Dialog 4G connection offer

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    uba matale koheda ban.

    3G walin yanna puluwanda kiyalaa hariyatama danne ne ban.
    langakadi matale ewenne ne ne.nethnam balala kiyanna thibuna.
    mata 4G nathi thanak hoyanna 20km withara yanna wenawa :rolleyes:

    Boss mathae kiwata Mathale edan Km Bara ganak Duraiii Hitha Gannakooo Mathale Koneeee Kiyala :D

    Ela ela Bro Thank You.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන් පොඩි අවුලක්.
    මම ඉල්ලුවේ starter package(10GB+10GB) එක.කනෙක්ෂන් එක දුන්න වෙලාවෙත් මම කිව්වා starter එක ඕනේ කියලා.
    ඊයේ selfcare app එක දාලා බලද්දී දීලා තියෙන්නේ 25GB+25GB ඒකනේ.
    starter එක තමා මට ඕනේ මොකද කරන්නේ මේකට ? මගේ නමත් වැරදි දාලා තියෙනවා :angry:
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මචන් පොඩි අවුලක්.
    මම ඉල්ලුවේ starter package(10GB+10GB) එක.කනෙක්ෂන් එක දුන්න වෙලාවෙත් මම කිව්වා starter එක ඕනේ කියලා.
    ඊයේ selfcare app එක දාලා බලද්දී දීලා තියෙන්නේ 25GB+25GB ඒකනේ.
    starter එක තමා මට ඕනේ මොකද කරන්නේ මේකට ? මගේ නමත් වැරදි දාලා තියෙනවා :angry:

    Contact number 1 PM karanda