම්පැණි එකකට යන්න බැරිවෙයි බ්ලැක්ලිස්ට් වෙන නිසා උන්ව
මේ මස පළවෙනිදා ඉඳලා නිල වශයෙන් GB හැම පැකේජ් එකකම වැඩි කරනවා
ඇමතිතුමා කරපු ඉල්ලීමක් තමයි ඕක
ඒකට හරි අපුරු හේතුවක් තියෙනවා
කාට හරි තාම වැඩි වෙලා නැත්නම් යුසර් නේම් එක කියලා 1212 ගහලා වැඩි කරගන්න පුළුවන්

සිරිකොතේ කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා කියන්නෙ බන්හේතුවත් කියන්න සුදූ...

සිරිකොතේ කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා කියන්නෙ බන්

aiyo haminenawa.. slt data wadi karanakan balan idala dialog gaththane![]()

kiwwane yako oka wenawa kiyala

A. සිරියා;19647349 said:තාම නම් 60 ම පෙන්නනවා යූසේජ් මීටරේ
රෑ 12 ඉදන් දවල් 12 වෙනකම් 4ජිබි ඉවරයි..