Sri lanka living standard

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Americaweth inna minissungen 50% kata hadissiyata $400 ganna naha. Gedara badu ugas thiyana thathwaye inne. Loku padi hambena godak untath bill tika gewwama padiya iwarai.
    Lankawe indala Rs.50,000 hambena eka gana sathutu wenna. :D

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Americaweth inna minissungen 50% kata hadissiyata $400 ganna naha. Gedara badu ugas thiyana thathwaye inne. Loku padi hambena godak untath bill tika gewwama padiya iwarai.
    Lankawe indala Rs.50,000 hambena eka gana sathutu wenna. :D

    eka aththa macho mehe inna un godak badu wikunanawa use karapu adum serraputh hek , anika mehe insurance ekka aniwarayayai , hospital changers nam baya wenna deyak aththema naha , anik awa thami oya maha lokuwata hithuwata USA gana mehe awamaneh wadee danne hek !
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කට්ටියට මාසෙට තියෙන වියදම් ටිකත් දාගෙන යමු...:yes:

    කන්න බොන්න වියදම
    ඇඳුම් පැලඳුම් ගාස්තු
    නවාතැන් බෝඩිම් ගාස්තු
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල
    ලීසිං තිබේ නම් ගණන
    බෙහෙත් හේත්
    බස් ගාස්තු
    ඉන්ධන වියදම
    මෝටර් රථ / බයික් නඩත්තු
    ලිකර් :P
    අනෙකුත්(සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි
    / ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...:rofl: )

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    eka aththa macho mehe inna un godak badu wikunanawa use karapu adum serraputh hek , anika mehe insurance ekka aniwarayayai , hospital changers nam baya wenna deyak aththema naha , anik awa thami oya maha lokuwata hithuwata USA gana mehe awamaneh wadee danne hek !

    US wala ochchara opportunities thibilath wadak ganne na ne.

    Freak88 machan umbe expenses keeyak wage yanawa da housing food walata absolutely minimum? (Akamathi nam kiyanna epa). Mona state eke da?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලි හම්බෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න අවශ්‍යතාත් වැඩි වෙනවා බන්...ඉතින් කීයක් හම්බුනත් මදි තමයි...හැබැයි 80 නම් හොදට ඉන්න ඕනෙවටත් වඩා වැඩියි බන්..

    එක උබේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමයි.. පොඩි වාහනයක් ලීස් කරලා නම් ගන්න පුළුවන්..ගෙයක් තියේ නම් අවුලක් නැහැ...නැත්තම් ගෙවල් කුලීත් යනවනේ...පාටි අනම් මනම් සෙට් වෙනවනම් නිතරම ඉතින් ලොස් තමයි...

    සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඇති ළමයින්වත් හොද ඉස්කෝල වලට දාල, කාල ඇඳලා වාහනයක් තියන් ජීවත් වෙන්න...මෙතන ඉන්න ගොඩක් උන් නම් ලක්ෂ ගණන් පඩි ගන්න උන් වගේ කතාව...අපේ ඔෆිස් එකෙත් ගොඩක් එවුන් ගන්නේ 75-85 අතරේ...හැමෝම හොදට සල්ලි කාරයෝ වගේ ජීවත් වෙනවා වාහන තියාගෙන...වාහන, ගෙවල් කුලී, නිවාස නය, පවුල් නඩත්තු වියදම් මේ ඔක්කොම නම් ඉතින් ඉතුරු කරගන්න අමාරු වෙයි....එත් එලට ඉන්න නම් ඇති :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කන්න බොන්න වියදම - Rs. 15,000 (ගෙදරින් කන්නේ...දවසට 500ක් වගේ යනවා ඇති...කඩෙන් කෑවත් මේ ගාන වගේ නේ යන්නේ)
    ඇඳුම් පැලඳුම් ගාස්තු - Rs. 1000 (ඇදුමක් ගත්ත කාලයක් මතක නැහැ බන්...ලොල්...ගන්නෙම නැති තරම්..මාස 6කට සැරයක් වගේ ටීෂර්ට් එකක් ගන්නේ :yes:)
    නවාතැන් බෝඩිම් ගාස්තු - Rs. 0
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල - Rs. 5,500
    ලීසිං තිබේ නම් ගණන - Rs. 11,000
    බෙහෙත් හේත් - :dull::dull::dull: Rs. 500
    (ඔහොමට මාස් පතා බෙහෙත් ගන්නේ නැහැනේ ඉතින් ) :P
    බස් ගාස්තු - Rs. 300
    (මාසෙට සතියක් වගේ බස් එකේ යනවා )
    ඉන්ධන වියදම -
    Rs. 750 (බයික් එකේ යන්නේ...මාසෙට දෙපාරක් වගේ 300 ගානේ ගහනවා )
    මෝටර් රථ / බයික් නඩත්තු -
    (මාස් පතා ඉතින් කරන්නේ නැහැ...2ක් වගේ තියමුකෝ ) :rolleyes:
    ලිකර් - Rs. 0 :P
    අනෙකුත්(
    සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි - Rs. 0 :rofl::rofl::rofl:
    ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...Rs. 1000
    (කෑල්ල එක්ක එහෙමට ඇවිදින්න යන්නේ නැහැ..ගියත් කඩේකින් කාල බීල එනවා...එච්චරයි...වියදමක් නැහැ.. ඉඩ හිට එවත් අල්ලලා හැබැයි ගිෆ්ට් වලට එහෙම යනවා ) :P:P

