matath not sure ban.. mun kisima publicity ekak na ne.. . apiwa anduwa wath da....Dialog data double une giya maasane ban
Ubalata ada hambela eth SLT eken thaama confirm karanneth na
![]()
matath not sure ban.. mun kisima publicity ekak na ne.. . apiwa anduwa wath da....
anith hema ADSL package okkama GB GANA double karala kiuwa
PATTA Rs 2600 package ekata 110GB
off peak witharaineda wadi wela thiyenne
maha raa keliya thamai ithin


Ra 12 sita ude 8 wenkan wadipura 20GB deela... thibbe 10GBමචං දැන් මොකක්ද වෙලා තියෙන්නේ.. SLT වල ජීබී ගාන වැඩි වෙලාද.. කොහොමද වැඩි කරල තියෙන්නේ

2600 ta??1212 katha karala ehuwa bun,student package eka gena dan neanith hema ADSL package okkama GB GANA double karala kiuwa
PATTA Rs 2600 package ekata 110GB
Rent + tax + levy ekka keeyada ban?ඔව් බන් ඕක නිකන් ඇන්දිල්ලක්. මගේ තියෙන්නේ dialog 60GB. ගියමාසේ ඉදන් 120GB. ඊයේ වෙද්දී off peak 56GB and peak 24GB ඉතුරුයි. අද උදේ reset උනා. අපරාදේ සල්ලි. හෙට අනිද්දට ගිහින් downgrade කරලා දාන්න ඕනි. රෑ 12න් පස්සේ මොන data ද බන් බුදියගන්නවා මිසක්![]()

ඔව් බන් ඕක නිකන් ඇන්දිල්ලක්. මගේ තියෙන්නේ dialog 60GB. ගියමාසේ ඉදන් 120GB. ඊයේ වෙද්දී off peak 56GB and peak 24GB ඉතුරුයි. අද උදේ reset උනා. අපරාදේ සල්ලි. හෙට අනිද්දට ගිහින් downgrade කරලා දාන්න ඕනි. රෑ 12න් පස්සේ මොන data ද බන් බුදියගන්නවා මිසක්![]()

Dialog data double une giya maasane ban
Ubalata ada hambela eth SLT eken thaama confirm karanneth na
![]()


na yako. kelinma dialog wagema double krla. kalin ubata 55k tbba nam dan ofeapeak 55 i peak wenama tawa 55k. mage 110gb danoff peak witharaineda wadi wela thiyenne
maha raa keliya thamai ithin