කන්නම යනවා ඔයටික
Americaweth inna minissungen 50% kata hadissiyata $400 ganna naha. Gedara badu ugas thiyana thathwaye inne. Loku padi hambena godak untath bill tika gewwama padiya iwarai.
Lankawe indala Rs.50,000 hambena eka gana sathutu wenna.

)eka aththa macho mehe inna un godak badu wikunanawa use karapu adum serraputh hek , anika mehe insurance ekka aniwarayayai , hospital changers nam baya wenna deyak aththema naha , anik awa thami oya maha lokuwata hithuwata USA gana mehe awamaneh wadee danne hek !
80,000 ka monawada ban kanne? Mama meals 3 ma kaden kalath 80k yanne na ne.

If you earn less than 400,000 a month (in Sri Lanka), all you are doing is surviving.
- Sampath Bank chairman.

)

Rs. 500 (ඔහොමට මාස් පතා බෙහෙත් ගන්නේ නැහැනේ ඉතින් ) 

එකතුව හරිද දන්නේ නැහැ...හරියටම කරේ නැහැ..
සමහර මාස වල මීට වඩා වැඩියි..සමහර ඒවායේ මේකෙන් බාගයක් වත් යන්නැතුව ඇති 

සල්ලි හම්බෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න අවශ්‍යතාත් වැඩි වෙනවා බන්...ඉතින් කීයක් හම්බුනත් මදි තමයි...හැබැයි 80 නම් හොදට ඉන්න ඕනෙවටත් වඩා වැඩියි බන්..
එක උබේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමයි.. පොඩි වාහනයක් ලීස් කරලා නම් ගන්න පුළුවන්..ගෙයක් තියේ නම් අවුලක් නැහැ...නැත්තම් ගෙවල් කුලීත් යනවනේ...පාටි අනම් මනම් සෙට් වෙනවනම් නිතරම ඉතින් ලොස් තමයි...
සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඇති ළමයින්වත් හොද ඉස්කෝල වලට දාල, කාල ඇඳලා වාහනයක් තියන් ජීවත් වෙන්න...මෙතන ඉන්න ගොඩක් උන් නම් ලක්ෂ ගණන් පඩි ගන්න උන් වගේ කතාව...අපේ ඔෆිස් එකෙත් ගොඩක් එවුන් ගන්නේ 75-85 අතරේ...හැමෝම හොදට සල්ලි කාරයෝ වගේ ජීවත් වෙනවා වාහන තියාගෙන...වාහන, ගෙවල් කුලී, නිවාස නය, පවුල් නඩත්තු වියදම් මේ ඔක්කොම නම් ඉතින් ඉතුරු කරගන්න අමාරු වෙයි....එත් එලට ඉන්න නම් ඇති![]()

80ක් කියන්නේ හොද ලස්සනට ජීවත් වෙන්ඩ පුලුවන් ගානක් බන්.
මෙතන ඉන්න එවුන් ලක්ශ ගනන් පඩි ගන්නව වගේ කතා කරාට 50ක් වත් ගන්න එවුන් ඉන්නවද ශුවර් නැ බන් මටනන්![]()