    එකතුව : Rs. 35, 000/- :rolleyes::rolleyes::P එකතුව හරිද දන්නේ නැහැ...හරියටම කරේ නැහැ.. :rolleyes: සමහර මාස වල මීට වඩා වැඩියි..සමහර ඒවායේ මේකෙන් බාගයක් වත් යන්නැතුව ඇති :yes::yes:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth

    80ක් කියන්නේ හොද ලස්සනට ජීවත් වෙන්ඩ පුලුවන් ගානක් බන්.:yes:
    මෙතන ඉන්න එවුන් ලක්ශ ගනන් පඩි ගන්නව වගේ කතා කරාට 50ක් වත් ගන්න එවුන් ඉන්නවද ශුවර් නැ බන් මටනන්:rofl::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    80ක් කියන්නේ හොද ලස්සනට ජීවත් වෙන්ඩ පුලුවන් ගානක් බන්.:yes:
    මෙතන ඉන්න එවුන් ලක්ශ ගනන් පඩි ගන්නව වගේ කතා කරාට 50ක් වත් ගන්න එවුන් ඉන්නවද ශුවර් නැ බන් මටනන්:rofl::P

    මේකේ ගොඩක් උන් ලක්ෂ ගණන් වලින් පඩි ගන්නේ..අපි තමා හිගන්නෝ බලන් ගියාම...:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කන්න බොන්න වියදම - Rs. 15,000 (ගෙදරින් කන්නේ...දවසට 500ක් වගේ යනවා ඇති...කඩෙන් කෑවත් මේ ගාන වගේ නේ යන්නේ)
    ඇඳුම් පැලඳුම් ගාස්තු - Rs. 1000 (ඇදුමක් ගත්ත කාලයක් මතක නැහැ බන්...ලොල්...ගන්නෙම නැති තරම්..මාස 6කට සැරයක් වගේ ටීෂර්ට් එකක් ගන්නේ :yes:)
    නවාතැන් බෝඩිම් ගාස්තු - Rs. 0
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල - Rs. 5,500
    ලීසිං තිබේ නම් ගණන - Rs. 11,000
    බෙහෙත් හේත් - :dull::dull::dull: Rs. 500
    (ඔහොමට මාස් පතා බෙහෙත් ගන්නේ නැහැනේ ඉතින් ) :P
    බස් ගාස්තු - Rs. 300
    (මාසෙට සතියක් වගේ බස් එකේ යනවා )
    ඉන්ධන වියදම -
    Rs. 750 (බයික් එකේ යන්නේ...මාසෙට දෙපාරක් වගේ 300 ගානේ ගහනවා )
    මෝටර් රථ / බයික් නඩත්තු -
    (මාස් පතා ඉතින් කරන්නේ නැහැ...2ක් වගේ තියමුකෝ ) :rolleyes:
    ලිකර් - Rs. 0 :P
    අනෙකුත්(
    සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි - Rs. 0 :rofl::rofl::rofl:
    ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...Rs. 1000
    (කෑල්ල එක්ක එහෙමට ඇවිදින්න යන්නේ නැහැ..ගියත් කඩේකින් කාල බීල එනවා...එච්චරයි...වියදමක් නැහැ.. ඉඩ හිට එවත් අල්ලලා හැබැයි ගිෆ්ට් වලට එහෙම යනවා ) :P:P

