yoshithaya arrest karala - hureee

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    anoma-new3.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තවත් මෙගා නාට්‍යක්,ටෝයියන්ට උඩ පනින්න තව චාන්ස් එකක්.:rofl:
    තජුදීන් ගේ මිනිය විකුණලා ඉවරයි වගේ.:rolleyes:

    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,125
    2,345
    113
    අනේ ඔකුන්ගේ හොරු ඇල්ලිල්ල.......කලින් ආණ්ඩුවේ වැරදි පෙන්නලා උන්ගේ වැරදි වහ ගන්නවා . port city එකට පරිසර දුෂණය වෙනවා කියල ගිරිය පුප්පගෙන කෑගැහුව දැන් උන් port city එක පටන් ගත්ත. සුදු වැන් වලට බැනපු එවුන් defender වලින් වැඩ දානවා.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    :rofl:වචනයක් හින්දා....

    යකෝ වචන වලින් නැතුව මොකෙන් ද සුදු කොඩි කතාව කියන්නේ
    තෝවගේ හරකෙක් අම්මපා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ ඔකුන්ගේ හොරු ඇල්ලිල්ල.......කලින් ආණ්ඩුවේ වැරදි පෙන්නලා උන්ගේ වැරදි වහ ගන්නවා . port city එකට පරිසර දුෂණය වෙනවා කියල ගිරිය පුප්පගෙන කෑගැහුව දැන් උන් port city එක පටන් ගත්ත. සුදු වැන් වලට බැනපු එවුන් defender වලින් වැඩ දානවා.

    Defender walin wada danawa?puk hoh ha..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,022
    27,197
    113
    තවත් මෙගා නාට්‍යක්,ටෝයියන්ට උඩ පනින්න තව චාන්ස් එකක්.:rofl:
    තජුදීන් ගේ මිනිය විකුණලා ඉවරයි වගේ.:rolleyes:

    තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තජුඩීන් ඝාතනය වෙනුවෙන් යෝෂිතට එරෙහිව ලබන සතියේ චෝදනා ගොනු කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
    ඒකනම් අසාදාරනයි. ඔක්කොම එකාට දාන එක කැත වැඩේ. තුන් දෙනාටම සහයොගෙන් සහොදර ප්‍රෙමයෙන් කවුද බොයි එකේ වගේ හිරේ ඉන්න තියන චාන්ස් එක නැති වෙන්නේ.. ඔය නීති විබාග කොලුවත් රගර් ගැහුවා නේද? ඒක ඌට පන්ගනාත්තු කලානම් අහවරයි..
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තම දිවි පරදුවට තබා කොටි විනාශ කිරිමට තම ලෙ දාඩිය හෙළු යොශිත නම් මහා රණ විරුවා සිර ගත කිරිමට විරුද්ද වෙමු
    දැන් පිටත් උනාලු මැදමුලනේ ගම් වෙසියො. කඩු පොලු මුගුරු අරගෙන මරලා හරි පොඩි සර්ව එලියට ගන්න..