Ado so called Unlimited Home package eken paninda kaale hari.. buhahahaaaa..... Dan dawasata 1GB gaane surf karath download karanda thawa ithurui..
Machanzla parana package ekakin okata shift wenne kohomada kiyapanko danna ekek..


Meka SLT ewunge getayak da danne na balagena. Unge website eke thienneth thama parana GB gananmai. Umbala modayo wage 60 gb thienawa kiyala hithagena dawasa gane wela bala 2 weeks walin withara SLT eken kiwwoth kohomada meka ape technical issue ekak kiyala
Meka SLT ewunge getayak da danne na balagena. Unge website eke thienneth thama parana GB gananmai. Umbala modayo wage 60 gb thienawa kiyala hithagena dawasa gane wela bala 2 weeks walin withara SLT eken kiwwoth kohomada meka ape technical issue ekak kiyala

Meka SLT ewunge getayak da danne na balagena. Unge website eke thienneth thama parana GB gananmai. Umbala modayo wage 60 gb thienawa kiyala hithagena dawasa gane wela bala 2 weeks walin withara SLT eken kiwwoth kohomada meka ape technical issue ekak kiyala




The only hint so farMeka SLT ewunge getayak da danne na balagena. Unge website eke thienneth thama parana GB gananmai. Umbala modayo wage 60 gb thienawa kiyala hithagena dawasa gane wela bala 2 weeks walin withara SLT eken kiwwoth kohomada meka ape technical issue ekak kiyala
අපිට මොකෝ බන් උන් මොනා කරත්. මමනං SLT කාරයෝ තව 100GB වැඩි කලත් ගන්නේ නෑ ඔවුන්ගේ මගුල්. උන්ගේ අතීතය පජාතයි. Unlimited connection බලෙන් ලිමිට් කරලා අපිට බොරු පොයි ඇරලා service එක චා කරලා මිනිස්සුන්ට එපා කරපුව ගොඩක් උන්ට මතක නැ. මමනං ආයිත් SLT ගන්නේ නෑ. අම්මට ඕනි නිසා Peo ටTV විතරක් තියන් ඉන්නවා. තිබ්බ unlimited package එක disconnect කරලා දැම්ම. අපිට සලකන විදිහට තමා company කාරයින්ට සලකන්න ඕනි. දැන් ඔය ලොකුවට දුන්න එව්වා ආයිත් නැති කලොත් නැට්ට අස්සේ ගහන් තමා ඉන්න වෙන්නේ. මම පාවිච්චි කරන්නේ dialog දැන්. තාම උන්ගේ service එක හොදයි. ලංකාබෙල් කාරයෝ සාදාරන ගානකට ඉන්ටෙර්නෙට් දෙනවනං මන් උන්ගේ එක ගන්නවා. හැබැයි උන් එහෙම කරන්නේ නැ.සත්‍ය කතාව මෙසේ පවසන්නට සිතුනා
කට්ටිය හිතයි ඩයලොග් එකෙන් මේක මුලින්ම වැඩි කරා කියලා
හැබැයි එහෙම එකක් නෙවෙයි මෙතන උනේ ඇත්තම කියනවා නම් මේ වෙනකොට මේ ගැන අභ්‍යන්තර පරික්ෂනෙකුත් යනවා සමාගමේ තීරණ තවත් පාර්ශවයකට ගිය එක ගැන දෙසැම්බර් මාසේ ලොක්කන් ගත්ත තීරණයකට අනුව තමයි මේක දෙන්න තීරණේ කලේ හැබැයි අර ඩයලොග් කාරයොන්ට ඒ නිවුස් එක කොහෙන් හරි ලීක් වෙලා උන් උන්ගෙ සෙල් එක වැඩි කරගන්න එක්ක නොසිතු විදියට වැඩි කළා ඩේටා
මේ වෙනකොටත් කිහිප දෙනෙකුට ඒ පිලිබන්ධ චෝදනා එල්ල වෙලා
මම හිතන්නෙ SLT එකේ ලොක්කො කීප දෙනෙකුට මේක නිසා ගෙදර යන්න තමා වෙන්නෙ වෙන කොම්පැණි එකකට යන්න බැරිවෙයි බ්ලැක්ලිස්ට් වෙන නිසා උන්ව
මේ මස පළවෙනිදා ඉඳලා නිල වශයෙන් GB හැම පැකේජ් එකකම වැඩි කරනවා
ඇමතිතුමා කරපු ඉල්ලීමක් තමයි ඕක
ඒකට හරි අපුරු හේතුවක් තියෙනවා
කාට හරි තාම වැඩි වෙලා නැත්නම් යුසර් නේම් එක කියලා 1212 ගහලා වැඩි කරගන්න පුළුවන්

අපිට මොකෝ බන් උන් මොනා කරත්. මමනං SLT කාරයෝ තව 100GB වැඩි කලත් ගන්නේ නෑ ඔවුන්ගේ මගුල්. උන්ගේ අතීතය පජාතයි. Unlimited connection බලෙන් ලිමිට් කරලා අපිට බොරු පොයි ඇරලා service එක චා කරලා මිනිස්සුන්ට එපා කරපුව ගොඩක් උන්ට මතක නැ. මමනං ආයිත් SLT ගන්නේ නෑ. අම්මට ඕනි නිසා Peo ටTV විතරක් තියන් ඉන්නවා. තිබ්බ unlimited package එක disconnect කරලා දැම්ම. අපිට සලකන විදිහට තමා company කාරයින්ට සලකන්න ඕනි. දැන් ඔය ලොකුවට දුන්න එව්වා ආයිත් නැති කලොත් නැට්ට අස්සේ ගහන් තමා ඉන්න වෙන්නේ. මම පාවිච්චි කරන්නේ dialog දැන්. තාම උන්ගේ service එක හොදයි. ලංකාබෙල් කාරයෝ සාදාරන ගානකට ඉන්ටෙර්නෙට් දෙනවනං මන් උන්ගේ එක ගන්නවා. හැබැයි උන් එහෙම කරන්නේ නැ.![]()

කොහෙද බන් 60ක් පෙන්නන්නේ.. මගේ පෙන්නන්නේ 56නේ...රෑ 12 ඉදන් දවල් 12 වෙනකම් 4ජිබි ඉවරයි..
![]()

ammata onemai kiwot SLT ma ganna..dan package wadi karala laaba wela nisa.![]()


කිසිම දවසක SLT services ගන්නේ නෑ![]()

![]()
Ai ban mata amuthu handakin bedanne??


ටාස්ක් බාර් එක වමට කරං නිසා![]()
ඕක පහතට දාගනිං එතකොට හරියයි![]()
![]()
mage display magula palala wadiy kotai. ekai yako oma damme!lol hamage display magula palala wadiy kotai. ekai yako oma damme!