    එකතුව : Rs. 35, 000/- :rolleyes::rolleyes::P එකතුව හරිද දන්නේ නැහැ...හරියටම කරේ නැහැ.. :rolleyes: සමහර මාස වල මීට වඩා වැඩියි..සමහර ඒවායේ මේකෙන් බාගයක් වත් යන්නැතුව ඇති :yes::yes:
    35ක්... ඌප්ස්... :dull:වෙඩින්ග්ස් 2,3ක් සෙට් උනොත් හොදි ඕනේ නෑ බන්... :confused:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කන්න බොන්න වියදම 0.gedarin pinata kanne..:P
    ඇඳුම් පැලඳුම් ගාස්තු 0. adumak gatta kalayak mataka na.:oo:
    නවාතැන් බෝඩිම් ගාස්තු 0
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල 3500 :P
    ලීසිං තිබේ නම් ගණන 0
    බෙහෙත් හේත් 0
    බස් ගාස්තු 0
    ඉන්ධන වියදම 10000
    මෝටර් රථ / බයික් නඩත්තු 5000
    ලිකර් :P 0
    අනෙකුත්(සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි 5000 :dull:
    / ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...:rofl: ) 0 :nerd:

    earnings 70000 :nerd:
    expenses 25000 :oo:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කන්න බොන්න වියදම - Rs. 15,000 (ගෙදරින් කන්නේ...දවසට 500ක් වගේ යනවා ඇති...කඩෙන් කෑවත් මේ ගාන වගේ නේ යන්නේ)
    ඇඳුම් පැලඳුම් ගාස්තු - Rs. 1000 (ඇදුමක් ගත්ත කාලයක් මතක නැහැ බන්...ලොල්...ගන්නෙම නැති තරම්..මාස 6කට සැරයක් වගේ ටීෂර්ට් එකක් ගන්නේ :yes:)
    නවාතැන් බෝඩිම් ගාස්තු - Rs. 0
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල - Rs. 5,500
    ලීසිං තිබේ නම් ගණන - Rs. 11,000
    බෙහෙත් හේත් - :dull::dull::dull: Rs. 500
    (ඔහොමට මාස් පතා බෙහෙත් ගන්නේ නැහැනේ ඉතින් ) :P
    බස් ගාස්තු - Rs. 300
    (මාසෙට සතියක් වගේ බස් එකේ යනවා )
    ඉන්ධන වියදම -
    Rs. 750 (බයික් එකේ යන්නේ...මාසෙට දෙපාරක් වගේ 300 ගානේ ගහනවා )
    මෝටර් රථ / බයික් නඩත්තු -
    (මාස් පතා ඉතින් කරන්නේ නැහැ...2ක් වගේ තියමුකෝ ) :rolleyes:
    ලිකර් - Rs. 0 :P
    අනෙකුත්(
    සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි - Rs. 0 :rofl::rofl::rofl:
    ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා...Rs. 1000
    (කෑල්ල එක්ක එහෙමට ඇවිදින්න යන්නේ නැහැ..ගියත් කඩේකින් කාල බීල එනවා...එච්චරයි...වියදමක් නැහැ.. ඉඩ හිට එවත් අල්ලලා හැබැයි ගිෆ්ට් වලට එහෙම යනවා ) :P:P

    එකතුව : Rs. 35, 000/- :rolleyes::rolleyes::P එකතුව හරිද දන්නේ නැහැ...හරියටම කරේ නැහැ.. :rolleyes: සමහර මාස වල මීට වඩා වැඩියි..සමහර ඒවායේ මේකෙන් බාගයක් වත් යන්නැතුව ඇති :yes::yes:

    Bike ekata 700 ka petrl gahuwama.masayak yanna puluwan da?/kochchara dura da office eka?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    near 5 yrs EXP thiyena Skills IT buwala over 1 lak gannawa...

