Dialog.. SLT... කෙලිය​

Terminator75

Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    ඔව් බන් ඕක නිකන් ඇන්දිල්ලක්. මගේ තියෙන්නේ dialog 60GB. ගියමාසේ ඉදන් 120GB. ඊයේ වෙද්දී off peak 56GB and peak 24GB ඉතුරුයි. අද උදේ reset උනා. අපරාදේ සල්ලි. හෙට අනිද්දට ගිහින් downgrade කරලා දාන්න ඕනි. රෑ 12න් පස්සේ මොන data ද බන් බුදියගන්නවා මිසක් :rolleyes::rofl:

    Raata Movies baanna daala budiya ganin, udeta pause karala aye rata start karapan. :P :P :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    30/10 => 30/30 :P:P
    40/15 => 55/55 :angry::angry:
    අසාදාරණයි බන්...:dull: ගෙදර PEO TV තියෙනවා බන්.. මේකටත් මාසෙට රුපියල් 4000ක් විතර ගෙවනවා බන්.. හම්බ කරලා SLT එකට ගෙවනවා...:oo: නැත්නම් ඔය පැකේජ් එකට ට්‍රයි එකක් දෙනවා..
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Don't be Afraid

    matath not sure ban.. mun kisima publicity ekak na ne.. . apiwa anduwa wath da....

    Don't be Afraid... Still the TRC approval is pending.. Once they get it they will give publicity.. Any way since it has to be launched in a new month they have changed the system already... SOOOOO GUYS HAPPY SURF
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි...
    ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ...
    ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    reputation_neg.gif
    Dialog.. SLT... කෙලිය​ 02-03-2016 08:50 PM pala arabi wahallu. gode ponnayo
    අරාබි වහලෙක් වෙන්නෙ කොහොමද උට්ටො, රටේ ප්‍රශ්නයක් ගැන කතා කරන කොට? තෝ ඉන්දියන් වහලෙක්ද එතකොට?:angry::angry:
    reputation_neg.gif
    Dialog.. SLT... කෙලිය​ 02-03-2016 09:01 PM raped
    මෙන්න තවත් ඉන්දියන් උට්ටෙක්...
    :D
     
    Last edited: