ලැපක් ගන්න හෙල්ප් එකක් 
1) Lenovo G50-80 5200u
2) Asus X555LJ - DM272D
මචංලා ලැපක් ගන්නයි අදහස.
ඉතින් අපිට පාන් ද කියලා කියන්නේ නැතුව

මෙන්න මේ model 2න් හොඳ මොකක්ද කියලා පොඩි අදහසක් දෙනවද



ඉතින් අපිට පාන් ද කියලා කියන්නේ නැතුව


මෙන්න මේ model 2න් හොඳ මොකක්ද කියලා පොඩි අදහසක් දෙනවද




1) Lenovo G50-80 5200u
- » Processor :Intel Core i5 2.2/2.7GHz (5200U)
- » Ram :4 GB DDR3
- » Hard Disk :1 TB
- » Graphics :2GB AMD R5 M230
- » Battery : 4 cell
- » USB Port : 2 x USB 2.0, 1 x USB 3.0
2) Asus X555LJ - DM272D
- » Processor :Intel Core i5 2.2/2.7GHz (5200U)
- » Ram :4 GB DDR3
- » Hard Disk :1 TB
- » Graphics :2GB GF GT920
- » Battery : 2 cell
- » USB Port : 1 x USB 2.0, 2 x USB 3.0






