මෙවර යහපාලන කිරුළ හිමිකරගන්නේ ....!!
මුලින් තිබුණු පාලනය පෙරළලා මෛත්‍රි මහත්තයාව පත්කරගත්තේ හොරුන්ව, දූෂිතයන්ව අල්ලලා හිරේ දාන්න කියලා. ඒත් දැන් එදා කියපුවා කළඳක්වත් සිදුවෙලා නෑ. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා සිරිසේන මහත්තයයි, රනිල් මහත්තයයි කියපු මේ දේවල් වෙලා නැති එක අපිට පට්ට අවුල්.
මේ අවුල් මැද්දේ මට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. . හක්ක පත්තුවේ - බොක්ක මට්ටු වේ කිව්වලු!!!
1.පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වඳුරඹ වේදිකාවට ගිනි තියපු අයට විරුද්ධව ඔබතුමා මොනවද කළේ?
2.ලසන්ත ඝාතනය ගැන අවුරුද්දක් තිස්සේ මොනාද කළේ?
3.2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුණු වෙලාවෙදී පාන්දරම අරලියගහ මන්දිරයේදී කෙරුවා කියන පට්ට කුමන්ත්‍රණයට උඩ ගෙඩි දීපු අයට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියන්නකො මහත්තයෝ?
4.මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රචාරණ වැඩවලට ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනියේ ගුවන් කාලය අත්තනෝමතික විදියට පාවිච්චි කරපු එකට ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියලත් කියන්නකෝ?
5.මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා කියන කාන්තාව අතර සම්බන්ධයක් තිබුණා කියලා නිවුස් හදලා මීඩියාවල දාපු තක්කඩි හැතිකරේට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග ගැනත් තරහ නොවී පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
6.අධිවේගී මාර්ග හදද්දි බොක්ක රත්වෙන ප්‍රමාණයේ මහා පරිමාණ අල්ලස් අරගත්ත අයටයි, දාර සයිස්
දූෂණ කරපු අයටයි විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද සිරිසේන උතුමාණනි?
7. තාරුණ්‍යයට හෙටක් සහ නිල් බළකාය සංවිධානය රජයේ මුදල් අයථා විදියට පරිහරණය කරලා මහින්දට කැම්පේන් කරපු සීන් එකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද මහත්තයෝ?
8. සමෘද්ධි නිලධාරීන්ව ගස් බැඳපු මර්වින් සිල්වාට දීපු දඬුවම මොකක්ද?
9. රූපවාහිනි සංස්ථාවට ඇවිල්ලා කාර්යමණ්ඩලයේ අයට තර්ජනය කරපු මර්වින් සිල්වාගේ වැඩවලට එරෙහිව මොනාද කළේ?
10. ආදරණීය සිරිසේන මහත්තයෝ... ගිය රජයේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රජයට පක්ෂපාතී විදියට අවිධිමත් ආකාරයෙන් තම තනතුරේ වැඩ කරලා රටේ ආර්ථිකය සෙත්තපෝච්චි කිරීමට දායක වෙච්ච එකට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද?
11. චන්ද්‍රිකා මැඩම් නිරුවතින් දුවනවා බලන්න ආසයි කියලා කියපු එස්.බී. මහත්තයාට විරුද්ධව ගත්ත විනය ක්‍රියාමාර්ග මොනාද කියලා කියන්නකො?
12. තමන් ජනාධිපතිවරණයෙන් පැරැදුණොත් තමන් සහ තමන්ගේ පවුලේ අය දැන් ඉන්නේ අඩි 6ක් පොළොව යට කියලා ජනාධිපතිතුමා කිව්වා. ඉතින් හත් ඉලව්වේ... තමන්ව සහ තමන්ගේ පවුලේ අයව මරලා වළලන්න කුමන්ත්‍රණය කරපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද කියලත් කියන්නකෝ?
13. ආදරණීය සිරිසේන ජනාධිපතිතුමනි, රාජපක්ෂ පවුලේ අය අයථා විදියට ලංකාවට ගෙන්වපු ලැම්බෝගිනි රථවලට මොකද වුණේ සහ ඒවා ගෙන්වපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද?
14. හොර පාස්පෝර්ට් පාවිච්චි කරපු විමල් වීරවංශට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද මහත්තයෝ?
15. රත්තරන් මහත්තයෝ, පාර්ලිමේන්තුවේ ඉන්නවා කියපු කුඩු රජවරුන්ට එරෙහිව මොකද කළේ?
16. අම්මට සිරි වෙන්න මෙගා ඩීල් ගැහුවයි කියපු කාලකණ්ණි පොරවල්වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග මොනාද කියලත් පොඩ්ඩත් කියන්න අපිට... ආසයි දැනගන්න?
17. එල්.ටී.ටී.ඊ. එකෙන් අරගත්ත මහා පරිමාණ රත්තරන් රාජපක්ෂ පවුලේ අය හංගගෙන ඉන්නවා කිව්වා. දැන් ඒවා කෝ රත්තරන් මහත්තයෝ?
18.රජයේ මුදල් ගෝඨාභයගේ ගිණුමක දාගෙන හිටිය කියලා යටිගිරියෙන් කෑගහපු යහපාලන ආණ්ඩුව, ඒකට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනාද කියලා චුට්ටක් කියන්නකෝ?
19.වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ව හොය හොයා ඝාතනය කරන්න අණ දීපු අයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද බුදු සිරිසේන මහත්තයෝ?
20.තමන්ගේ පෞද්ගලික ගමන් සහ පෞද්ගලික දේශපාලන වැඩවලට රජයේ මුදල් වැය කරමින් හෙලිකොප්ටර් භාවිත කරපු රාජපක්ෂ මහත්තයා සහ එයාගේ හිතවතුන්ට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග මොනාද රත්තරන් සිරිසේන ජනාධිපතිතුමනි?
21. දිවි නැඟුම ව්‍යාපෘතියෙන් සල්ලි මංකොල්ල කෑවා කියපු අයට විරුද්ධව මොකද කළේ ආදරණීය ජනාධිපතිතුමනි?
22.කලාකරුවන්ට ගහපු, ධීවරයන්ව මරපු, රතුපස්වලදී යකා නටපු සිද්ධිවලට එරෙහිව මේ යහපාලන ආණ්ඩුව මොකද කළේ?
23. තරහා අවසර ජනාධිපතිතුමනි... මේ මහින්ද රජයේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් විනාශ වන ආකාරයේ තීරණ ගත්ත නිලධාරීන්ට එරෙහිව ගත්ත විනය ක්‍රියාමාර්ග ගැනත් කියන්න පුළුවන්ද?
24. අවසාන වශයෙන් මට රත්තරන් සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන්නෙ කොටදෙණියාව පොලිසිය සහ ඇඹිලිපිටිය පොලිසිය අතරින් හොඳම පොලිසිය මොකක්ද කියලා...?

.ඇඩ්මින්, Dennied දාපු ත්‍රෙඩ් එක close කරලා තිබුනා.සිරා අවුරුද්දේ පාලනේට හදපු සින්දුවට චාටර් උන සීන් එක ඒ ත්‍රෙඩ් එකේ තිබුනේ.