මල පනිනවා බන්.edge එකේ එක page එකක ඉදලා.තව tab එකක් open කරලා එකේ browse කරලා ආයෙමත් අර කලින් tab එකට ගියාම ඒක reload වෙනවා.android වල නම් browser එක recent apps වලින් කරන කම් page එක තිබ්බ විදිහටම තියෙනවා...

Boru kynna epa..
අම්මපා බං.. ටැබ් 2ක් 3ක් තිබ්බොත් අවුලක් නෑ.. ගොඩක් තිබ්බෙතේනම් ලෝඩ් වෙනවා
dan windows 10 mobile official relese karalada bn???? mage eketanam thama alert eka awe na.
Mala paninawa.mun hariyata edge eka develop karala nadda koheda.magula mage tab 2k thibbth reload wenwa.ekata android tab keeyak tibbath reload wenne na.
මල පනිනවා බන්.edge එකේ එක page එකක ඉදලා.තව tab එකක් open කරලා එකේ browse කරලා ආයෙමත් අර කලින් tab එකට ගියාම ඒක reload වෙනවා.android වල නම් browser එක recent apps වලින් කරන කම් page එක තිබ්බ විදිහටම තියෙනවා...
මගේ නම් කේස් එකක් නෑ බන්.
මම ටැබ් එකපාර 10+ යුස් කරන වෙලාවල් තියනවා ඔන්ලයින් වැල කතා එහෙම කියවද්දි.
උබේ ඕ එස් එක මොනාහරි හේතුවක් නිසා බග් වෙලා ඇති.
රිසෙට් පාරක් දීපන්.
උබේ එඩ්ජ් එක කොහොමත් කේස් නේ.
nature of windows මචං
windows වල ram එක free කරන්න ඔහොම කරන්නේ.
එකයි ඔහොම 1GB වල run වෙන්නේ නැත්නම් හොදට හිටි
Mageth oya case ekanam thiyenawa.thawa cam eka auto focus wenneth naa
මගේ නම් කේස් එකක් නෑ බන්.
මම ටැබ් එකපාර 10+ යුස් කරන වෙලාවල් තියනවා ඔන්ලයින් වැල කතා එහෙම කියවද්දි.
උබේ ඕ එස් එක මොනාහරි හේතුවක් නිසා බග් වෙලා ඇති.
රිසෙට් පාරක් දීපන්.
උබේ එඩ්ජ් එක කොහොමත් කේස් නේ.
උබ ඔටෝ ෆෝකස් එක දාලා තියෙන්නේ ෆ්ලැශර් ෆෝකස් එකටද?
මුගේ එඩ්ජ් එකේ විතරයි මේ ත්රේඩ් එකේ ඔහොම සීන් වෙන්නේ.
මුගේ ඕ එස් එක ඩැමේජ් වෙලා වගේ ෆෝ සම් රීසන් දැට් අයි ඩෝන්ට් නෝ දැට්.
රිසෙට් එකක් දුන්නාම හරි ඕක.
ටැබ් 10+ මම යුස් කරනවා කිසි අව්ලක් වෙලා නෑ.
1ගිගාබයිට් නෙවෙයි 512 උනත් හොදටම ඇති ව්න්ඩෝස් දුවන්න.
ඕ එස් එක ලයිට් වේට් බිල්ඩ් කරලා තියන තමා ඇන්ඩ්රොයිඩ් වගේ රැම් කන්නේ නැත්තේ.
ඇන්ඩ්රොයිඩ් වල 2ගිගාබයිට් තිබ්බත් මදිනේ.
රැම් මරාගෙන හූරගෙන කනවා.
මගෙත් ඔහොමයි. වැඩිය ඕනේ නැ. IE එකෙත් ඕක තියෙනවා. page එක refresh වෙනවා. අනික BG apps auto close වෙනවා. android වල එහෙම close වෙන්නේ නැ. memory එක මදි උනොත් process එක status save කරලා hibernate කරනවා. windows වල නොර්මල් app වලට කරන්නේ එක.
IOS වලත් ඕක තියෙනවා. නමුත් ඔය දෙක අතරේ තියෙන්නේ.
Android slow වෙන්න හේතුවක් තමයි android run වෙන්නේ VM එකක. හේතුව තමයි එතකොට අපි හදන apps වෙන වෙනම compile කරන්න ඕනේ නැ. අනික ඕනෑම device එකක run වෙනවා. අනික තමයි windows වලට වඩා android වල හොදට documentation එක තියෙනවා. ඒ වගේ ගොඩක් free. මගේ android එකනම් මලාට lag වෙලා නැ. open කරන app වැඩක් නැති වෙලාවට close කරනවානම් මලාට lag වෙන්නේ නැ. එහෙම නැතුව ඉතින් ඔක්කොම app open කරගෙන ඉන්න බැ. windows වල පුළුවන් වෙන්නේ windows වල background එකේ app run වෙන්නේ නැති නිසා.
ඒ කියන්නේ multitasking limited. torrent එහෙම එන්නේ නැ ඕකට. අනික background downloading උනත් limited.
හොද පැත්ත තමය low cost device හදන්න පුළුවන් මොකද ලොකු ram එකක් ඕනේ නැ.
නමුත් 60 000 ක් විතර වියදම් කරනවානම් windows නැතුව android or IOS ගන්න එක තමයි හොද. low budget නම් windows හොදයි.

Video wala ban case eka.flasher newe.auto dala thiyenne

Ehema aulak nm wenna bn.reset kala hari ynne na.mama elakiri.com gihilla new thread ekak new tab ekaka open karala e tab ekata gihilla apahu elakiri.com open karala thibba tab ekata gyma reload wenwa....