yoshithaya arrest karala - hureee

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
මහින්ද අලුත් පක්ශයෙ නායකත්වය බාර නොගන්න රනිල්ට රාජිතට පොරොන්දු වෙනවත් එක්කම හොස්පිටල් දානවා මෙයාට ඇප ලැබෙනවා
මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ ඕකනෙ
වටේ ගිහින් වැඩක් නෑ ඇත්ත ඕකනෙ
කවුද උඹට කිව්වෙ? :shocked:
 
Do you remember the character Sumanadasa, the astrologer. What had he told to the press after the election? He was clearly not on MRs side and all knows MR believes in those astrological nonsense. Things were folding in favor of opposition and key piece on deck rest was just easy as Bourbon. I don' believe US resolution was just wiped away because MS told so.. Truth is there wasn't one actually. It was all propaganda of the regime change. If US wanted any referendum they just present but they never did until election came. That's the turning point of the majority voters in SL. Referendum was against Mr not MS. But why they all in the same government. If MR part of it as well MS. So how MS turn referendum upside down in a single speech in UN. That's all lie. It was the master plan. MS win the election in favor of trade makers and all bullshit referendum thing vanished as talks continue after 8of jan. but that was preplanned already.

what referendum are you talking about? There was no talk of any referrendum
 
I'm not denying your point here. Yes there is always an influence from westerns to our local politics. It has been there for many years, still it is. But remember this is not happening only to our country. Singapore, Malaysia, even China is affected. The key point here is how a government handle foreign diplomacy.

I'm not sure the regime change is due to the western influences. Putting an election before two years ahead? now tell me it's also came from western influences.

Things are not simple as you think. Just because MR had the elections two years prior to real date does not rule out any foreign hand in the regime change.

The regime change plan has been in operation from the day SF lost. SF was their first plan but SF lost. Then they came out with a different plan this time a more researched and well thought out plan.

They had cultivated links with monks, opposition, placed NGOS well, used social media, issued reports and bought SLn politicians. All BBS to Anura Kumara to CBK all were used by US/Norway as pawns in their game. The stage was set from 2011 onwards.

They had been getting ready for that and the moment MR declared elections the plan's last phase was put into action. That is how CBK ( controlled by US/UK) could take MY3 out from Mahinda's camp who was anyway was angry with MR for personal reasons.

MY3 is more marketable than RW to sinhala people. That is why he was chosen.
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,088
    1
    57,129
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් මේ කරපු දේ හෙලා දකිනවා. නිකම් රිමාන්ඩ් කරනව කියන්නෙ පලිගැනීමක් විතරයි. ඩීල් එක දාගත්තට පස්සෙ සිද්ධවෙන්න ඕනෙ නීතිමය ක්‍රියාවලිය නවතියි. බැසිල් හිරේ ගියා වගේ ටික දවසකින් මූව ආයෙ එලියට දායි.:eek:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    12662643_933467043396312_1975202901556424360_n.jpg
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    yoshithaya arrest... 01-31-2016 02:35 PM pohindata puka nodi pala

    :rofl::rofl::rofl:

    ekek ta hondatama ridila. rep kapala.
    me tika rep lokuy kiyala hitan innna, rep kapapu p**yata,

    1. e gaawa paara nama daapan. mokada mechchara kal rep kapapu ona ekek uge nama danna taran kondak tibila tiyenawa.

    2. kaatawath puka dunne na. habay rep kapapu eka nan puka dena ekek nisa wenna one kapala tiyenne.

    3. apita paksa,paata,minissu wadagath na. rata ta kelawana ona welawaka katha karanawa.
    awuruddak sadda natuwa indala, mokek hari ekekwa hire dammama athal ganna taran niwata maanasika thathwayak na.

    4. CEPA,ECTA, Central Bank, Ambilipitiya, Hirunika and etc ganath puluwan nan katha karapalla. eth umbata puluwan da? :rofl::rofl::rofl:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මොකක්ද යකෝ පලි ගන්නවා කියන්නේ.. නිකන් Arrest කරන්නේ නැහැ නේ... උ වැරද්දක් කරපු නිසා arrest කරන්නේ. වැඩේ තියෙන්නේ මුන් වගේ එවන් ගොඩක් වෙලාවට ඇප දීල ගෙදර යවයි. පොඩි මිනිහෙක් නං දවස් ගානක් හිරේ. මට රනිල් පොන්නය කරත් වැරැද්ද වැරද්දමයි, රුකඩ සිරිසේනය කරත් වැරැද්ද වැරද්දමයි, මහින්ද හොරා කරත් වැරැද්ද වැරද්දමයි. වැඩේ තියෙන්නේ ලංකාවේ නීතියෙන් පොඩි මිනිහට වෙනමයි.. මුන් වගේ ලොකු මිනිස්සුන්ට වෙනමයි සලකන එක.

