ලැපක් ගන්න හෙල්ප් එකක් :-)

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    ලැපක් ගන්න හෙල්ප් එකක් :-)



    මචංලා ලැපක් ගන්නයි අදහස.
    ඉතින් අපිට පාන් ද කියලා කියන්නේ නැතුව :D:baffled:
    මෙන්න මේ model 2න් හොඳ මොකක්ද කියලා පොඩි අදහසක් දෙනවද
    :):):):)

    1) Lenovo G50-80 5200u


    • » Processor :Intel Core i5 2.2/2.7GHz (5200U)
    • » Ram :4 GB DDR3
    • » Hard Disk :1 TB
    • » Graphics :2GB AMD R5 M230
    • » Battery : 4 cell
    • » USB Port : 2 x USB 2.0, 1 x USB 3.0


    2) Asus X555LJ - DM272D

    • » Processor :Intel Core i5 2.2/2.7GHz (5200U)
    • » Ram :4 GB DDR3
    • » Hard Disk :1 TB
    • » Graphics :2GB GF GT920
    • » Battery : 2 cell
    • » USB Port : 1 x USB 2.0, 2 x USB 3.0
    ජය වේවා !!!
     
    • Like
    Reactions: akilar25 and kinkon

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඔව් නේද මචන්. VGA එකත් 920M හොදයි මන් හිතන්නේ අරකට වඩා.

    ow bn eth ethin laptop walin hoda games play karanna amarui. Gaming laptop walath samahara hoda games play karanna amarui.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන්කූ අකිලයා.
    හේතු කාරණා කිම :rolleyes::D

    ඇසුස් එකේ එන්විඩියා ග්‍රැෆික් චිප් සෙට් එකක් තිබීම සහ ඇසුස් යනු ලෝකේ ෆේලීන් රේට් එක අඩුම ලැප් ජාතියෙන් එකක් වීම.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    i5, i7 Laptops බලන්න මේ Thread එකට යන්න.
    (
    සැ:යු: පහළ තිබෙන Thread එක පරණ Thread එකක් බැවින්,එහි සදහන් මිල ගණන් මේ වනවිට වෙනස් වී තිබිමට පුලුවන.)


    Asus Laptops - Best Deals in Sri Lanka
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=19234805
    :cool:
     
    • Like
    Reactions: W33R3