සරලව ඉන්න පොඩි පවුලකට නං 80 වැඩිත් එක්ක
ගෙවල් වාහන වලට බොරුවට ණය වෙල ඉන්නවනං, වේල් තුනටම මස් මාළු නැතිව බැරිනං, හැමදාම බෝතල් පාටි දානවනං, ළමයි එක වසරේ ඉඳන් විෂයන් ඔක්ක්කොටම ටියුෂන් යවනවනං, එකම ඇඳුම දවස් දෙකක් අඳින්න බැරි පොෂ් නෝන කෙනෙක් ඉන්නවනං ඉතිං ලක්ෂ කීයක් හම්බුනත් මදි