    :rolleyes::rolleyes::P

    35ක්... ඌප්ස්... :dull:වෙඩින්ග්ස් 2,3ක් සෙට් උනොත් හොදි ඕනේ නෑ බන්... :confused:

    ඔය කියන තරම්ම වියදම යන්නේ නැහැ බන්..මම ගෙදරින් නේ කෑම..ඒ නිසා ගොඩක් අඩු වෙනවා ඇති කෑම වලට..මම මාසෙට මෙච්චරක් යනවා ඇති කියල හිතල දැම්මේ..

    ෆෝන් බිල්, වතුර බිල, කරන්ට්, ඉන්ටර්නෙට්, ටෙලිෆෝන්, සේරම එකතු කරලා තමයි බිල් ගාස්තු දැම්මේ...මගේ විතරක් වියදම නම් 2500 - 3000ක් වගේ යන්නේ ඉන්ටර්නෙට් එකයි ෆෝන් එකයි..

    වෙඩින් නම් එහෙමට සෙට් වෙන්නේ නැහැ බන් මට..ගියපු කාලයක් මතක නැහැ :rofl::rofl::P

    Bike ekata 700 ka petrl gahuwama.masayak yanna puluwan da?/kochchara dura da office eka?

    යන්නයි එන්නයි 6km මචන් :yes: මාසෙටම මම දෙපාරයි ගහන්නේ තෙල් :rolleyes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    කන්න බොන්න වියදම
    කන්නේ බොන්නේ තාම ගෙදරින් ඒ වුනට මසෙකට ඔය හාල් කිලෝ 10,20ක් ගෑස් සිලින්ඩරේ, පරිප්පු වගේ පැකට් වල තියෙන කෑම වර්ග රු12000.00 විතර ගෙනෙත් දෙනවා. කියන්න ලැජ්ජයි යකෝ තාම හොඳ එළවලු තෝරන්න දන්නේ නෑ..:baffled::baffled::P:P

    ඇඳුම් පැලඳුම් ගාස්තු
    මාස 2 විතර සැරයක් වින්ටේජ් කලිසමයි එමරල්ඩ් ශර්ට් එකයි ජොකයි බැනියමයි. 4000 විතර
    නවාතැන් බෝඩිම් ගාස්තු
    අම්මයි තාත්තයි බුදු වෙන්න ඔනා ගෙයක් හදලා දීලා තියෙනවා
    ලයිට් බිල /වතුර බිල / ටෙලිප්ෆොන් බිල / ඉන්ටර්නෙට් බිල
    slt ටෙලිෆෝන් බිලයි ඉන්ටර්නෙට් බිලයි මම තමා. 4000 විතර
    ලීසිං තිබේ නම් ගණන
    නැත
    බෙහෙත් හේත්
    කාලතුරකින් තමා ලෙඩ වෙන්නේ
    බස් ගාස්තු
    8000
    ඉන්ධන වියදම
    මම නම් ඉතින් 3000-4000 වගේ තමා ගහන්නේ වාහනේ ලොකු ගමන් යන්නේ නෑ trip යන්නේ හෙන සෙට් පිටින් ඒක හින්දා මාස 2 විතර සැරයක් 10000 විතර චක බ්ලස් වෙනවා.

    ලිකර්
    750ල් 4400 යකෝ දැන් තු නොදකින් යහපාලනේ
    මාසෙම වෙඩින් එකක් හරි මලගෙයක් හරි නැත්නම් 1 වසෙරේ සිට (මෙකෙනුත් 4 දෙනෙක් 1ම මොට්ටසොරියේ) සිට ආපු අපි 6ක් සෙට් වෙනවා 1 බොතලයසි කතා කෝටියයි.

    අනෙකුත්(සති අග ට්‍රිප් / සෙට් වීම් / වෙඩින්ග් / පාර්ටි
    / ගෑණු ළමයා සමග ඩේ අවුට්/ බ්ලා බ්ලා... )

    දෙයියනේ කියලා වැඩිය වැඩ නැති චාම් කෙල්ලෙක් ලැබිල තියෙනවා මසෙකට 2500 විතර මගෙන් යනවා.

    පඩිය නම් 40000 විතර ඒ වුනාට තව පොඩි පොඩි ස්තීර ආදායම් මාර්ග තියෙනවා 35000 විතර

    මාසෙකට 45000 විතර යනවා මට නම්. බැන්දට පස්සේ නම් තව 40000 විතර පවුලේ ආදායම වැඩි වෙනවා වගේම වගකීමක් ඇතුව වියදම් කරයි කියලා හිතෙනවා.