35ක්... ඌප්ස්...කන්න බොන්න වියදම - Rs. 15,000 (ගෙදරින් කන්නේ...දවසට 500ක් වගේ යනවා ඇති...කඩෙන් කෑවත් මේ ගාන වගේ නේ යන්නේ)
ඇඳුම් පැලඳුම් ගාස්තු - Rs. 1000 (ඇදුමක් ගත්ත කාලයක් මතක නැහැ බන්...ලොල්...ගන්නෙම නැති තරම්..මාස 6කට සැරයක් වගේ ටීෂර්ට් එකක් ගන්නේ)
නවාතැන් බෝඩිම් ගාස්තු - Rs. 0
ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල - Rs. 5,500
ලීසිං තිබේ නම් ගණන - Rs. 11,000
බෙහෙත් හේත් -Rs. 500 (ඔහොමට මාස් පතා බෙහෙත් ගන්නේ නැහැනේ ඉතින් )
බස් ගාස්තු - Rs. 300 (මාසෙට සතියක් වගේ බස් එකේ යනවා )
ඉන්ධන වියදම - Rs. 750 (බයික් එකේ යන්නේ...මාසෙට දෙපාරක් වගේ 300 ගානේ ගහනවා )
මෝටර් රථ / බයික් නඩත්තු - (මාස් පතා ඉතින් කරන්නේ නැහැ...2ක් වගේ තියමුකෝ )![]()
ලිකර් - Rs. 0
අනෙකුත්(
සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි - Rs. 0
ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...Rs. 1000 (කෑල්ල එක්ක එහෙමට ඇවිදින්න යන්නේ නැහැ..ගියත් කඩේකින් කාල බීල එනවා...එච්චරයි...වියදමක් නැහැ.. ඉඩ හිට එවත් අල්ලලා හැබැයි ගිෆ්ට් වලට එහෙම යනවා )
එකතුව : Rs. 35, 000/-එකතුව හරිද දන්නේ නැහැ...හරියටම කරේ නැහැ..
සමහර මාස වල මීට වඩා වැඩියි..සමහර ඒවායේ මේකෙන් බාගයක් වත් යන්නැතුව ඇති
වෙඩින්ග්ස් 2,3ක් සෙට් උනොත් හොදි ඕනේ නෑ බන්... 
near 5 yrs EXP thiyena Skills IT buwala over 1 lak gannawa...මේකේ ගොඩක් උන් ලක්ෂ ගණන් වලින් පඩි ගන්නේ..අපි තමා හිගන්නෝ බලන් ගියාම...![]()

0
) 0 

කන්න බොන්න වියදම - Rs. 15,000 (ගෙදරින් කන්නේ...දවසට 500ක් වගේ යනවා ඇති...කඩෙන් කෑවත් මේ ගාන වගේ නේ යන්නේ)
ඇඳුම් පැලඳුම් ගාස්තු - Rs. 1000 (ඇදුමක් ගත්ත කාලයක් මතක නැහැ බන්...ලොල්...ගන්නෙම නැති තරම්..මාස 6කට සැරයක් වගේ ටීෂර්ට් එකක් ගන්නේ)
නවාතැන් බෝඩිම් ගාස්තු - Rs. 0
ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල - Rs. 5,500
ලීසිං තිබේ නම් ගණන - Rs. 11,000
බෙහෙත් හේත් -Rs. 500 (ඔහොමට මාස් පතා බෙහෙත් ගන්නේ නැහැනේ ඉතින් )
බස් ගාස්තු - Rs. 300 (මාසෙට සතියක් වගේ බස් එකේ යනවා )
ඉන්ධන වියදම - Rs. 750 (බයික් එකේ යන්නේ...මාසෙට දෙපාරක් වගේ 300 ගානේ ගහනවා )
මෝටර් රථ / බයික් නඩත්තු - (මාස් පතා ඉතින් කරන්නේ නැහැ...2ක් වගේ තියමුකෝ )![]()
ලිකර් - Rs. 0
අනෙකුත්(
සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි - Rs. 0
ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...Rs. 1000 (කෑල්ල එක්ක එහෙමට ඇවිදින්න යන්නේ නැහැ..ගියත් කඩේකින් කාල බීල එනවා...එච්චරයි...වියදමක් නැහැ.. ඉඩ හිට එවත් අල්ලලා හැබැයි ගිෆ්ට් වලට එහෙම යනවා )
එකතුව : Rs. 35, 000/-එකතුව හරිද දන්නේ නැහැ...හරියටම කරේ නැහැ..
සමහර මාස වල මීට වඩා වැඩියි..සමහර ඒවායේ මේකෙන් බාගයක් වත් යන්නැතුව ඇති
near 5 yrs EXP thiyena Skills IT buwala over 1 lak gannawa...

35ක්... ඌප්ස්...වෙඩින්ග්ස් 2,3ක් සෙට් උනොත් හොදි ඕනේ නෑ බන්...
![]()

Bike ekata 700 ka petrl gahuwama.masayak yanna puluwan da?/kochchara dura da office eka?
මාසෙටම මම දෙපාරයි ගහන්නේ තෙල් 