pckge eke hatiyata wenas bn. mage 55gb eka. ekata un tawa 55gb deela. offpeak 55 n peak 55Ra 12 sita ude 8 wenkan wadipura 20GB deela... thibbe 10GB![]()
110 gb dan 

pckge eke hatiyata wenas bn. mage 55gb eka. ekata un tawa 55gb deela. offpeak 55 n peak 55Ra 12 sita ude 8 wenkan wadipura 20GB deela... thibbe 10GB![]()
110 gb dan 

2600 ta??Rent + tax + levy ekka keeyada ban?

Dialog data double une giya maasane ban
Ubalata ada hambela eth SLT eken thaama confirm karanneth na
![]()

ඔව් බන් ඕක නිකන් ඇන්දිල්ලක්. මගේ තියෙන්නේ dialog 60GB. ගියමාසේ ඉදන් 120GB. ඊයේ වෙද්දී off peak 56GB and peak 24GB ඉතුරුයි. අද උදේ reset උනා. අපරාදේ සල්ලි. හෙට අනිද්දට ගිහින් downgrade කරලා දාන්න ඕනි. රෑ 12න් පස්සේ මොන data ද බන් බුදියගන්නවා මිසක්![]()

na yako. kelinma dialog wagema double krla. kalin ubata 55k tbba nam dan ofeapeak 55 i peak wenama tawa 55k. mage 110gb dan


ado siraada? ethakota ubalata 55 kalin thibbe kohomada? peak / off peak? 1212 katha karala ehuwa bun,student package eka gena dan neanith hema ADSL package okkama GB GANA double karala kiuwa
PATTA Rs 2600 package ekata 110GB

ado siraada? ethakota ubalata 55 kalin thibbe kohomada? peak / off peak?




අසාදාරණයි බන්...30/10 => 30/30
40/15 => 55/55![]()
ගෙදර PEO TV තියෙනවා බන්.. මේකටත් මාසෙට රුපියල් 4000ක් විතර ගෙවනවා බන්.. හම්බ කරලා SLT එකට ගෙවනවා...
නැත්නම් ඔය පැකේජ් එකට ට්රයි එකක් දෙනවා.. කැත වැඩ නේද බන් ඒවා![]()
![]()
students la wela balana wa wedi wei kiyala baya ethi unta
matath not sure ban.. mun kisima publicity ekak na ne.. . apiwa anduwa wath da....