    මට රනිල් පොන්නය කරත් වැරැද්ද වැරද්දමයි, රුකඩ සිරිසේනය කරත් වැරැද්ද වැරද්දමයි, මහින්ද හොරා කරත් වැරැද්ද වැරද්දමයි. වැඩේ තියෙන්නේ ලංකාවේ නීතියෙන් පොඩි මිනිහට වෙනමයි.. මුන් වගේ ලොකු මිනිස්සුන්ට වෙනමයි සලකන එක. :yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආණ්ඩුවේ මෝඩ ජෝක් හමුවේ මෙච්චර දවස් නැට්ට පුකේ ගහන් ගුල් අස්සේ හැංගිලා හිටිය ඇම කැපු ගොං ටොයියෝ ටික එක සැරේටම ෆෝම් වෙලා හෝ ගාලා එළියට බැහැලා.:lol::lol:

    සමහර එවුන් ඇරස්ට් කලේ මොකටද කියලවත් දන්නෙ නැතිව හෙන ටෝක්.:P:P

    බැසිලව ඇරස්ට් කරලා මාස ගානක් තියාගෙන ටොයියෝ ෆෝම් කලා. කෝ දැන්?? පුංචි ඡන්දෙත් ලගයිනේ.:baffled::baffled:

    ආණ්ඩුව රෙන්න පුකේ ගූ නැතිව ඉන්නෙ ආර්තිකේ ගැට ගහ ගන්න බැරිව මේ දවස් වල. රවී එකක් කියනවා. දත්වෙදා තව එකක් කියනවා. පනිල් තව එකක් කියනවා. සිරා මම මොනවත් දන්නෙ නෑ කියනවා. ටොයියෝ ෆෝම් කරන්න කාලෙකට මොකක් හරි කරනවා.:lol::lol:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර

    LKR 1600/= per day in progress
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ආණ්ඩුවේ මෝඩ ජෝක් හමුවේ මෙච්චර දවස් නැට්ට පුකේ ගහන් ගුල් අස්සේ හැංගිලා හිටිය ඇම කැපු ගොං ටොයියෝ ටික එක සැරේටම ෆෝම් වෙලා හෝ ගාලා එළියට බැහැලා.:lol::lol:

    සමහර එවුන් ඇරස්ට් කලේ මොකටද කියලවත් දන්නෙ නැතිව හෙන ටෝක්.:P:P

    බැසිලව ඇරස්ට් කරලා මාස ගානක් තියාගෙන ටොයියෝ ෆෝම් කලා. කෝ දැන්?? පුංචි ඡන්දෙත් ලගයිනේ.:baffled::baffled:

    ආණ්ඩුව රෙන්න පුකේ ගූ නැතිව ඉන්නෙ ආර්තිකේ ගැට ගහ ගන්න බැරිව මේ දවස් වල. රවී එකක් කියනවා. දත්වෙදා තව එකක් කියනවා. පනිල් තව එකක් කියනවා. සිරා මම මොනවත් දන්නෙ නෑ කියනවා. ටොයියෝ ෆෝම් කරන්න කාලෙකට මොකක් හරි කරනවා.:lol::lol:

    mahinda aluth pakshayak hadanwa kiyapu gaman thama gema gahuwe sira.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ආණ්ඩුවේ මෝඩ ජෝක් හමුවේ මෙච්චර දවස් නැට්ට පුකේ ගහන් ගුල් අස්සේ හැංගිලා හිටිය ඇම කැපු ගොං ටොයියෝ ටික එක සැරේටම ෆෝම් වෙලා හෝ ගාලා එළියට බැහැලා.:lol::lol:

    සමහර එවුන් ඇරස්ට් කලේ මොකටද කියලවත් දන්නෙ නැතිව හෙන ටෝක්.:P:P

    බැසිලව ඇරස්ට් කරලා මාස ගානක් තියාගෙන ටොයියෝ ෆෝම් කලා. කෝ දැන්?? පුංචි ඡන්දෙත් ලගයිනේ.:baffled::baffled:

    ආණ්ඩුව රෙන්න පුකේ ගූ නැතිව ඉන්නෙ ආර්තිකේ ගැට ගහ ගන්න බැරිව මේ දවස් වල. රවී එකක් කියනවා. දත්වෙදා තව එකක් කියනවා. පනිල් තව එකක් කියනවා. සිරා මම මොනවත් දන්නෙ නෑ කියනවා. ටොයියෝ ෆෝම් කරන්න කාලෙකට මොකක් හරි කරනවා.:lol::lol:

    පනිල්:rolleyes::D:D:D:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු
    හරි පුතා මම උඹෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්
    උඹ මට කියපන් මල්ලි යෝෂිත රාජපක්ෂ මහතා CSN එකේ ප්‍රධානියා නෙවෙයිද
    එතකොට යසරා නංගි එක්ක යාලු වෙලා ඉන්න කාලේ ඒකිව එකේ සභාපති කරලා
    අරු ලොක්ක වගේ හිටියෙ නැද්ද
    වෙන කොම්පැණි එකක ගෘප් ෆොටෝ වලට ඉන්න යෝශිතට පකිත්තියම්ද