Sri lanka living standard

jasz

Well-known member
  • Sep 29, 2007
    8,940
    1,214
    113
    නුවර
    සරලව ඉන්න පොඩි පවුලකට නං 80 වැඩිත් එක්ක :yes:
    ගෙවල් වාහන වලට බොරුවට ණය වෙල ඉන්නවනං, වේල් තුනටම මස් මාළු නැතිව බැරිනං, හැමදාම බෝතල් පාටි දානවනං, ළමයි එක වසරේ ඉඳන් විෂයන් ඔක්ක්කොටම ටියුෂන් යවනවනං, එකම ඇඳුම දවස් දෙකක් අඳින්න බැරි පොෂ් නෝන කෙනෙක් ඉන්නවනං ඉතිං ලක්ෂ කීයක් හම්බුනත් මදි
    15375.gif
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,622
    522
    113
    ලන්ඩන් වත්ත
    Mama hithanne na machan. Director board ekata nam labenawa athi.

    Dammika Perera kiyanna kathawe aththak thiyenawa machan. Mama lankawe financial athin dakapu Loku mola karayek. Papaer article ekaka kiyewwe. Eda indala mamath Godak wenas wuna ban.
    නැද්ද ඔය ආර්ටිකල් එක බුක්මාක් කරගෙන එහෙම. තියනවනම් දාපන්කො මෙතන. මටත් සැහෙන වෙනසක් ඕන වෙලායි ඉන්නෙ:rolleyes::rolleyes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    80K ඇති කාලා බිලා ඉන්න. ඉතුරු කරන්න නම් බැහැ. අඩු ගානේ ලක්ෂ දෙකක් වත් ඕනා

    උඹල කන්නේ රත්තරන් බිත්තරද. යකෝ මාසෙකට හොදට කාල බීල ඉන්න 5ස් දෙනෙක්ගේ පව්ලකට 30,000ක් හොදටම ඇති.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    ගෙවල් වාහන ඉඩම් ඔක්කොම සෙට් නම් මාසෙ කාල බිල් ටික ගෙවන් ඉන්න පුලුවන් :yes:
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ලන්කාවේ 80ක් පඩි ගන්නේ කීයෙන් කී දෙනාද බන්. සීයට 75ට වඩා පඩි ගන්නව ඇත්තේ 25000ට 30000ට අඩු පඩියක්. 80ක් ගන්නව කියන්නේ සුපිරියට ජීවත් උනැකි හොදට කාල බීල. උබට 80න් ජීවත් වෙන්ඩ බැ කියන්නෙ මුදල් කලමනාකරනයෙ ප්‍රශ්නයක් උබේ. මටනන් 80ක් වැඩිත් එක්ක :P

    මම ඉස්සර මාසෙම 20000න් ජීවත් උනේ මචන්.

    බඩිගින්නෙ හිටියේ නැ කවදවත්. හොදට කාල බීල අන්දල හිටිය. මහ ලොකු පොශ් ජීවිතෙකට නන් ලක්ශ 2ක් 3ක් හම්බුනත් මදි වෙයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mchan lankawe 80,000 monthly income ekak tiboth shape eke jivath wenna puluwanda,ubala hitana widiyata mokadda break even salary eka hodata jivath wenna mehe?
    කොලබනම්,

    මූලිකම මූලික වියදම් ටික 50 පනිනවා:baffled:

    patrol - minimum 1500km = minimum rs 25000k
    elec - around rs 7500k-8000k
    food items 1M - 15000-18000k
    kitchen help - (minimum ) 10000
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    If you earn less than 400,000 a month (in Sri Lanka), all you are doing is surviving.
    - Sampath Bank chairman.

    53519518.jpg


    400000 Sri Lankan Rupees equals 2760 US Dollar. Why cant an average Sri Lankan live his life in Sri Lanka with this money :confused:
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    Colombo wala nam average 50k wage one machan.

    Kala andala inna ekama newe ne life eka. Wedding/party wage ewa set wenawa. Ewata wiyadam karannath one ne.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    ශ්‍රී;19648069 said:
    400000 Sri Lankan Rupees equals 2760 US Dollar. Why cant an average Sri Lankan live his life in Sri Lanka with this money :confused:

    Just go to Ikman.lk and find a place to live and a car :lol:

    you will understand :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ශ්‍රී;19648069 said:
    400000 Sri Lankan Rupees equals 2760 US Dollar. Why cant an average Sri Lankan live his life in Sri Lanka with this money :confused:

    Just go to Ikman.lk and find a place to live and a car :lol:

    you will understand :rolleyes:


    එපා එපා... කාර් එපා.. ගෙවල් එපා....:no::no::no:

    අල්ලපු ගෙවල්වල කෙල්ලෙක් ජම්බු ගහෙන් වැටිලා ආච්චියෙක් මැරිලා මගුල් ගෙදරක ගිහින් වාහනේ සර්විස් එකට දාලා ගෑනිව ශොපින් එක්ක පලයන්... හොදටෝම ඇති
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹල කන්නේ රත්තරන් බිත්තරද. යකෝ මාසෙකට හොදට කාල බීල ඉන්න 5ස් දෙනෙක්ගේ පව්ලකට 30,000ක් හොදටම ඇති.

    මගුලක් කතා කරනව:baffled::baffled::baffled::baffled::baffled:

    5කට 30ක්.. එකෙක්ට 6000යිනේ?? බල්ලටයි මාලුන්ටයි කන්න දාන්නත් ඊට වඩා යනවා:oo::oo::oo:

    අයික්කීං එකකුත් කීයද යකෝව්... අයිකීං කන්නේ නැතුව කොහොමද????:rolleyes::rolleyes:
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    If you earn less than 400,000 a month (in Sri Lanka), all you are doing is surviving.
    - Sampath Bank chairman.

    මම දන්න හැටියට සම්පත් බැංකුවේ කළමණාකරු කෙනෙක්ටත් ඔච්චර ගෙවන් නෑ... :P